පෝට් සිටි එකේ ක්‍රිප්ටො මධ්‍යස්ථාන දෙකකට අවසර

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටො මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකකට අවසර​

    collage.webp

    කොළඹ වරාය නගරයේ (ක්‍රිප්ටොකරන්සි) මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව කොමිසමට නිර්දේශ කළේය. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති හතරක් ඇතුළත කමිටුවට දෙන්නැයි ද නිර්දේශ කෙරිණ. කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව පවතින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

    මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ සිදුවී නැති බවයි.

    මේ නිසා මේ සම්බන්ධයෙන් සති හතරක් ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා දැනුම් දෙන ලෙසට ද මුදල් කාරක සභාව නිර්දේශ කළේය. එම සමාගම් මෙම භුමියේ කරන ඉදිකිරීම් පරීක්ෂා කිරීම වැදගත් බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා රැස්විය.

    අංජුල මහික වීරරත්න

    Source: https://www.gossiplankanews.com/2023/10/port-city-crypto.html

    Full Discussion:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    Oya finance ewun crypto walata kamathi ne. Unge boru finance talk issarahata valid nethi wena nisa. Ekai Harshaya ochchara Dagalanne. LOL
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මිනිස්සු රුපියල් කොල අතහැරියොත් ඕකුන් උඩදාගෙන ඉන්න පුක බිම 😆
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Oya finance ewun crypto walata kamathi ne. Unge boru finance talk issarahata valid nethi wena nisa. Ekai Harshaya ochchara Dagalanne. LOL

    මිනිස්සු රුපියල් කොල අතහැරියොත් ඕකුන් උඩදාගෙන ඉන්න පුක බිම 😆
    ඕක නිකං අතින් සුනාමිය නවත්වනවා වගේ තමයි . ඇමරිකාවටත් අමාරුයු ඕක නවත්ත. මෙහේ අය මොනවා කරන්නද . Blackrock එඅගේ අයත් දැන් ඒ පැත්තට යොමු වෙන එකේ කොහොමත් ඉස්සරහට ගොඩක් පොහොසත් අය ක්‍රිප්ටො වලට යොමු වෙයි.

    කොහොමත් ලෝක යුද්ධයක් ඇවිත් විනාශ උනේ නැත්නම් decentralized finance තමයි අනාගතේ.

    එතකොට මුන් වගේ කොලේ වහලා ගාන කපන අයට තමයි කෙලවෙන්නෙ.
     
    • Like
    Reactions: Bekam and gnilukshi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,467
    32,189
    113

    කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටො මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකකට අවසර​

    collage.webp

    කොළඹ වරාය නගරයේ (ක්‍රිප්ටොකරන්සි) මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය ගන්නා ලෙස මුදල් කාරක සභාව කොමිසමට නිර්දේශ කළේය. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

    කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති හතරක් ඇතුළත කමිටුවට දෙන්නැයි ද නිර්දේශ කෙරිණ. කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව පවතින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

    මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ සිදුවී නැති බවයි.

    මේ නිසා මේ සම්බන්ධයෙන් සති හතරක් ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා දැනුම් දෙන ලෙසට ද මුදල් කාරක සභාව නිර්දේශ කළේය. එම සමාගම් මෙම භුමියේ කරන ඉදිකිරීම් පරීක්ෂා කිරීම වැදගත් බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා රැස්විය.

    අංජුල මහික වීරරත්න

    Source: https://www.gossiplankanews.com/2023/10/port-city-crypto.html

    Full Discussion:

    Pannapu salli genna system hadanawa da lol
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හැම රටෙම කිප්ටො හබ් එකක් හදන්න WORLD The Financial Action Task Force එකෙන් අවසර දුන්නා, වගෙම හැම රටෙම රිසව් වලින් 2% ඩිජිටල් කරන්න අවසර දිලා තියෙනවා,,,රටවල් වලට උන්ට ඔන විදියට නටන්න බැහැ, ඔකෙන් තමා රටවල කරන්සි ගැන තිරන ගන්න, එවා අහන්නෙ නැතිව ගොටා ආතල් දෙන්න ගිහින් දැක්කා නෙ උන වැඩෙ,,

    ඉට අමතරව කිප්ටො කෙ-වයි-සි කරල බයිනැන්ස් වගෙ එක්ස්චෙන්ජ් වලින් කෙරෙනෙ ට්‍රෙඩ් වල ලාබ වලට ටැක්ස් කරන්න ප්ලැන් කර්ලා ඉවරයි (සිබි ඇතුලෙ ඉන්න උන්ට අනුව) හැබැයි මෙක එක්කම යු-එස්-ඩි-ටි හො වෙනත් ක්‍රිප්ටො ඩිරෙක්ට් රුපි වලට ගන්න පුලුවන් කම ලැබෙනවා කියලා කිවා, එ එක්කම ඔය එක්ස්චෙන්ජ් දෙකෙන් එකක් බයිනැන්ස් වෙවි, මහබැන්කුවෙ උන් ගොඩ දෙනෙක් බිට්කොයින් වැටුනු වෙලාවෙ එවා ගත්තා,, උන් දැන් ටික කාලෙක ඉදන් බයිනැන්ස් එක එක්ක වැඩ, හොරු අල්ලන සින් එකට තමා හැබැයි - ඔන්මැක්ස් ඩිටි අනන් මන ඔක්කොම වැට්ටුවෙ බයිනැන්ස් එක ඇතුලෙන්, උන්ගෙ බයිනැන්ස් අකවුන්ට් පවා ෆ්‍රිස් කරා,,,,එවා කියන්නෙ නැහැ, මොකද නිති ලියල නැති නිසා,,

    එක නිසා මම ගිය අවුරුද්ද්දෙ මගෙ කිප්ටො වලින් ගොඩක් බයිනැන්ස් එකෙන් අයින් කරා, එත් සි ලන්කාවෙ හැටියට ලොකුවට හන්ගන් ඉන්න උන් සි-අයි-ඩි එකට ගෙනිහින් ඇට දෙක ලාච්චුවට දාන්න නිති ගෙන්න යන්නෙ,,
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Cripto tikak meheta Dump karala tiyena Dollar tikath aye adinnawage yanne.. Okata wennathi hadissiye cheeneta duwala awe.. Bonds Scam episode ii da manda😂😂😂
     
    • Love
    Reactions: Draco Malfoy

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    හැම රටෙම කිප්ටො හබ් එකක් හදන්න WORLD The Financial Action Task Force එකෙන් අවසර දුන්නා, වගෙම හැම රටෙම රිසව් වලින් 2% ඩිජිටල් කරන්න අවසර දිලා තියෙනවා,,,රටවල් වලට උන්ට ඔන විදියට නටන්න බැහැ, ඔකෙන් තමා රටවල කරන්සි ගැන තිරන ගන්න, එවා අහන්නෙ නැතිව ගොටා ආතල් දෙන්න ගිහින් දැක්කා නෙ උන වැඩෙ,,

    ඉට අමතරව කිප්ටො කෙ-වයි-සි කරල බයිනැන්ස් වගෙ එක්ස්චෙන්ජ් වලින් කෙරෙනෙ ට්‍රෙඩ් වල ලාබ වලට ටැක්ස් කරන්න ප්ලැන් කර්ලා ඉවරයි (සිබි ඇතුලෙ ඉන්න උන්ට අනුව) හැබැයි මෙක එක්කම යු-එස්-ඩි-ටි හො වෙනත් ක්‍රිප්ටො ඩිරෙක්ට් රුපි වලට ගන්න පුලුවන් කම ලැබෙනවා කියලා කිවා, එ එක්කම ඔය එක්ස්චෙන්ජ් දෙකෙන් එකක් බයිනැන්ස් වෙවි, මහබැන්කුවෙ උන් ගොඩ දෙනෙක් බිට්කොයින් වැටුනු වෙලාවෙ එවා ගත්තා,, උන් දැන් ටික කාලෙක ඉදන් බයිනැන්ස් එක එක්ක වැඩ, හොරු අල්ලන සින් එකට තමා හැබැයි - ඔන්මැක්ස් ඩිටි අනන් මන ඔක්කොම වැට්ටුවෙ බයිනැන්ස් එක ඇතුලෙන්, උන්ගෙ බයිනැන්ස් අකවුන්ට් පවා ෆ්‍රිස් කරා,,,,එවා කියන්නෙ නැහැ, මොකද නිති ලියල නැති නිසා,,

    එක නිසා මම ගිය අවුරුද්ද්දෙ මගෙ කිප්ටො වලින් ගොඩක් බයිනැන්ස් එකෙන් අයින් කරා, එත් සි ලන්කාවෙ හැටියට ලොකුවට හන්ගන් ඉන්න උන් සි-අයි-ඩි එකට ගෙනිහින් ඇට දෙක ලාච්චුවට දාන්න නිති ගෙන්න යන්නෙ,,
    Bitazza International Ltd from Thailand & Scallop (Pvt) Ltd from the UK will be looking to set up regional exchangers to cater to the region -CPCEC
    -The Morning
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලඟදි ක්‍රිප්ටෝ මුදලාලි කෙනෙක් ආව නේද ලංකාවට. ඒ වෙලාවේ මහබැංකුවේ ලොක්ක ඌට පාට් එකක් දාල පැන්නුව :-D

    Billionaire Draper Pitches Sri Lanka on Bitcoin, Gets Rejected​

    • Tim Draper found an unreceptive audience for his idea
    • Island nation is still trying to calm financial markets
    https://www.bloomberg.com/news/arti...nka-corrupt-then-offers-bitcoin-fix#xj4y7vzkg
     
    • Like
    Reactions: Draco Malfoy

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    හැම රටෙම කිප්ටො හබ් එකක් හදන්න WORLD The Financial Action Task Force එකෙන් අවසර දුන්නා, වගෙම හැම රටෙම රිසව් වලින් 2% ඩිජිටල් කරන්න අවසර දිලා තියෙනවා,,,රටවල් වලට උන්ට ඔන විදියට නටන්න බැහැ, ඔකෙන් තමා රටවල කරන්සි ගැන තිරන ගන්න, එවා අහන්නෙ නැතිව ගොටා ආතල් දෙන්න ගිහින් දැක්කා නෙ උන වැඩෙ,,

    ඉට අමතරව කිප්ටො කෙ-වයි-සි කරල බයිනැන්ස් වගෙ එක්ස්චෙන්ජ් වලින් කෙරෙනෙ ට්‍රෙඩ් වල ලාබ වලට ටැක්ස් කරන්න ප්ලැන් කර්ලා ඉවරයි (සිබි ඇතුලෙ ඉන්න උන්ට අනුව) හැබැයි මෙක එක්කම යු-එස්-ඩි-ටි හො වෙනත් ක්‍රිප්ටො ඩිරෙක්ට් රුපි වලට ගන්න පුලුවන් කම ලැබෙනවා කියලා කිවා, එ එක්කම ඔය එක්ස්චෙන්ජ් දෙකෙන් එකක් බයිනැන්ස් වෙවි, මහබැන්කුවෙ උන් ගොඩ දෙනෙක් බිට්කොයින් වැටුනු වෙලාවෙ එවා ගත්තා,, උන් දැන් ටික කාලෙක ඉදන් බයිනැන්ස් එක එක්ක වැඩ, හොරු අල්ලන සින් එකට තමා හැබැයි - ඔන්මැක්ස් ඩිටි අනන් මන ඔක්කොම වැට්ටුවෙ බයිනැන්ස් එක ඇතුලෙන්, උන්ගෙ බයිනැන්ස් අකවුන්ට් පවා ෆ්‍රිස් කරා,,,,එවා කියන්නෙ නැහැ, මොකද නිති ලියල නැති නිසා,,

    එක නිසා මම ගිය අවුරුද්ද්දෙ මගෙ කිප්ටො වලින් ගොඩක් බයිනැන්ස් එකෙන් අයින් කරා, එත් සි ලන්කාවෙ හැටියට ලොකුවට හන්ගන් ඉන්න උන් සි-අයි-ඩි එකට ගෙනිහින් ඇට දෙක ලාච්චුවට දාන්න නිති ගෙන්න යන්නෙ,,
    ලංකාවේ CB එක කියන විදිහට binance account තියන අයට tax ගහන්න නම් binance එකේ KYC database එක ගෙඩිය පිටින්ම CB එකට දෙන්න ඔනේ. අනික ඔනේනම් binance trade කරල ගන්න profit නිකන් binance, crypto නම ගෑවෙන්නෙ නැතුව සල්ලි අතට ගන්න පුලුවන්. දැනට වුනත් ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන්නෙ P2P market එක. එකේන් binance trade කරල ගත්ත සල්ලි කොහොම හෙව්වද කියල කිසි කෙනෙක්ට ඔප්පු කරන්න බෑ.

    Account freeze කරගත්ත එවුන් හොරකම කරාට crypto ගැන මෙලෝ දැනුමක් නෑ වගේ නැත්තම් මොන මෝඩයාද ලොකු ගනන් centralized exhcahanges වල තියන් ඉන්නෙ. ඒකෙන්ම පේනවනේ උඹලට ලොකු ලොකු ටෝක් දෙන onmax, mtfe ලොක්කන්ගෙ crypto දැනුම :ROFLMAO:

    ලංකාවේ රජයට කරන්න පුලුවන් මෙච්චරයි. අපෙ සින්හලුන්ට crypto කරන්න අවසර දෙනව කියල සුරන්ගනා කතාවක් කියල register කරවගනී. ඊට පස්සෙ උන්ගෙන් tax අයකරගනී:lol:
     
    • Like
    Reactions: Draco Malfoy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නාමල් වගේ පට්ට පල් හොරු හංගලා තියෙන සල්ලි ගෙන්න ගන්න සිස්ටම් එක හදනවා. කාලෙන් කාලෙට ඕක කරනව නේ ඉතින්.

    සවුබාගේ දැක්ම තමා
    :yes:
     
    • Like
    Reactions: Draco Malfoy