පොහොර - කෘෂිකර්ම ඇමති මොකද කරන්නේ
මේසැරේ වගාකරනලද ගොයම් වලට උවමනා යුරියා පොහොර වෙලදපොලේ ගන්නට තිබුනේ නැත. මේ ඇත්දැකීම උනේ මීට සතියකට පෙරය.මේ සිදුවීම එක ගොවියෙකුට නොව ඒ ඒරියා එකේ හැමෝටම සත්‍ය තත්වයකි.චැනල් වන් එකේ නිවුස්වලටත් ඔය කතාව කිව්වා.එතකොට තව තව තැන්වලත් මේ වැඩේම වෙලානේ.සාමාන්‍යයෙන් වීවගාදී නිසිකාලයේම පොහොර යෙදිය යුතුය, එය දවස් ගනන් පරක්කුවීමෙන් ගස බාලවී අස්වැන්න අඩුවේ.( ආන්ඩුවේ ඔෆිස් වැඩකරන විදියට ගොයම්ගස වැඩ නොකරයි. )
මහින්දගේ කාලේ පොහොරදුන්න, ඒත් මෙයාල ඒ වෙනුවට සල්ලි දුන්න.ඒත් ගන්න පොහොර ලෑස්තිකරලා නෑ.සුපුරුදු පරිදි ආන්ඩුවට බැනගෙන යන්නේ නැත්තේ, පොල්වගාවට මේ අය පොල් සමිති පිහිටුවලා පොල් පොහොර ගන්නසල්ලි දුන්න, පොල්වල අතුරුබෝග වනන් ගම්මිරිස්වලට 20000ක නය දුන්න( නවීන් ).ඒනිසා ඉස්සරලාම අදාල ඇමති තමයි ඔහොම සිදුවීමක් ඔහු දැක්කද , එහෙනම් මොනවාද කලේ ඒකට කියලා කියන්න ඔනේ.
ආන්ඩුව ගත්තට පස්සේ වීවගාකරන පලමු වතාවද මන්දා (කන්නවල් එකහමාරක් නියගය නිසා මිනිස්සුන්ට බැරිඋනා ).ඉතින් ඉදලා ඉදලා පටන් ගන්න වෙලවේ වත් මේඅයට ඒසදහා අවශ්‍ය පහසුකම් දෙන්න බැරිනම් මොකක්ද තමුන්ගේ වගකීම.ඇත්තටම ඇයි මේ ඇමතිලා ටිකක් රටතොට ඇවිදලා තමුන්ගේ ක්ශේත්‍ර නිරීක්ශනය කරන්නේ නැත්තේ.ජනාදිපති අගමැතිවත් කියන්නැද්ද දන්නෑ.දැන් ඔය ෆෝ වීල් වාහන ඉල්ලුවෙත් ජනතාව හම්බෙන්න කදුමුදුන්වලට, පොල්ගස් දිග පවා යන්න ඔන කියලනේ.
දැන් උබලා දැකලාතියනවද දැන් ඉන්න ඇමතිතුමා කවාදහරි කෝච්චියේ එකෙම නිරීක්ශන චාරිකාවක් යනවා.මේවා මගීන්ට ඉඩ ඇත්ද, වෙලාවට එනවද, මොනවද ප්‍රශ්න කියලාවත් නිකමට බලන්න.
අතින් වෙල්ගම , ඩලස් එහෙම හොදයි.අර හර්ශ , එරාන්ලට එහෙම විපක්ශේ ඉද්දීනම් කෝච්චිවල මිනිස්සු එක්ක හිරවෙලා යනවාදැක්ක මිනිස්සුන්ගේ අපහසුතා සොයාබලන්න.ඒත් ආන්ඩුව ගත්තගමන් ඒවා රබර් වෙලා පිම්බෙනවා කියලා හිතෙනවාද දන්නෑ.ඒකියන්නේ විපක්ශ කෝලම් ඒවා.ඒක ඒකාබද්දෙටත් අදාලයි.ඒවා තමයි බොරුව.ආන්ඩු විරෝදීන් ඒවට අහුවෙනාවා. ආන්ඩුව ගත්තගමන් මීක් නෑ, ප්‍රශ්න ගැන.
ඇත්තටම ඇයිබන් අපේ ඇමතිලා එලියට බහින්නැතේ.

Last edited: