පොහොර සහනාධාර දෙනකොට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,309
    32,031
    113
    වගා හානියට කියලය රක්‍ෂණ ගාස්තුවක් කැපුවොත් මොකද ඒකෙන්ම?
    හිතපන් දැන් කුඹුරු සමහරක් යට වෙලා ගහපු පොහොරත් නැහැ, ආයේ වන්දි දෙන්නත් වෙනවා,
    ඉතිං යට උන, නොවුන හැම පැත්තකම ගොවියන්ට දෙන සහණාධාරෙන් රක්ෂණයට ගාණක් කපාගෙන වගා හානි රක්‍ෂණයක් තියාගෙන ගියොත් මොකද?
    නැත්තං එකපාරට ඒකත් එන්නෙ රටේ සමස්ථ ජනතාවගේ බදු බරට,