ස්තුතියි අදහසට
මට තේරෙන විදියට තමයි මචන් ඇහුවෙ.
වෙන්න ඕන මෙකයි.
පිටරට ඉදල ලන්කාවට වීඩියො කොල් කරන්න ලාබ දායක ක්රමයක් තමයි හොයන්නෙ. දෙපැත්තටම අලුතෙන් device ගන්න ඔන. මුලික වියදමත් අඩු වෙන්නත් ඔන. පහසුවෙන් connect වෙන්නත් ඕන.
ඉතින් මොකද්ද ඔයලගෙ අදහස?
අඩුවට ගන්නවා නම් ඉතින් Android තමා ගන්න වෙන්නේ. Skype, Tango, Viber ඔය ඔක්කොම ටෙස්ට් කරලා බලපන් data කොච්චර යනවද කියල.