පෝට් සිටි Benefits - සිංහළු මෙහේ වර..!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පෝර්ට් සිටිය ගැන අහනකොට මහින්ද මහත්තයට හිනා ගිහින් ඇඩෙනව පුලුවන් නන් ඇයි කියපන්.
    හිනා වෙන්නෙ කොමිස් කුට්ටියක් එන නිසා
    අඩන්නෙ මෝඩ නාමලයට යන කලදසාව ගැන හිතිල :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෝර්ට් සිටිය ගැන අහනකොට මහින්ද මහත්තයට හිනා ගිහින් ඇඩෙනව පුලුවන් නන් ඇයි කියපන්.

    චීන්නු ලංකාව බාරගත්තාම අනාගතේ ලංකාවේ ණය ගෙවන්න චිනේ විකුනන්න වෙනවා කියලා ඩයල් එක දන්නවා
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සිටිය දිහා බලාගෙන අතේ ගහන්ඩ තමා වෙන්නෙ :baffled:
    අපිට නැතුව රට වටේට බෙදන්න සල්ලි තියෙන තොට,පුරවැසියා එක්ක සිටියෙ ගිහින් කැසිනෝ විතරක් ගහල එයිද කියන එක තමා ප්‍රශ්නේ... @hodakolla මෙහෙ වරෙන්....බලපන් මූ කියන එක... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මචං නකා මේ නිකමට අහන්නේ. ඕක ඇතුලේ විටක් කාල කෙල පාරක් ගහන්න මොකක් හරි ගැජමැටික් එකක් සෙට් කොරන්න බැරි වෙයිද දන්නේ නැ නේද බං ?
    තියෙනවලු බම්...කෙළ ගහපු එකෙක් ඩිටෙක්ට් උන ගමන් අල්ලලා කෙලිම්ම ලාච්චුවට දාන...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 21, 2021 at 6:38 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපිට නැතුව රට වටේට බෙදන්න සල්ලි තියෙන තොට,පුරවැසියා එක්ක සිටියෙ ගිහින් කැසිනෝ විතරක් ගහල එයිද කියන එක තමා ප්‍රශ්නේ... @hodakolla මෙහෙ වරෙන්....බලපන් මූ කියන එක... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    තියෙනවලු බම්...කෙළ ගහපු එකෙක් ඩිටෙක්ට් උන ගමන් අල්ලලා කෙලිම්ම ලාච්චුවට දාන...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 21, 2021 at 6:38 AM
    චිනට දුන්නට කමක් නැ ලංකාවේ සංස්කෘතිය එක්ක බද්ද වෙන්න ඕනේ :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇයි බස් එකේ යන්නේ
    4හරස් විදියෙන් දැම්මා වරායේ ගේට් ඉස්සරහින් දාලා කස්ටම් එක එහා පැත්තේන් එන කුනු ඇලේ සුගන්ධ පුෂුබෙ දැවටිලා bank of China branch එකේ කෙල්ලෙක්ට ඇහැක් ගහලා HSBC එකේ කෙල්ලෙක් ගේ පුපත් මිරිකලා ජනාධිපති මන්දිරයට සැලුට් එකක් ගහලා නේවි බේස් එකේ අයියා කෙනෙක් ගෙන් ගුටිත් කාලා කින්ස්බරි හොටලේ පිටිපස්සෙන් හොරෙන්ම පෝර්ට් සිටි යනවා 🤪
    හිතේ අමාරුවට නේවි ස්ටාෆ් කැන්ටිමෙන් තෝසෙ එකකුත් කාල,මහ බැංකුවට ගලකුත් ගහලම පලයන් මචං... :ROFLMAO: :ROFLMAO:

    චිනට දුන්නට කමක් නැ ලංකාවේ සංස්කෘතිය එක්ක බද්ද වෙන්න ඕනේ :lol:
    අන්නේකයි...:ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 21, 2021 at 6:44 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩොලර් වලින්නේ පඩි දෙන්නෙ වේටර් කෙනෙකුට විතරක් $500ක් විතර ගන්ඩ පුළුවන් එතකොට ටිප් එක ¥,€,£ වලින් වදින්නේ කන්ට බොන්ට ඉන්ට ඔක්කොම දෙනවනේ 🤗
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    හිනා වෙන්නෙ කොමිස් කුට්ටියක් එන නිසා
    අඩන්නෙ මෝඩ නාමලයට යන කලදසාව ගැන හිතිල :baffled:
    උඩ එක හරි අඩන්නෙ හරියට හදල ෆන්ශන් වෙන්න තව අවූරුදු 20ක් විතර යන නිසා එතකොට තියෙන වැඩ වලින් කොමිස් ගන්නෙ කොහොමද කියල මතක් වෙලා.
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    187593174_179124034089382_3630599933635951888_n.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපිට නැතුව රට වටේට බෙදන්න සල්ලි තියෙන තොට,පුරවැසියා එක්ක සිටියෙ ගිහින් කැසිනෝ විතරක් ගහල එයිද කියන එක තමා ප්‍රශ්නේ... @hodakolla මෙහෙ වරෙන්....බලපන් මූ කියන එක... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ow mu wenna one port city ekata invest kreth
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්නක්කර දුන්න ෂැන්ග්‍රීල එකේ චීන්නු කොච්චර ඉන්නවද ගිය එකෙක් කියපල්ලකො අපි නං ගිහින් නෑ නෙ :baffled: