පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් - අපි හාල් ගෙන්නෙ මෙහෙමයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    අඩෝ අපි මෙච්චරකල් කොහෙද ජීවත් වෙලා තියෙන්නෙ. ඉස්සර අපිනම් කැමැති ගනන් හාල් අරන් එනවා, ඒත් දැන් සුපර්මාර්කට් වලින් අපිට හාල් දෙන්නෙ පෙට්ටි/ගෝනි වල දාල. දෙනකොට කියනවා "සර් පෙන්නෙ නැති වෙන්න අරන් යන්න" කියලා. මම හිතන්නේ මෙහෙම තමා දියුනු ස්කැන්ඩිනේවියානු රටවල් වල වෙන්නෙ.

    පරක්කු වෙලා හරි අපි එහෙම දියුනු වෙච්ච එක ගැන හරි සතුටුයි යාලුවනේ. ඔයාලටත් එහෙමද?

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපේ ගෙදර බල්ලෝ සෙට් එකක් ඉන්නවා උන්ට කන්න හාල් කඩවල් වලින් සල්ලි ත් දීලා හිඟා කන්නන් වෙලා තියෙන්නේ
    පොන්න අනුරගේ පුංචි අම්මා ට හුකන්න හිතෙනවා කඩවල් ගානේ රස්තියාදු වෙනකොට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    අපේ ගෙදර බල්ලෝ සෙට් එකක් ඉන්නවා උන්ට කන්න හාල් කඩවල් වලින් සල්ලි ත් දීලා හිඟා කන්නන් වෙලා තියෙන්නේ
    පොන්න අනුරගේ පුංචි අම්මා ට හුකන්න හිතෙනවා කඩවල් ගානේ රස්තියාදු වෙනකොට
    හාල් හංගලා බන්. මේ 10 මම ගත්තෙ ගෙදර තව 30ක් තියෙද්දි. නැත්තන් මට හැම තැනම හොය හොය යන්න වෙනවා. හොඳ වෙලාවට මම සුපර්මාකට් එකේ මැනේජර්ලයි කෙල්ලො ටිකයි ගොඩ දාල තියෙන්නෙ. පෙන්න තිබ්බෙ නැතත් හංගන් අරන් යන්න කියලා ඇතුලෙන් හරි ගෙනල්ලා දෙනවා.
     
    • Haha
    • Like
    Reactions: Yeezus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හාල් හංගලා බන්. මේ 10 මම ගත්තෙ ගෙදර තව 30ක් තියෙද්දි. නැත්තන් මට හැම තැනම හොය හොය යන්න වෙනවා. හොඳ වෙලාවට මම සුපර්මාකට් එකේ මැනේජර්ලයි කෙල්ලො ටිකයි ගොඩ දාල තියෙන්නෙ. පෙන්න තිබ්බෙ නැතත් හංගන් අරන් යන්න කියලා ඇතුලෙන් හරි ගෙනල්ලා දෙනවා.
    කිරී සම්මබා නම් අපේ පැත්තේ තියෙනවා බං නාඩු තමා හොයන්න බැරි
    සතියට 5 හේ පැකට් දෙකක් වගේ ඕනේ
    5KG පැකට් කොහේවත් නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    රෑට පුක දෙන ඒවාට හරි යන්න හාල් දෙද්දී ඔහොම හොරෙන් වෙන්න ඇති අයිසේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    හාල් හංගලා බන්. මේ 10 මම ගත්තෙ ගෙදර තව 30ක් තියෙද්දි. නැත්තන් මට හැම තැනම හොය හොය යන්න වෙනවා. හොඳ වෙලාවට මම සුපර්මාකට් එකේ මැනේජර්ලයි කෙල්ලො ටිකයි ගොඩ දාල තියෙන්නෙ. පෙන්න තිබ්බෙ නැතත් හංගන් අරන් යන්න කියලා ඇතුලෙන් හරි ගෙනල්ලා දෙනවා.

    Ubala denna anith baiyoth inna whatsapp group eke owa katha kalanam iwaraine. Sahenna prashna athine me dawas wala. Ude idan adanawa adanawa iwarayak na. Meke wadagath thread okkoma yata yanawa.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    උබල ලන්කාවෙ නෙවේද බන්, අපෙ පැත්තෙ ඔනෙ තරන් හාල් තියනවනෙ. අඩු කුලේ නාඩු කන බය්යො නැති නිසා, අපේ පැත්තෙ නම් ඔනෙ තරන් සම්බ කීරි සම්බ තියනවා
     
    • Like
    Reactions: $onny and Yeezus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මුද්දරේකට හැමෝටම සමානව දුන්න නම් ඉවරයි . කෝ මේ NPP ආන්ඩුවේ ගැඹුරු සංකල්ප මාක්ස් ලෙනින් වාදයේ. මේ ප්‍රශ්ණ මොකවත් නෑ ඇප් එකක් හදලා ටෝකන් එකක් දුන්නනම් . මාසෙට හාල් කිලෝ 5 ගෘහයේ තරමට ලැබෙන හාල් පොල් කලමනා ලැබෙනවා . මිනිස්සූ මාසේ ඉතුරු ටික අප්ඩේට් කරන්න ඕනේ අරන් නැත්තම් ඔටෝ අප්ඩේට් වෙන්න .

    අඩුවෙන් භාවිත කරන අයට පොයින්ට්ස් දෙන්න ඕනේ හොටේල් එයා ටිකට් වගේ ගන්න එතකොට ජනතාව කෙට්ටු වෙලා හරි සැපක් ගන්න පොයින්ට් එකතු කරනවා . මිනිස්සූ අවශ්‍ය දේට පමණක් වියදම් කරනවා

    චීන ක්‍රමය ගේන්න ඕනේ ඔක්කම ආන්ඩුවෙන් ගන්න එවට පඩියෙන් ගෙවන විදියට, ලක්ශරි ඕනේනම් ලක්ශරි හැබැයි කැපෙන ගාන වැඩී

    ප්‍රශ්ණ ඉවරයි 🤷 කල්පනාකරල බලන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේගපිටියයි හාල් මුදලාලියි එකතුවුනොත් ආණ්ඩුවක් වට්ටන්න පුළුවන්

    අන්න හාල් කතාව නැගල ගිහින් මිනිස්සු පොරකනවලු 😅
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හාල් හංගලා බන්. මේ 10 මම ගත්තෙ ගෙදර තව 30ක් තියෙද්දි. නැත්තන් මට හැම තැනම හොය හොය යන්න වෙනවා. හොඳ වෙලාවට මම සුපර්මාකට් එකේ මැනේජර්ලයි කෙල්ලො ටිකයි ගොඩ දාල තියෙන්නෙ. පෙන්න තිබ්බෙ නැතත් හංගන් අරන් යන්න කියලා ඇතුලෙන් හරි ගෙනල්ලා දෙනවා.

    හාල් කිලෝ 40ක් ගෙදර තියෙනව කිව්වට තාම කවුරුවත් ගණන් අරන් නෑ නේද. 🤭

    මොකක්ද යකෝ අඩුගානෙ බයි වට්සැප් ගෲප් එකේ චැට දාලා රෙඩි වෙලා, පෝස්ට් එක දාපු ගමන් කොමෙන්ට් දාපල්ලා කියල වරෙන් අනිත් දවසෙ. 🙈

    ඒක නෙවෙයි, හාල් ටිකටත් AC වදිනවද?
     
    • Haha
    Reactions: Edward Kenway