පොහොට්‍ටු පර බල්ලො

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොහොට්‍ටු පර බල්ලො

    තොපි මට පෝස්ට් දාන්න එපා කියලා තර්ජනය කරලා මැසෙජ් ගහන්න එපා.අපේ ආන්ඩුව වසර පහ තුල උඹලට උපරිම නිදහස දුන්න හිටන්ට රනිල්ට විවෙචනය කරන්න.ආන්ඩුවට මඩ ගහන්න ,කුනුහරුපෙන් බනින්න ඕන දෙයක් කියන්න.තොපි ආවහම එහෙනම් අපි කටවහගෙන ඉන්නේ මොකටද? අපිටත් ඒ නිදහස ඒ විදිහයටම තියෙනවා හරිද? තොපි සන්නද්ද අරගලයක් කරලා ආවේ නෑනේ.තොපිත් ආවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්.ඒක නිසා ඒ විදිහටම හිටපල්ලා.:lol:
     
    • Like
    Reactions: sirajstc

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574668731321.jpg