පෝක් ලිංගුස් කාලා තියෙනවද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    කාලා තියෙනවද?
    20231220_141700.jpg
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩිම කාලේ නෑදෑ ගෙදරක ඉන්නකොට කාලා තියෙනවා. මතක විදියට ඇඹුල් රසක් තියෙනවා තම්බනකොට ගඳක් එනවා.
     
    • Like
    Reactions: NRTG and Dead Cupid

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    yes, there are few places selling home made ones, these are really really good.
    i used to buy from kollupitiya supermarket but i am not sure about now. also you can buy reasonably good ones at Pussalla. never buy from Supermarkets.
     
    • Like
    Reactions: NRTG and Xi Jinping

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ගෝල්දි කියල එකක් මම ගත්තේ..මචං ඒ සොසේජ් එක වටේට ඉටිකොලයක් තියේද
    එලිපන්ටවුස් තමා සුපිරි

    එලිපන්ටවුස් තමා සුපිරි
    මම ගත්තෙ ගෝල්දි කියල එකක් මේ සොසේජ් එක වටේට ඉටිකොලයක් තියේද බං
    ------ Post added on Dec 21, 2023 at 1:46 PM
     
    • Like
    Reactions: NRTG and Candid-B

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝල්දි කියල එකක් මම ගත්තේ..මචං ඒ සොසේජ් එක වටේට ඉටිකොලයක් තියේද



    මම ගත්තෙ ගෝල්දි කියල එකක් මේ සොසේජ් එක වටේට ඉටිකොලයක් තියේද බං
    ------ Post added on Dec 21, 2023 at 1:46 PM

    hoda evage pork intestine eka thamai thiyenne iti kolayak wage.
     
    • Like
    Reactions: NRTG and dasun j