පෝය දවසෙ Bicycle එකෙන් රවුමක් සහ Drive-through දංසැල්...

Max_r

Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    පෝය දවසෙ හරි සාමකාමියි පාරවල්, ගිනිපුක් ගාය තියෙන උන් ගෙවල් වල නිසා.
    සුපුරුදු පරිදි මාසෙකට විතර පස්සෙ :sorry: (රස්නේ සීසන් එකෙන් පස්සෙ) පොඩි සයිකල් රවුමක් දාන්න සෙට් උනා අද, උදෙ පාන්දර මහ අනොරා වැසි 5.30 වගේ ඉදන්,
    වැඩෙ අවුල් ගියා උදෙ වැස්සෙන්..

    ආයෙ පොඩ්ඩක් පායන්න ගත්තෙ 10~11ට වගෙ,
    පොඩ්ඩක් බලලා 12.30 වගෙ එලියට බැහලා ගියා සයිකලෙන්..
    වෙන දවසක නම් 12.30ට පාරට යනවා කියන්නෙ bbq වෙන වැඩක්, අද ෆුල් කූල් වයිබ් එකක් තිබ්බෙ පරිසරෙ.

    පෝය උනට කොළඹ බිසි ටිකක්..
    තැන තැන දන්සැල් පෝලිම්, වෙසක් සැරසිලි කරනවා, කූඩු හදනවා එල්ලනවා,

    -------
    2021 ~ 2022 භීසන සමයෙන් පස්සෙ
    පෝලිම් කියන්නෙ පට්ට සාමාන්‍ය දෙයක් උනා නෙහ් සිංහලුන්ට....

    දංසැල් වල දැන් මිනිස්සු හිටගෙන ඉන්න පෝලිමයි
    වාහන වලට වෙනම පෝලීමයි :rofl:

    Drive Trough දංසැල් හදුන්වා දෙන්න කාලෙ හරි.
    නැතිනම් මුන් පාරවල් බ්ලොක් කරනවා අයිස් කෝන් එකක් වෙනුවෙන්...

    පොඩි වීඩියො කැල්ලක්..

    345186360-703910891502344-694581501322383317-n.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මම හන්දිය පැත්තෙ රවුමක් දාල දැන් ටිඅකකට කලින් ආවේ
    බයිසිකල් පොඩ්ඩො නෑනේ බන්
    වැස්ස නිසද නැත්නම් මුන් පෝන් වලින් දන්න්සැල් යනවද?
    බයික් වල ලොකු උන්නම් ටික ටික සෙට්වෙනවා පොඩි උන්.... අනේ මන්දා
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බයිසිකල් පොඩ්ඩො නෑනේ බන්
    ෆ්‍රී ෆයර් ගහන්න ඕනා, අපිට උබලට වගේ දන්සල් ගානේ බඩ ගාන්න වෙලාවක් නෑ... :yes:

    2005 පස්සේ වගේ ඉපදුන උන්ගේ ගේම් එක ඕක තමයි....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,188
    113
    34
    Kalutara
    පෝය දවසේ තමා පාරවල් වල වාහන වැඩි. අම්මෝ පුටාර්, මෝටර් සයිකල් යනවා පාර පුරා දන්සල් වඳින්න. 2018න් පස්සේ කරන පලවෙනි වෙසක් එක වගේනේ..

    UNP ආණ්ඩුවක්ම එන්න ඕන ඉතින් බොලාට වෙසක් බලන්නත්. :cool:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    aha nice nice
    ube bike journey eka gena dapan ithin wisthara
    bikes gena wisthara ube bikes gena ehema
    දාන්නම් බ්‍රො වෙලාවක... :cool:

    This is awesome bro
    video eka poddayne thiyenne
    ඔව් බන්, Gopro එකක් නැ බන්
    ඔය ෆොන් එකෙන් යන එන ගමන් ගන්න පොඩි ක්ලිප් ටිකක්, ෆොන් එක අදින්නයි ආයෙ සාක්කුවෙ දාගන්නයි ගියාම කචල්...
    ------ Post added on May 5, 2023 at 11:05 PM

    මම හන්දිය පැත්තෙ රවුමක් දාල දැන් ටිඅකකට කලින් ආවේ
    බයිසිකල් පොඩ්ඩො නෑනේ බන්
    වැස්ස නිසද නැත්නම් මුන් පෝන් වලින් දන්න්සැල් යනවද?
    බයික් වල ලොකු උන්නම් ටික ටික සෙට්වෙනවා පොඩි උන්.... අනේ මන්දා
    :sorry: :sorry:
    ------ Post added on May 5, 2023 at 11:06 PM

    පෝය දවසේ තමා පාරවල් වල වාහන වැඩි. අම්මෝ පුටාර්, මෝටර් සයිකල් යනවා පාර පුරා දන්සල් වඳින්න. 2018න් පස්සේ කරන පලවෙනි වෙසක් එක වගේනේ..

    UNP ආණ්ඩුවක්ම එන්න ඕන ඉතින් බොලාට වෙසක් බලන්නත්. :cool:
    සිරිකොත දිහාබලන් ගාතා කියලා වැදලා අවෙ බන්, ගොඩ දැම්මට මේ රට... :cool: :love:
    236624048_600703044635080_5429769912897312091_n.jpg

    ------ Post added on May 5, 2023 at 11:07 PM

    godak digata thibbanam maru. tfs :-)
    :sorry: :sorry:
    ------ Post added on May 5, 2023 at 11:08 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    බ්‍රෝ නිකන් දැන ගන්න අහන්නෙ, ඔය බයික් එක දැන් කීයක් විතර වෙනවද බන් ? මම පට්ටම ආස බයික් එකක්.
    ඕක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ උබට ෆ්රී වෙලාවක් ආවොත්.
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    පාරේ අඩු කුලේ පොන්නයෝ වැහි වැහැලා. බයික් වල හෝන් ගගහ යන්නේ ගොඩේ හැත්ත
     
    • Sad
    • Like
    Reactions: Max_r and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හම්බෝ... ලැයිසොන් නැති ස්කූටි මග මරුවො වැහි වැහැල. පාර නිකම් Fast and Furious වගේ
     
    • Like
    Reactions: Max_r and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මරු මරු, මේ ලගදි charity රඋන් එකක් තිබිල ඔය route එකේම මම ගියා

    දැන් ටිකකට කලින් ගෙදර එද්දි මැරෙනවා, බයික් පොන්ස් කෙනෙක් හරස් පාරක ඉදන් 60ට විතර ඇවිත් පාර හරහා දැම්ම එනවා මන් දැක දැකම. බ්රේක් දෙක උඩ ඉදගෙන බයික් එක නවත්තගත්තේ, ඒ පකය එහෙම්ම ගියා
     
    • Like
    • Sad
    Reactions: Max_r and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    බ්‍රෝ නිකන් දැන ගන්න අහන්නෙ, ඔය බයික් එක දැන් කීයක් විතර වෙනවද බන් ? මම පට්ටම ආස බයික් එකක්.
    ඕක ගැන පොඩි විස්තරයක් දාපන්කෝ උබට ෆ්රී වෙලාවක් ආවොත්.
    දැන් නම් බන් 2~3 අතර යාවි year එක/groupset/කන්ඩිශන් අනුව වෙනස් වෙනවා නෙහ් ඉතිං :)

    මගෙ එක නම් ඇලුමිනියම් ෆ්‍රෙර්ම් එකක් එන්ට්‍රි ලෙවල් රෝඩ් සයිකල් එකක්..
    2017 එකක්
    පාවිච්චි කරපු එකක් ගත්තෙ
    SORA R 3000 කියන එන්ට්‍රි ලෙවල් groupset එක තියෙන්නෙ (ගෘප් සෙට් එක කියන්නෙ - shifters, crankset, bottom bracket, front and rear derailleurs, chain, and cassette. )
    ටයර/රිම් 700x25
    via nirone 7කියන මොඩෙල් එක
    ගියර් ස්පීඩ් 9‍x2
    ගියර් වීල් tooth (rear 11-34 / Front 50/34)
    කිලො 9 වගෙ බර

    පාරේ අඩු කුලේ පොන්නයෝ වැහි වැහැලා. බයික් වල හෝන් ගගහ යන්නේ ගොඩේ හැත්ත
    මම යද්දි නම් නැ බන් දවල් නෙහ්..
    හවස් වෙද්දි දම් රැජින සෙට් එක බහින්න ඇති...
    ------ Post added on May 6, 2023 at 10:38 AM

    හම්බෝ... ලැයිසොන් නැති ස්කූටි මග මරුවො වැහි වැහැල. පාර නිකම් Fast and Furious වගේ
    :lol: :lol: :lol:
    ------ Post added on May 6, 2023 at 10:38 AM

    Model eka mkdda bike eke
    Bianchi VIA NIRONE 7- sora
    ------ Post added on May 6, 2023 at 10:40 AM

    මරු මරු, මේ ලගදි charity රඋන් එකක් තිබිල ඔය route එකේම මම ගියා

    දැන් ටිකකට කලින් ගෙදර එද්දි මැරෙනවා, බයික් පොන්ස් කෙනෙක් හරස් පාරක ඉදන් 60ට විතර ඇවිත් පාර හරහා දැම්ම එනවා මන් දැක දැකම. බ්රේක් දෙක උඩ ඉදගෙන බයික් එක නවත්තගත්තේ, ඒ පකය එහෙම්ම ගියා
    ado කරන්න බෑ මුන් එක්ක, පාරෙ පිස්සො වගෙ...
    ------ Post added on May 6, 2023 at 10:42 AM