පෝන් වැඩ්ඩෝ උදවු කරන්නෝ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පෝන් වැඩ්ඩෝ උදවු කරන්නෝ

    පෝන් වැඩ්ඩෝ උදවු කරන්නෝ
    මගේ කෙල්ලගේ පෝන් එකට අලුතින් ස්පීකර් දාලා කලින් අවුලක් ගිහින්
    ඒකට කතා කරද්දී ඇහෙන්නේ ස්පීකර්වලට කතා කරොත් තමා
    Ear phone, headphone ගැහුවට ඇහෙන්නේ නෑ
    ඒත් පෝන් එකට කෙල්ලගේ ඔලුව රිදෙනවලු
    ඉතින් බ්ලුටූත් හෙඩ්සෙට් එකක් ගහන්න හැදුවේ
    මචන් බ්ලුටුත් හෙඩ්සෙට් එකෙන් අහන් ඉන්න ගමන් පෝන් එකේ ස්පිකරෙට කතා කරොත් මට ඇහෙවි ද?
    ඒ කිව්වේ ගැජට් එකේ ස්පිකර් එකට කතා කරලා වැඩක් නෑ බන් ඒ පෝන් එකේ කතා කරන්න ඔනෙ පෝන් එකේ ස්පිකරෙටම තම
     
    Last edited:

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    පෝන් වැඩ්ඩො කියලා තිබ්බ නිසා ආවේ. බැලින්නං උබ දලා තියෙන්නේ ෆෝන් ගැනනි.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    phone shop ehema Dan Inna bro la innawa Nam poddak try karala balala kiyannako
    Kella phone eke warge kiyanne na man gadget genna salli wiyadam karanawa aparadelu salli nasthi karanna epalu Kiyala kana rideddi kathaa karanawa kamak nalu Mata amarui ban eyata Wada ehema kathaa karaddi
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පෝන් වැඩ්ඩෝ උදවු කරන්නෝ
    මගේ කෙල්ලගේ පෝන් එකට අලුතින් ස්පීකර් දාලා කලින් අවුලක් ගිහින්
    ඒකට කතා කරද්දී ඇහෙන්නේ ස්පීකර්වලට කතා කරොත් තමා
    Ear phone, headphone ගැහුවට ඇහෙන්නේ නෑ
    ඒත් පෝන් එකට කෙල්ලගේ ඔලුව රිදෙනවලු
    ඉතින් බ්ලුටූත් හෙඩ්සෙට් එකක් ගහන්න හැදුවේ
    මචන් බ්ලුටුත් හෙඩ්සෙට් එකෙන් අහන් ඉන්න ගමන් පෝන් එකේ ස්පිකරෙට කතා කරොත් මට ඇහෙවි ද?
    ඒ කිව්වේ ගැජට් එකේ ස්පිකර් එකට කතා කරලා වැඩක් නෑ බන් ඒ පෝන් එකේ කතා කරන්න ඔනෙ පෝන් එකේ ස්පිකරෙටම තම

    යකෝ, ස්පීකර් එකෙන් කරන්නෙ sound එක එලියට දාන එක. Phone එකේ ස්පීකර් එකට කතා කරල වැඩක් නෑ. Phone එකේ ස්පීකර් එක තියෙන්නෙ කන තියෙන තැන. කතා කරන ඒව ඇතුලට ගන්නේ Microphone එකෙන්. ඒක තියෙන්නේ phone eke පහල. ප්‍රශ්නයක් අහනකොට හරියට අහපන්. උඹත් මාර porn බුවෙක් තමයි.:P
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    යකෝ, ස්පීකර් එකෙන් කරන්නෙ sound එක එලියට දාන එක. Phone එකේ ස්පීකර් එකට කතා කරල වැඩක් නෑ. Phone එකේ ස්පීකර් එක තියෙන්නෙ කන තියෙන තැන. කතා කරන ඒව ඇතුලට ගන්නේ Microphone එකෙන්. ඒක තියෙන්නේ phone eke පහල. ප්‍රශ්නයක් අහනකොට හරියට අහපන්. උඹත් මාර porn බුවෙක් තමයි.:P

    ade sorry
    Machan Mara wade ..... Ehenam godak un Kan thiyna place ekata Kata thiyala katha Karanne Ai Bn
    Mama unath kella ahenne Naha kiwwoth ehema karanne
    Ethakota ahenawane Bn
    Anika eha paththe yata thiyena siduru walin thamai sindu damma ma ahenne
    Dan Me deken mokadda speaker eka? Mokadda mic eka?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Speaker ekata katha karahama kohomada bng ahenne ? Mic ekata nemeda katha karanna oneh ? 😲😲😲
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    පෝන් වැඩ්ඩෝ උදවු කරන්නෝ
    මගේ කෙල්ලගේ පෝන් එකට අලුතින් ස්පීකර් දාලා කලින් අවුලක් ගිහින්
    ඒකට කතා කරද්දී ඇහෙන්නේ ස්පීකර්වලට කතා කරොත් තමා
    Ear phone, headphone ගැහුවට ඇහෙන්නේ නෑ
    ඒත් පෝන් එකට කෙල්ලගේ ඔලුව රිදෙනවලු
    ඉතින් බ්ලුටූත් හෙඩ්සෙට් එකක් ගහන්න හැදුවේ
    මචන් බ්ලුටුත් හෙඩ්සෙට් එකෙන් අහන් ඉන්න ගමන් පෝන් එකේ ස්පිකරෙට කතා කරොත් මට ඇහෙවි ද?
    ඒ කිව්වේ ගැජට් එකේ ස්පිකර් එකට කතා කරලා වැඩක් නෑ බන් ඒ පෝන් එකේ කතා කරන්න ඔනෙ පෝන් එකේ ස්පිකරෙටම තම

    i cannot understand, i can help u im mobile phone technician from kottawa
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ade sorry
    Machan Mara wade ..... Ehenam godak un Kan thiyna place ekata Kata thiyala katha Karanne Ai Bn
    Mama unath kella ahenne Naha kiwwoth ehema karanne
    Ethakota ahenawane Bn
    Anika eha paththe yata thiyena siduru walin thamai sindu damma ma ahenne
    Dan Me deken mokadda speaker eka? Mokadda mic eka?

    අඩෝ, යට කියන්නේ phone එකේ පිටිපැත්තෙ නෙවෙයි. ඔය home button එක එහෙම තියෙන්නෙ. අන්න එතන බලපන් පොඩි සිදුරක් ඇති. එතන තමයි mic එක තියෙන්නේ.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අඩෝ, යට කියන්නේ phone එකේ පිටිපැත්තෙ නෙවෙයි. ඔය home button එක එහෙම තියෙන්නෙ. අන්න එතන බලපන් පොඩි සිදුරක් ඇති. එතන තමයි mic එක තියෙන්නේ.

    Sirawata ban Dan Dana gaththe thanx
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mchan phone eken normal Call karaddi ahenawa erphone walin Mama kiyan ewa eyata ahunata eya kiyan ewa Mata ahen Na
    Mata Dana ganna ona Bluetooth headset ekak use Karaddi eken man kiyana dewal ahana gaman phone eke microphone ekata ktha karanna puluwan da? Ehema Karoth Mata ahei da
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    Mchan phone eken normal Call karaddi ahenawa erphone walin Mama kiyan ewa eyata ahunata eya kiyan ewa Mata ahen Na
    Mata Dana ganna ona Bluetooth headset ekak use Karaddi eken man kiyana dewal ahana gaman phone eke microphone ekata ktha karanna puluwan da? Ehema Karoth Mata ahei da

    be blootooth headset eken call eka connet unama phone eke mic eka disconnect wenawa..bluetooth eke tiyana mic eka tama wada karanne..

    phone eke ear speaker tiyana than choti siduru wahila athi .ewa podi pin ekak aran clear karanna(bluetooth handsfree eken oyage wade hariyai)
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    be blootooth headset eken call eka connet unama phone eke mic eka disconnect wenawa..bluetooth eke tiyana mic eka tama wada karanne..

    phone eke ear speaker tiyana than choti siduru wahila athi .ewa podi pin ekak aran clear karanna(bluetooth handsfree eken oyage wade hariyai)

    Mokadda mchan er speaker ek kiwwe