Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝට් සිටියේ පර්චසය කෝටි දෙකයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝට් සිටියේ පර්චසය කෝටි දෙකයි..

පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න…

ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේය.

වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්‍ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්‍ය නගරය ලෙසය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.

“මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා” යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්‍යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ.

ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය.

“ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය”

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති.

කෙසේ නමුත් අමාත්‍යවරයා පැවසුවේ මීගමුව වැනි ප්‍රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය.

“වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේක”

මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය.

2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

– BBC

[QUOTE="DANUSHKA637, post: 22413188, member: 409323"] [b]පෝට් සිටියේ පර්චසය කෝටි දෙකයි..[/b] [Size=6][b][color=red]පෝට් සිටිය කේතුමතියත්.. පර්චසය කෝටි දෙකයි..- එදා ආලාපාලු කතා කී චම්පික අද කියන කතාව මෙන්න… [/color][/b][/Size][b][color=red][/color][/b] [Size=5][b][color=blue] ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කෙරෙනු ඇති බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. එහි ගොඩ කිරීම් නිම වූ වහාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඒ බව ප්‍රකාශයට පත් කරනු ඇති බව කොළඹ වරාය නගර භූමියේ ඉඩම් ගොඩ කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ඇමතිවරයා කියා සිටියේය. වරාය නගරය සඳහා ගාලු මුවදොර මුහුදු තීරයේ හෙක්ටයාර 269ක මුහුදු ප්‍රදේශයක් ගොඩ කෙරෙන අතර එහි 50%ක කටයුතු දැන් අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. “2019 වෙනකොට මේකේ ඉඩම් ගොඩ කිරීම අවසන් වෙනවා. ඊට පෙර ලබන අවුරුද්දේ මැද වෙනකොට මෙහි මූල්‍ය නගරයේ කටයුතු අපි ආරම්භ කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය ආණ්ඩුව වරාය නගරය ලෙස නම් කළ පෝට් සිටි ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ මූල්‍ය නගරය ලෙසය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි. “මේකට කලින් තිබුණේ ගොඩක් විනෝදාස්වාදය මුල් කරගත් අරමුණක්. කාර් රේස්, කැසිනෝ පවත්වාගෙන යන්න, අපි ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙහි කැඳවන්න තීරණය කර තිබෙනවා” යනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය. වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව පැවසූ අමාත්‍යවරයා එය ලක්ෂ 200ක් පමණ මුදලකට විකිණිය හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය. චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන ආයෝජන ගැන කලාපීය බලවතා වන ඉන්දියාව සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ. ඒ ගැන විමසීමේදී ඇමතිවරයා පැවසුවේ ඉන්දියාව ඇතුළු විදේශ රටවල ආයෝජකයන්ට ද මෙම ඉඩම් ලබාගත හැකි බවය. “ඉන්දියාවේ අමරාවතිය පටන් ගත්තා මෝඩි අගමැතිතුමා. මේක තමයි ලංකාවේ කේතුමතිය” වරාය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයෙන් වැලි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක පවතින බව ප්‍රදේශයේ ජනතාව සහ ධීවර සංවිධාන චෝදනා කරති. කෙසේ නමුත් අමාත්‍යවරයා පැවසුවේ මීගමුව වැනි ප්‍රදේශවල මුහුදු ඛාදනය වරාය නගරයට පෙර පටන්ම තිබු බවය. “වෙරළ ඛාදනය නිසා අපිට සියවස් ගණනක් බිම අහිමි වුනා. ඒ අහිමි වෙච්ච බිම නැවත ලබාගැනීම සිදුවන පළමුවැනි ව්‍යාපෘතිය මේක” මෙම ව්‍යාපෘතියෙන් ලබාගන්නා අත්දැකීම් අනුව ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේය. 2018 වසරේ පළමු කාර්තුවේ දී ඉඩම් වෙන්දේසි කිරීම ආරම්භ වන බව ද ඇමතිවරයා සඳහන් කළේය. – BBC [/color][/b][/size][b][color=blue][/color][/b][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom