පෝට්ටුවේ ඌමනාව (මගේ මතේ නං බෑ)

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

    රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

    පොටෙන්ශල් එකක් තියෙන්නේ කොච්චර ගොං කතා කිව්වත් සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

    සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

    මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

    මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

    සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

    - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා

    (කිසිම පක්ශේකට බයස්ව දැම්ම එකක් නෙමේ, මේ රටේ අප්පිරිය දේශපාලනේ ගැන පිළිකුලෙං යුතුව දැම්මේ)
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පොහොට්ටුවට විපක්ෂ නායක කම ගන්න බෑ දැන් තියෙන විදියට නම්. ජනාධිපතිවරණෙ ප්‍රතිපල ආවාට පස්සෙ පිල් මාරුවෙලා හැදෙන පාර්ලිමේන්තුවෙත් සජබෙට, මාලිමාවට මන්ත්‍රී ආසන වැඩිවෙනවා පොහොට්ටුවට වඩා. කාලයක් ගිහින් මාලිමාවට රිංගලා ඡන්දෙ අරන් ගිය මන්ත්‍රීලා නාමල්ට එකතු වුණොත් තමයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනුර දිනන්නෙ නෑ කිව්වනෙ. මෙතැන් පටන් නුඹ බයියෙක් වෙනු ඇත මේ කිරියේ...

    කවුරු ජනපති උනත් මන් බලන් ඉන්නෙ මහ මැතිවරණෙ එනකම් සෙල්ලම් බලන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

    රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

    පොටෙන්ශල් එකක් තියෙන්නේ කොච්චර ගොං කතා කිව්වත් සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

    සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

    මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

    මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

    සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

    - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා

    (කිසිම පක්ශේකට බයස්ව දැම්ම එකක් නෙමේ, මේ රටේ අප්පිරිය දේශපාලනේ ගැන පිළිකුලෙං යුතුව දැම්මේ)

    උඹ කියන බාගයක් හරි. රාජපක්ශ (පොහොට්ටුව කියන්න බෑ) හදන්නේ පරම්පරාව ගොඩ දාන නාමොල්ට හොඳ පොසිශන් එකක් සෙට් කරලා. විපක්ශ නායක නම් වෙන්නෙ නෑ මොකද ඕකුන් ලොවෙත් හැඳිගෑවිලා යනවා ඊලඟ පාර එන ඡන්දෙන්. එක්කො ලපයා නැත්තන් සජියා තමා විපක්ශ නායක වෙන්නෙ. රනිල් මේ පාර දින්නේ නැත්තන් මම හිතන්නේ නෑ තව පාරක් සෙට් වෙයි කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ කියන බාගයක් හරි. රාජපක්ශ (පොහොට්ටුව කියන්න බෑ) හදන්නේ පරම්පරාව ගොඩ දාන නාමොල්ට හොඳ පොසිශන් එකක් සෙට් කරලා. විපක්ශ නායක නම් වෙන්නෙ නෑ මොකද ඕකුන් ලොවෙත් හැඳිගෑවිලා යනවා ඊලඟ පාර එන ඡන්දෙන්. එක්කො ලපයා නැත්තන් සජියා තමා විපක්ශ නායක වෙන්නෙ. රනිල් මේ පාර දින්නේ නැත්තන් මම හිතන්නේ නෑ තව පාරක් සෙට් වෙයි කියලා.
    ඒක ඇත්ත බන්. බයියොම කියනවා පොහොට්ටුවයි රාජපස්සලයි හැඳිගෑවිලාම ගියා කියල.

    නාකි මයිනා පවු. මැරෙන්න කලින් තව චෛත්‍ය දහයක්වත් හදන්න වෙයි අපායෙ නොයා බේරෙන්න :sorry:
     
    • Like
    Reactions: SpaceX

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේකෙ ගොන්නුන්ගෙ විශ්ලේශන දැක්කම
    හිනා යනවා. මහින්දයා ඔච්චර මෝඩයෙක් නෙමේ බන් . අනික සජියාට වඩා නෑමොලයාට මොලේ තියෙනවා
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    රනිල් ජනාධිපති, අගමැති පොහොට්ටුවේ කෙනෙක්. විපක්ෂ නායක අනුර කුමාර. සජිත් සුපුරුදු පරිදි අනාථයි. කලිනි හිතුවේ අගමැති වෙයි කියලා. ඕක තමයි වෙන්නේ සහොදරවරුනි. save කරලා තියාගනිල්ලා. චන්දේ තිබ්බොත් ඈ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මේකෙ ගොන්නුන්ගෙ විශ්ලේශන දැක්කම
    හිනා යනවා. මහින්දයා ඔච්චර මෝඩයෙක් නෙමේ බන් . අනික සජියාට වඩා නෑමොලයාට මොලේ තියෙනවා

    මහින්ද මැරුනට පස්සෙ ආයි රාජපක්ශ කියන එක ගොඩදාන්න බෑ. නමොල් මේ කරන දෙයින් වෙන්නේ ඒ වල තව හාරන එක. මිනිසුන්ට උන්ව එපා වෙලා තියෙන්නෙ. උන් කරන්නෙ ඒක තව එපා කරන එක. ඕක උන්ට තෙරෙන්නෙ නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් 2006/2010 වගෙ හිටපු මහින්දය නෙවී දැන් ඉන්නෙ. වයස්ට යනකොට ඉතින් හිතීමේ ශක්තිය අඩු වෙනවා.

    සජියයි නාමොලයයි එකම කාසියේ පැති දෙකක්. අමු ගවයෝ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මහින්ද මැරුනට පස්සෙ ආයි රාජපක්ශ කියන එක ගොඩදාන්න බෑ. නමොල් මේ කරන දෙයින් වෙන්නේ ඒ වල තව හාරන එක. මිනිසුන්ට උන්ව එපා වෙලා තියෙන්නෙ. උන් කරන්නෙ ඒක තව එපා කරන එක. ඕක උන්ට තෙරෙන්නෙ නැද්ද කියන්න මම දන්නේ නෑ. ඒත් 2006/2010 වගෙ හිටපු මහින්දය නෙවී දැන් ඉන්නෙ. වයස්ට යනකොට ඉතින් හිතීමේ ශක්තිය අඩු වෙනවා.

    සජියයි නාමොලයයි එකම කාසියේ පැති දෙකක්. අමු ගවයෝ.
    එහෙම වෙන්නෙ ණෑ බන් මන් රාජපුක්කලා පෙන්න බැරි එකෙක්. 2019 ගෝටාට දීලා මේ පාර NPP එකට දීලා රැල්ලට යන එවුන් නෑමොල් පොන්ස් ට තව අවුරැදු 20කින් නොදී ඉදී කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද
     
    • Like
    Reactions: SpaceX

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ පාර ජනාදිපති තීරණය කරන්නේ මුස්ලිම් දෙමළ ඡන්ද ටික
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    එහෙම වෙන්නෙ ණෑ බන් මන් රාජපුක්කලා පෙන්න බැරි එකෙක්. 2019 ගෝටාට දීලා මේ පාර NPP එකට දීලා රැල්ලට යන එවුන් නෑමොල් පොන්ස් ට තව අවුරැදු 20කින් නොදී ඉදී කියලා ගැරන්ට් කරන්න පුලුවන්ද

    උන්ගේ legacy එක ඉවරයි බන්. උන් ඒක salvage නොකර හෙන ජනප්‍රිය නොවන තීරන අරන් තව ගොඩ එන්න බැරි වලක් හාරගන්නවා. නාමල්ට වඩා හොඳ නායකයෝ එනවා ඉස්සරහට. වැඩිය ඕන නෑ. උන්ගෙ පොහොට්ටුවෙ තරුන සෙට් එක අතරේ කාංචන, සේමසිංහ වගේ උන් ඌට වඩා හොඳයි. අරූ හොඳ ලීඩර් කෙනෙක් යට mentor වෙන එක වෙනුවට කරන්නේ පෝලිම් පැනලා තාත්තගෙ නම කියලා නායක කම ගන්න එක.

    ඕකට පොහොට්ටු ප්‍රධාන සංවිදායක වෙන්න තියෙන සුදුසු කමක් කියපන්. මතක විදියට "අපේ පක්ශේ" ඒ කියන්නෙ උන්ගේ රාජපක්ශ බූදලයක් විදියට තමා පොහොට්ටුව සලකන්නෙ. යකෝ අර කොහෙවත් ඉන්න වීරතුංගයත් හෙනට රඟනවනේ. ඒකටත් හෙතුව උන් මේක උන්ගෙ බූදලය කියලා හිතන නිසානෙ.

    මහින්ද ලඟ ඉන්න සීනියර් සෙට් එකක් ඉන්නවා උඩට එන්න බැරුව. උන් ඉන්නෙ මහින්ද වලකජ්ජේ ගහනකන්. ගහපු ගමන් නාමල් සහ සෙට් එකට පුකේ අරින්නේ නැද්ද බලපන්කෝ.
     
    • Like
    Reactions: SpaceX

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    උබේ ගනන් තාමා ගනන්,එක්කො සජියා හරි npp එක හරිලු. විපක්ශෙ උන් දෙන්නගෙන් පරදින උන්ට යන්නෙ නැතුව පොහොට්ටුවට යන්න්ව් ඇයි
     
    • Like
    Reactions: SpaceX

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    Ow eka tama wenna yanne

    සජිත් ජනපති නාමල් අගමැති තිස්සකුට්ටි කතානායක
    ------ Post added on Aug 3, 2024 at 1:54 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

    රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

    පොටෙන්ශල් එකක් තියෙන්නේ කොච්චර ගොං කතා කිව්වත් සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

    සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

    මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

    මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

    සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

    - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා

    (කිසිම පක්ශේකට බයස්ව දැම්ම එකක් නෙමේ, මේ රටේ අප්පිරිය දේශපාලනේ ගැන පිළිකුලෙං යුතුව දැම්මේ)
    sajiya awoth nam aniwa terms dekama gahanwa. booru namal tanm seniorsla chanz denne naa un okkoma ayee slfp ekatu wei kiyala matanm hitenne
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    අනුර දිනන්නෙ නෑ කිව්වනෙ. මෙතැන් පටන් නුඹ බයියෙක් වෙනු ඇත මේ කිරියේ...

    කවුරු ජනපති උනත් මන් බලන් ඉන්නෙ මහ මැතිවරණෙ එනකම් සෙල්ලම් බලන්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
    :sorry:
     
    • Haha
    Reactions: Amith0424

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    rajapaksalata thiyena hodama wade siyalla sell karala lankawen yana eka! eeta passe ena ekek sadde danna awoth hit manzla la hirekarala sadde dana unge pita rata inna set eka bawana eka!