Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් දවසක කිව්වනේ හදිසියේ පන්සලට දානේ මුරයක් ලබා දුන්නා කියලා. ඒ වෙලේ පොළොස් ඩෙවල් එකක් හැදුවා. ඒක හදන විදිය ගැන දෙතුන් දෙනෙක් පීඑම් කරලා අහලා තිබ්බට හරියට උත්තරයක් දෙන්න උනේ නැහැ.

කොහොමහරි ඊයේ මම දැක්කා ගෙදර තියෙන ගහක පොළොස් ගෙඩි හැදිලා තියෙනවා. ඒකෙන් ගෙඩියක් කඩලා පොළොස් ඩෙවල් එකක් හදන්න කියලා ලෑස්ති උනා ඊයේ.

ඔකේ වැඩ සුදානම් කරනකොට කෝල් එකක් ආව හදිසියේ කොළඹ ඉදං සීගිරියේ යන්න වැඩකට.

ඒ පාර පොළොස් ගෙඩිය කපලා හෝදලා අරගෙන කහ, ලුණු කුඩු ටිකක් අතගාලා ඩීප් ෆ්‍රීසර් දාලා ගමන ගියා.

ඒ ඇවිත් අද උදේ ඩෙවල් එක හදපු හැටි තමයි මේ පහලින් දාලා තියෙන්නේ.

ඉස්සෙල්ලම පොළොස් ගෙඩිය අරගෙන පොත්ත සුද්ද කරලා සාමාන්‍ය විදියට පොළොස් ඇඹුලක් හදන්න අපි පොළොස් කෑලි කපාගන්න විදියට මේකෙදිත් කෑලි කපාගන්න ඕනි. ඒ වගේම මෙහිදී පොළොස් ඇඹුලක් හදනකොට කෑලි කපනවට වඩා තව ටිකක් පොඩියට කෑලි කපා ගන්න. මොකද එතකොට ඉක්මනට සහ අඩු තෙල් ප්‍රමාණයකින් මේක හදා ගන්න පුළුවන්.

ඔය වගේ කෑලි කපා ගත්තු පොළොස් කෑලි හෝදලා, වතුර බේරලා ඇරගෙන කහ කුඩු, ලුණු කුඩු, දෙහි බිංදු කීපයක්, ගම්මිරිස් කුඩු ටිකක් එක්ක හොදින් අතගාලා තියා ගන්න.

මේ පහල තියෙන්නේ එහෙම සීසන් කර ගත්තු එක.

ඊට පස්සේ ඕක ගැඹුරු තෙලේ බැදගන්න ඕනි.

ඒ අතර තුරේ මැටි හට්ටියක් ලිපේ තියලා ( මම මැටි එකක් ගත්තේ මේකේ ඇඹුල තියෙන නිසා) තෙල් ටිකක් ලිපේ තියලා කපා ගත්තු ලොකු ලුණු තෙලට දාගන්න.

ඒවා බැදෙනකොට කපා ගත්තු මාළු මිරිස් ඒකටම දාගන්න. ඒ ටිකත් තෙලේ තැම්බෙනකොට කපා ගත්තු තක්කාලි දාගන්න. මේකට හරි යන්නේ ඉදුණු රතු පාට තක්කාලි. මම නං කරේ ගහේ තිබුන අහු උන තක්කාලි ගෙඩියක් කපලා දාන එක.

ඔය ටික ඔහොම යන්තන් බැදීගෙන, තැම්බිලා එනකොට ඒ ටික අයිනකට කරලා කෑලි මිරිස් ටිකක් වැඩිපුර, සෝයා සෝස්, සේසමි ඔයිල්, ඔයිස්ටර් සෝස් සහ ටෝමෑටො කෙචප් දාලා එකට කවලම් කර ගන්න අඩු ගින්දරේ.

ඊට පස්සේ ඕකට බැදගත්තු පොළොස් කෑලි ටික දාලා අඩු ගින්දරේම කවලම් කරගන්න. එහෙම හදා ගත්තු පොළොස් ඩෙවල් එකක ෆොටෝ එකක් පහලින්.

මස් මාළු නොකන අයට, අනික් යට වෙනසකටත් එක්ක මේක හොද රස කෑමක්.

බිරියානි එකකකුත් හදන ගමන්.

මේක හදන එක එක ක්‍රම තියෙනවා. අද නං මම ඔහොම තමයි හැදුවේ, ලේසි නිසා. අනික තමයි ලංකාවේ ඉන්න අය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සේසමි ඔයිල් වගේ ඒවා ගන්නවා නං සිංගප්පූරුවේ හෝ මැලේසියාව වගේ රටක හදපු එකක් වත් ගන්න. ඒවා තමයි ගන්න තියෙන ඒවගෙන හොද.

මේක හදන්න ගත්තු පොළොස්, මාළු මිරිස්, තක්කාලි සහ පොල් තෙල් අපිම ගෙදර හදා ගත්තු ඒවා.

ස්තුතියි.

සබැදි

හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

[QUOTE="Janatha Jhon, post: 30704732, member: 585434"] මම කලින් දවසක කිව්වනේ හදිසියේ [URL='https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201593/']පන්සලට දානේ මුරයක් ලබා දුන්නා[/URL] කියලා. ඒ වෙලේ පොළොස් ඩෙවල් එකක් හැදුවා. ඒක හදන විදිය ගැන දෙතුන් දෙනෙක් පීඑම් කරලා අහලා තිබ්බට හරියට උත්තරයක් දෙන්න උනේ නැහැ. කොහොමහරි ඊයේ මම දැක්කා ගෙදර තියෙන ගහක පොළොස් ගෙඩි හැදිලා තියෙනවා. ඒකෙන් ගෙඩියක් කඩලා පොළොස් ඩෙවල් එකක් හදන්න කියලා ලෑස්ති උනා ඊයේ. ඔකේ වැඩ සුදානම් කරනකොට කෝල් එකක් ආව හදිසියේ කොළඹ ඉදං සීගිරියේ යන්න වැඩකට. ඒ පාර පොළොස් ගෙඩිය කපලා හෝදලා අරගෙන කහ, ලුණු කුඩු ටිකක් අතගාලා ඩීප් ෆ්‍රීසර් දාලා ගමන ගියා. ඒ ඇවිත් අද උදේ ඩෙවල් එක හදපු හැටි තමයි මේ පහලින් දාලා තියෙන්නේ. ඉස්සෙල්ලම පොළොස් ගෙඩිය අරගෙන පොත්ත සුද්ද කරලා සාමාන්‍ය විදියට පොළොස් ඇඹුලක් හදන්න අපි පොළොස් කෑලි කපාගන්න විදියට මේකෙදිත් කෑලි කපාගන්න ඕනි. ඒ වගේම මෙහිදී පොළොස් ඇඹුලක් හදනකොට කෑලි කපනවට වඩා තව ටිකක් පොඩියට කෑලි කපා ගන්න. මොකද එතකොට ඉක්මනට සහ අඩු තෙල් ප්‍රමාණයකින් මේක හදා ගන්න පුළුවන්. ඔය වගේ කෑලි කපා ගත්තු පොළොස් කෑලි හෝදලා, වතුර බේරලා ඇරගෙන කහ කුඩු, ලුණු කුඩු, දෙහි බිංදු කීපයක්, ගම්මිරිස් කුඩු ටිකක් එක්ක හොදින් අතගාලා තියා ගන්න. මේ පහල තියෙන්නේ එහෙම සීසන් කර ගත්තු එක. [IMG]https://i.postimg.cc/x1cKsT6n/1.jpg[/IMG] ඊට පස්සේ ඕක ගැඹුරු තෙලේ බැදගන්න ඕනි. [IMG]https://i.postimg.cc/ZRhpKP45/2.jpg[/IMG] ඒ අතර තුරේ මැටි හට්ටියක් ලිපේ තියලා ( මම මැටි එකක් ගත්තේ මේකේ ඇඹුල තියෙන නිසා) තෙල් ටිකක් ලිපේ තියලා කපා ගත්තු ලොකු ලුණු තෙලට දාගන්න. [IMG]https://i.postimg.cc/TPbn6N8s/3.jpg[/IMG] ඒවා බැදෙනකොට කපා ගත්තු මාළු මිරිස් ඒකටම දාගන්න. ඒ ටිකත් තෙලේ තැම්බෙනකොට කපා ගත්තු තක්කාලි දාගන්න. මේකට හරි යන්නේ ඉදුණු රතු පාට තක්කාලි. මම නං කරේ ගහේ තිබුන අහු උන තක්කාලි ගෙඩියක් කපලා දාන එක. [IMG]https://i.postimg.cc/KzrLKK8r/4.jpg[/IMG] ඔය ටික ඔහොම යන්තන් බැදීගෙන, තැම්බිලා එනකොට ඒ ටික අයිනකට කරලා කෑලි මිරිස් ටිකක් වැඩිපුර, සෝයා සෝස්, සේසමි ඔයිල්, ඔයිස්ටර් සෝස් සහ ටෝමෑටො කෙචප් දාලා එකට කවලම් කර ගන්න අඩු ගින්දරේ. [IMG]https://i.postimg.cc/prWjK29N/5.jpg[/IMG] ඊට පස්සේ ඕකට බැදගත්තු පොළොස් කෑලි ටික දාලා අඩු ගින්දරේම කවලම් කරගන්න. එහෙම හදා ගත්තු පොළොස් ඩෙවල් එකක ෆොටෝ එකක් පහලින්. [IMG]https://i.postimg.cc/4yW95rtY/6.jpg[/IMG] මස් මාළු නොකන අයට, අනික් යට වෙනසකටත් එක්ක මේක හොද රස කෑමක්. බිරියානි එකකකුත් හදන ගමන්. [IMG]https://i.postimg.cc/s2Gt7hqW/7.jpg[/IMG] මේක හදන එක එක ක්‍රම තියෙනවා. අද නං මම ඔහොම තමයි හැදුවේ, ලේසි නිසා. අනික තමයි ලංකාවේ ඉන්න අය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සේසමි ඔයිල් වගේ ඒවා ගන්නවා නං සිංගප්පූරුවේ හෝ මැලේසියාව වගේ රටක හදපු එකක් වත් ගන්න. ඒවා තමයි ගන්න තියෙන ඒවගෙන හොද. මේක හදන්න ගත්තු පොළොස්, මාළු මිරිස්, තක්කාලි සහ පොල් තෙල් අපිම ගෙදර හදා ගත්තු ඒවා. ස්තුතියි. සබැදි [URL='https://elakiri.com/threads/%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9A%E0%B7%93%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.2201593/']හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom