Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පො*න මංගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mirror - "බොදු බල සේනා" සංවිධානයේ තේමා ගීතය මොබිටෙල් ආයතනය හරහා "රිගින් ටෝන්" එකක් වශයෙන් ලබා දෙනුයේ දායකයන්ගේ ඉල්ලීමක් නිසා බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.

තම සංවිධානය හා මොබිටෙල් ආයතනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත බොදු බල සේනා තේමා ගීතය දායකයන්ට ලබාදීමට කටයුතු කර ඇති බවත්, එම 'රිගින් ටෝ'න් සඳහා මාසිකව අය කරනු ලබන රුපියල් 30 ක මුදල තම සංවිධානයේ අරමුදලට ලබා දෙන බවත් ඒ හිමියෝ පැවැසූහ.

මේ පිළිබඳ තම සංවිධානයට විරුද්ධව විවිධ මතවාද හා කටකතා ගොඩනැංවීමට උත්සාහ කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ තවදුරටත් පැවැසූහ.

උන්වහන්සේ එම කරුණු සඳහන් කලේ, ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා විසින් කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩි කොටස් අයිතිය ආණ්ඩුවට තිබියදී, බොදු බල සේනාව නමැති මුලධර්මවාදී සංවිධානයේ තේමා ගීතය, ටෙලිකොම් සමාගම යටතේ වන මොබිටෙල් ජංගම දුරකථන ජලයේ රින්ගින් ටොන් එකක් වූ යේ කෙසේදැයි මංගල සමරවීර මහතා එහිදී ප්‍රශ්න කළේය.

මෙම 'රිගින් ටෝන්' එක සඳහා ලැබෙන මුදල් බොදුබල සේනාව සඳහා බැර කෙරෙන බවත් වෙනත් මුලධර්මවාදී සංවිධානයක් රහමන්ගේ තේමා ගීතය ද මෙසේ රින්ගින් ටොන් එකක් ලෙස අලෙවි කරන්නයි ඉල්ලා සිටියහොත් ආණ්ඩුව ඊට ඉඩදෙනවද කියා අසන බවත් මංගල සමරවීර මහතා පැවසිය.

මේ අතර, තම සංවිධානයේ කි‍්‍රයාකාරිත්වය නිසා කිසියම් අන්තවාදයක් නිර්මාණය වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ද කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

[QUOTE="Alaya, post: 14705013, member: 3897"] [IMG]http://mirror.lk/sinhala/images/image_gallery/a_politicians/Galaboda_aththe_360px_12-03.jpg[/IMG] [SIZE="3"]Mirror - "බොදු බල සේනා" සංවිධානයේ තේමා ගීතය මොබිටෙල් ආයතනය හරහා "රිගින් ටෝන්" එකක් වශයෙන් ලබා දෙනුයේ දායකයන්ගේ ඉල්ලීමක් නිසා බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. තම සංවිධානය හා මොබිටෙල් ආයතනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් මත බොදු බල සේනා තේමා ගීතය දායකයන්ට ලබාදීමට කටයුතු කර ඇති බවත්, එම 'රිගින් ටෝ'න් සඳහා මාසිකව අය කරනු ලබන රුපියල් 30 ක මුදල තම සංවිධානයේ අරමුදලට ලබා දෙන බවත් ඒ හිමියෝ පැවැසූහ. මේ පිළිබඳ තම සංවිධානයට විරුද්ධව විවිධ මතවාද හා කටකතා ගොඩනැංවීමට උත්සාහ කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ තවදුරටත් පැවැසූහ. උන්වහන්සේ එම කරුණු සඳහන් කලේ, ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එජාප සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා විසින් කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩි කොටස් අයිතිය ආණ්ඩුවට තිබියදී, බොදු බල සේනාව නමැති මුලධර්මවාදී සංවිධානයේ තේමා ගීතය, ටෙලිකොම් සමාගම යටතේ වන මොබිටෙල් ජංගම දුරකථන ජලයේ රින්ගින් ටොන් එකක් වූ යේ කෙසේදැයි මංගල සමරවීර මහතා එහිදී ප්‍රශ්න කළේය. මෙම 'රිගින් ටෝන්' එක සඳහා ලැබෙන මුදල් බොදුබල සේනාව සඳහා බැර කෙරෙන බවත් වෙනත් මුලධර්මවාදී සංවිධානයක් රහමන්ගේ තේමා ගීතය ද මෙසේ රින්ගින් ටොන් එකක් ලෙස අලෙවි කරන්නයි ඉල්ලා සිටියහොත් ආණ්ඩුව ඊට ඉඩදෙනවද කියා අසන බවත් මංගල සමරවීර මහතා පැවසිය. මේ අතර, තම සංවිධානයේ කි‍්‍රයාකාරිත්වය නිසා කිසියම් අන්තවාදයක් නිර්මාණය වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ද කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom