මගෙ පෝං එකට එන චාජරේ 5v 2A එකකි.. ඒක මොකක් හෝ සීන් එකක් වී කෙලවිනි.. චාජ් වෙන්නේම නැත.. පසුව අද දින කඩේකින් ෆාස්ට් චාජරයක් ගන්න ලදී එක දහස් පන්සීයක් කඩේට මවිසින් ලබා දුනි..ඒක 5V 2.5A වේ..
මාගේ ප්‍රස්නය නම් මේ ලට්ටෙන් චාජ් කලොත් මගෙ පෝන් එකට ලෙසටම කෙලවේවිද?
ඒත් බොරු කියන්න ඕනෙ නෑ චාජ් වෙනව නම් ෆාස්ට් ටිකක්.. කලින් 2A එකට වඩා.. මගෙ පෝං එකේ fast charging පහසුකම නොමැත..chipset එකට fast charging support කලත් phone එකට නොදෙන්නේ අදාල ලයිසන් ලබා ගැනීමට කුවල්කොම් ආයතනයට වැඩියෙන් ගෙවිය යුතු නිසා යැයි වගකිව යුත්තෝ පවසතී.. අවසනට පැවසූ දෙය අදාල නැත.. මුල ටිකට පිලිතුරු ලබා දෙන මෙන් කිරි වාසී ඔබගෙන් ඉල්ලා සිටිමි