අඩෝ අපි මෙච්චරකල් කොහෙද ජීවත් වෙලා තියෙන්නෙ. ඉස්සර අපිනම් කැමැති ගනන් හාල් අරන් එනවා, ඒත් දැන් සුපර්මාර්කට් වලින් අපිට හාල් දෙන්නෙ පෙට්ටි/ගෝනි වල දාල. දෙනකොට කියනවා "සර් පෙන්නෙ නැති වෙන්න අරන් යන්න" කියලා. මම හිතන්නේ මෙහෙම තමා දියුනු ස්කැන්ඩිනේවියානු රටවල් වල වෙන්නෙ.
පරක්කු වෙලා හරි අපි එහෙම දියුනු වෙච්ච එක ගැන හරි සතුටුයි යාලුවනේ. ඔයාලටත් එහෙමද?
පරක්කු වෙලා හරි අපි එහෙම දියුනු වෙච්ච එක ගැන හරි සතුටුයි යාලුවනේ. ඔයාලටත් එහෙමද?