Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝට්ටුවේ ඌමනාව (මගේ මතේ නං බෑ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

පොටෙන්ශල් එකක් තියෙන්නේ කොච්චර ගොං කතා කිව්වත් සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

- මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා

(කිසිම පක්ශේකට බයස්ව දැම්ම එකක් නෙමේ, මේ රටේ අප්පිරිය දේශපාලනේ ගැන පිළිකුලෙං යුතුව දැම්මේ)

[QUOTE="SpaceX, post: 30004628, member: 565514"] [SIZE=5]පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න.. රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්.. පොටෙන්ශල් එකක් තියෙන්නේ කොච්චර ගොං කතා කිව්වත් සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ) සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට.. මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන... මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා.. සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ.. - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා[/SIZE] [SIZE=3](කිසිම පක්ශේකට බයස්ව දැම්ම එකක් නෙමේ, මේ රටේ අප්පිරිය දේශපාලනේ ගැන පිළිකුලෙං යුතුව දැම්මේ)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom