පොහොර සහනාධාරය හොරට අරන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.

    2024 යල් කන්නයේ ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාර මුදල් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, කිසියම් ගොවීන් පිරිසක් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර පොහොර සහනාධාර මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු හෙලිවී ඇති හෙයින් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම දැනට ආරම්භ කර ඇති බවද සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරයා සඳහන් කලේය.

    කිසියම් ගොවි මහතෙකුට 2024 යල් කන්නයේ පොහොර සහනාධාර මුදල් නොලැබි ඇත්නම් ඉතාම කඩිනමින් ප්‍රා දේශිය ගොවිජන සේවා මධ්‍යස්තානයෙන් හෝ දිස්ත්‍රික් කාර් යාලයෙන් ඒ පිලිබඳ විමසිමක් කරන ලෙසටද ගොවින්ගෙන් ඉල්ලා සිටී.

    yako හම්බන්තොට inna yakka puththu hora nokana deyaka naha.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අරගල කාලෙ චමල් රාජපක්ෂ මහත්තෙයලගෙ ගෙදරත් පෝර, යූරිය ගොඩක් තිබිල හම්බ වුණා නේද?
    ඒ් කාලෙ රසායනික පෝර රටේම තිබුණෙ නැති කාලයක්....
     

    Similar threads