පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්!

raman2

Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    lankawe manussayekta arakshwak kiyala balaporoththu wenna puluwanda

    kudukarayangen police karayangen horungen

    normal manussayekta ?

    wahanayak stress nathuwa drive karanna puluwanda paraka.

    Simply kiyanwa nam salli keeyak hari hamba karala honest living ekak gathakaranna puluwanda connections nathi eth igenagaththa normal manussayekta.
    lankawe umbata ona ewa naha kiyala 15% tax nogewa inna bahane.. mokada mekema inna anik un 36% dakwa tax gewanawane..
    enisa innawa nam tax gewanna wenawa..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078

    36% tax gewana aya total workforce eken kochchara percentage ekak innwada ?

    eken gewala innwa nam barya

    topiya idala indirect tax.

    gewanwa higanna pawa.

    ganna ewata hariyanna return ekak nathi rataka idime playa mokakda ?>

    rata hadanna, me mage rata, bla bla okkoma dan expired wechcha thought s wela iwarayi.

    mona manussaya wunath balanne thamange jiwithe kale pahasuwen gewala dala yanna,

    ekata hariyana thanak set wunama minissu ethanata yanwa,
    dan kale issarata wada option wadiyi, e wage ma rules wadiyi issarata th wada migrate karana kota,
    e arenna wena arumayak na.
     
    • Like
    Reactions: dinuksha_asela

    dan US unta awrudu ganan wena rataka hitiyath US walata tax gewanna ona.. e salli yanne okoma woke untai, kuddonta gewannai, yudda walatai, US aid walatai etc.. ehem kiyala nogewa inna bane eka law eka..
    ewage umbata mehe ona ewa naha kiyala mehe indan nogewa inna bane eka illegal. ehenam ratin yanna ona..

    anyway mama hithanne oya individuals lata tax karan seen eke $1000 ka wath starting value ekak ei or individuals lata tax gahana ekakma naha.. mokada okata loku resistance ekak ei umbala wage rata yannath bari mehe tax gewanath bari ungen..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    dan US unta awrudu ganan wena rataka hitiyath US walata tax gewanna ona.. e salli yanne okoma woke untai, kuddonta gewannai, yudda walatai, US aid walatai etc.. ehem kiyala nogewa inna bane eka law eka..
    ewage umbata mehe ona ewa naha kiyala me indan nogewa inna bane eka illegal. ehenam ratin yanna ona..

    anyway mama hithanne oya individuals lata tax karan seen eke $1000 ka wath starting value ekak ei or individuals lata tax gahana ekakma naha.. mokada okata loku resistance ekak ei umbala wage rata yannath bari mehe tax gewanath bari ungen..

    ekata thama try,

    thanks for extra motivation, 🥴 🙏 🙏 🙏
     
    • Like
    Reactions: raman2

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    lankawe minissu wadi resources adui..
    මේක වැරදියි.
    උදාහරණෙකට ලංකාව වටේටම තියෙන මුහුද කියන්නෙ resource එකක්.
    එහෙම එකක් තියෙද්දිත් පිටරටින් ලුණු ගෙන්නලා, ඒ වියදම් කවර් කරගන්න tax ගහලා පිස්සු කෙලින ජාතියෙ එවුන් තමයි හැම සැරේම බලයට එන්නෙ.

    ලංකාවෙ තියෙන resources හොඳටම ඇති. ඒවාගෙන් වැඩක් ගන්න තේරෙන එවුන් දෙශපාලනයට එන්නෑ ලංකාවෙ.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    hamotama choice thiyanawa, wena ratakata yanawa nam yanna puluwan..
    tax nogaha meka goda ganna baha.. lankawe minissu wadi resources adui..

    ඩොලර් එක 160 ඉඳල 300ට ගියාම වාහන මිල තිබුන ගාණටම බලාපොරොත්තු වෙන ඩොලර් කාක්කෙක් නෙවෙයි නේද?

    නාහින් අඬන්නේ නැතිව වෙලාවට ටැක්ස් ගෙවපන් පාලම කොකෝ.උඹට ඉතින් වෙන රටකට යන්න කියලවත් educational qualification කියලා දෙයක්වත් තියන එකක්‍ යෑ. සදා අනාත ලංකාවේ තමයි

    dan US unta awrudu ganan wena rataka hitiyath US walata tax gewanna ona.. e salli yanne okoma woke untai, kuddonta gewannai, yudda walatai, US aid walatai etc.. ehem kiyala nogewa inna bane eka law eka..
    ewage umbata mehe ona ewa naha kiyala mehe indan nogewa inna bane eka illegal. ehenam ratin yanna ona..

    anyway mama hithanne oya individuals lata tax karan seen eke $1000 ka wath starting value ekak ei or individuals lata tax gahana ekakma naha.. mokada okata loku resistance ekak ei umbala wage rata yannath bari mehe tax gewanath bari ungen..

    පට්ට කමෙන්ට් ටික ඕයි, අනාතයො ටික කෙල ගාල උස්සල දෙන්නෙ පුකවල් ටික.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    tax nogaha meka goda ganna baha.. lankawe minissu wadi resources adui..
    තව Tax ගහන එකෙන් වෙන්නේ ආර්ථිකය දුර්වල වෙන එකා බං Tax වල දෙපැත්තක් තියෙනවා Tax වැඩි වෙන්න වෙන්න මිනිස්සු පරිභෝජනය අඩු කරනවා පරි භෝජනය අඩුවෙනවා කියන්නේ ආර්ථිකය හැකිලෙනවා

    අධික Tax නිසා Invesment එන්නේ නැහැ Tax නැති රටවල් වලට යන්න බලනවා
    ලංකාවේ සම්පත් තියෙනවා ඇති වෙන්න එහෙමනම් Singapore වලටත් ඇති සම්පතක් නැහැ මිනිස් සම්පත ඇරෙන්න
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව Tax ගහන එකෙන් වෙන්නේ ආර්ථිකය දුර්වල වෙන එකා බං Tax වල දෙපැත්තක් තියෙනවා Tax වැඩි වෙන්න වෙන්න මිනිස්සු පරිභෝජනය අඩු කරනවා පරි භෝජනය අඩුවෙනවා කියන්නේ ආර්ථිකය හැකිලෙනවා

    අධික Tax නිසා Invesment එන්නේ නැහැ Tax නැති රටවල් වලට යන්න බලනවා
    ලංකාවේ සම්පත් තියෙනවා ඇති වෙන්න එහෙමනම් Singapore වලටත් ඇති සම්පතක් නැහැ මිනිස් සම්පත ඇරෙන්න

    ටැක්ස් අසාමාන්‍ය විදිහට වැඩි consumer behavioursත් වෙනස් වෙනවා බං. උදාහරනයක් විදිහට කලින් ඇල්ටො ගත්ත එවුන් ඉස්සරහට පුටාර් ගනියිද දන්නෙත් නෑ. :lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඩොලර් එක 160 ඉඳල 300ට ගියාම වාහන මිල තිබුන ගාණටම බලාපොරොත්තු වෙන ඩොලර් කාක්කෙක් නෙවෙයි නේද?
    Exchange rate eken fuck karaddi apiwa lapaya added even more taxes on it
     
    • Haha
    Reactions: Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ටැක්ස් අසාමාන්‍ය විදිහට වැඩි consumer behavioursත් වෙනස් වෙනවා බං. උදාහරනයක් විදිහට කලින් ඇල්ටො ගත්ත එවුන් ඉස්සරහට පුටාර් ගනියිද දන්නෙත් නෑ. :lol:
    එහෙම වෙන්නේ නැහැ බං NPP ආණ්ඩුවක් ආපු ගමන් Vitz ලක්ෂ 12 ට උබලට ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Exchange rate eken fuck karaddi apiwa lapaya added even more taxes on it
    රුපියලේ වටිනාකම බාගයක් වුනාම බදු ගැහිල්ල දෙගුණ කරන්න වෙනවා.

    ඩොලර් හම්බ කරන උන්ට වුන විපත තමයි තමන්ගේ ඩොලර්වලට රුපියල් ගොඩක් ලැබෙනවා කියල රැවටීම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රුපියලේ වටිනාකම බාගයක් වුනාම බදු ගැහිල්ල දෙගුණ කරන්න වෙනවා.

    ඩොලර් හම්බ කරන උන්ට වුන විපත තමයි තමන්ගේ ඩොලර්වලට රුපියල් ගොඩක් ලැබෙනවා කියල රැවටීම.
    ගෝටා ඉන්න කොට නම් උබල පෝස්ට් දැම්මේ ඩොලර් එකේ හරි වටිනාකම ට ගෙවන්නේ නැහැ කියලා නේද පොන්ස් 🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    රුපියලේ වටිනාකම බාගයක් වුනාම බදු ගැහිල්ල දෙගුණ කරන්න වෙනවා.

    ඩොලර් හම්බ කරන උන්ට වුන විපත තමයි තමන්ගේ ඩොලර්වලට රුපියල් ගොඩක් ලැබෙනවා කියල රැවටීම.
    ඩොලර් ප්‍රශ්නයක් නම් තියෙන්නෙ අවුර්දු4 5 ඔල්ඩ් වාහන ගෙන්න දෙන්න තිබ්බනෙ, ලපයට ඔන උනෙ ලිසින් කරයො බෙරගන්න
     
    • Like
    Reactions: Mugen

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් ප්‍රශ්නයක් නම් තියෙන්නෙ අවුර්දු4 5 ඔල්ඩ් වාහන ගෙන්න දෙන්න තිබ්බනෙ, ලපයට ඔන උනෙ ලිසින් කරයො බෙරගන්න
    ලීසින් කොම්පැනි වලින් දෙන ලීසිං එක පාලනය කරන්නෙ මහ බැංකුවයි මුදල් අමත්‍යංශයයි. කාලෙකදී උන් කියනවා දැන් වාහනවලට 70%ට වඩා ලිසිං දෙන්න එපා, දැන් 100%ක් උනත් ලීසිං දෙන්න වගේ කියනවා රටේ ආර්ථිකයේ හැටියට.

    2022 ප්‍රශ්නෙ වුනාම මහ බැංකුවෙන් කිව්වා වැඩි ගණන්වලට පරණ වාහනවලට ෆිනෑන්ස් දෙන්න කියල. දැන් ඒවා රිවස් කරන්න බැහැ

    ගෝටා ඉන්න කොට නම් උබල පෝස්ට් දැම්මේ ඩොලර් එකේ හරි වටිනාකම ට ගෙවන්නේ නැහැ කියලා නේද පොන්ස් 🤣
    අන්තිමේදී දුන්න
    ------ Post added on Feb 25, 2025 at 10:09 AM