තියෙනවා Huawei Nova 2I පෝං එකක්. දැන් අවුරුදු හතරක් වගෙ අරගෙනත්. ඩිස්ප්ලේ දෙපාරක් මාරු කලා. බැටරිය එක පාරක් මාරු කලා. ඒ හාඩ්වෙයා කෑලි දෙකටම බර ගාණක් ගියත් ආයෙම සවුත්තු වෙනවා. අදත් හුවාවි එකෙන්ම ඇහුවා මේ දෙක දාගන්න කීයක් යනවද කියලා. එතකොට කිව්ව හත්දාහක් යනව කියල. හදල හදලම එපා වෙලා. හැබැයි මේකෙ මදේ හොඳයි. සුපිරියට වැඩ කරනවා. ඒකමයි මේක අයින් කරන්න තියෙන දුක. ඩිස්ප්ලේ ඔන් උණත් එක ඩිංගක් ටච් වෙන්නෑ. බැටරියනං ලොකුම කේස් එකක් නෙවේ. මේ පෝං එක ගොඩදාගන්න විකල්ප ක්‍රමයක් නැද්ද. MHL කේබල් එකක් එක්ක Display එක මොනිටරයකට/ටීවි එකකට/ප්‍රොජෙක්ටර් එකකට අරගෙන ගොඩ දාගන්න හැකිද?
.

