පොහොසත් අයම සාර්ථක වෙන්නෙ ඇයි?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    Mewa okkomath hari kiyamu!!
    Eth taman ekka inna aya ekiwwe tamange ammala taaththala,sahodara sahodariyo tamanta kapilla daanawanan support ekak denne nathnan.ehema nathnan rinaathmaka adahas denawanan,rinaathmaka widihata innawanan mokada karanne?:confused::baffled:

    මචන් ඔය දේවල් කඩාගෙන යන එකයි කරන්න ඕන. ඒ කියන්නෙ හිත ශක්තිමත් කරගන්න ඕන අපි කරනදේ හරියට කරගන්න පුලුවන් කියල. කිසිම වැඩක් පටන් ගන්න අත දෙන්නෙ නෑ හැමෝම. ඒක මනුස්ස ස්වභාවය.
    අනික මේ ජීවිතේ කරන්න පුලුවන්දේ කරපන්. මොකද ආයෙ මැරිල ඉපදුනාම කරන්න හිතන් ඉන්නවද? මොනා වෙයිද කවුද දන්නෙ. ඒ නිසා තනියම වැඩ පටන්ගනින්. කරගෙන යන්න දිගටම. උඹ සාර්ථක වෙනවා. අනික ධනාත්මකව හිතපන් හැමදෙයක් ගැනම. ඒකෙන් හිතට මාර ෆිට් එකක් එනව. :yes::cool:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පළමු ලිපිය නේද :) එළ මචං දිගටම මේ වගේ වැදගත් ලිපි දාන්න
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පලවෙනි පෝස්ට් එකම ගොඩක් හොඳ එකක්.. දිගටම ලියන්න මචං.. :)
    රෙප් +14
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    ඒ අයට සල්ලි තියන නිසා ගානක් නෑ නැති කෙනාටයි ගොඩ එන්න අමාරු :dull::dull:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....,ඒත් මම අනිත් උන්ට ඕක කියනකොට උන් බයයි
     
    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0

    machan thread akak dapanko. sahathika aththa uba kiyana kathawa. akenma.
    me thread ake thiyana dewal walata me tikath ekathu wenna oone. mamath hena kattak kanawa goda enna. anemanda mokadda kiyala. hemadama akama thana. :dull:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තව ගොඩක් දේවල් තියෙනව කියන්න,ත්‍රෙඩ් එකක් විදියට දාන්නද හැමෝටම බලන්න,එපානම් කියපල්ලා... මගෙ වෙලාවත් ඉතුරුයි,මම මේ ටිකත් දැම්මෙ මම වගේ මේකෙන් ගොඩ යන්න දඟලන එකෙක්ට වැදගත් වෙයි කියලා
     
    Dimer

    Member
    Jan 6, 2016
    71
    5
    0
    තව ගොඩක් දේවල් තියෙනව කියන්න,ත්‍රෙඩ් එකක් විදියට දාන්නද හැමෝටම බලන්න,එපානම් කියපල්ලා... මගෙ වෙලාවත් ඉතුරුයි,මම මේ ටිකත් දැම්මෙ මම වගේ මේකෙන් ගොඩ යන්න දඟලන එකෙක්ට වැදගත් වෙයි කියලා

    pls dapan machan. link akath me thread ake danna. me thread aka wage kattiya liyapu wedagath thread tike link tika aka thanaka aka thread akaka damu. hadena un hedei. mamanam mara kattak kanawa hedenna

    Kenek hadenna kemathiy kiyapu wachanema athi machan. ela kollek :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113