පෝය දිනය සහ Hiru,Derana,Sirasa මාධ්ය සදචාරය
පෝය දිනයත් මාධය marketing කරනවා
Derana tv එකේ මාතෘකාව රාගය..හමුදුරුවො රාගය ගැන බුදුදහමින් ඉතාහොදින් විස්තර කලා නමුත් නිවේදකයා ඒ බණ වලින් සෑහීමට පත් උනෙ නැහැ.ඔහුට programර එක රසවත් කරගන්න රාගය කාමය ගැන රසවත් දෙවල් හමුදුරුවන්ගෙ කටින් පිට කරගන්න අවශ්ය උනා.නමුත් හමුදුරුවො අහූනේ නැහැ ඔහුගේ ගැටයට.
Derana tv මෙවගෙ බ්ණ වැඩසටහන් වල රාගය කාමය ගැන fun එකත් දැනෙන බ්ණ කියවගන්න උත්සාහ කරනවා.
හරියට AIDS ගැන හදපු film එකක් විනාඩි 85ක් sex පෙන්නල ඉතුරු විනාඩි 5 AIDS නරක ලෙඩක් කියනව වගේ
HIRU tv එකෙ 11 ට විතර යන වැඩසටහනට ගොඩක් ගෙන්නන්නෙ කට්ටඩි,කේන්දරකරයො,මන්තරකරයො
වැඩසටහන කරන්නේ Fashion modeling කරන partylover කොල්ලෙක්,
කොල්ලා හදන්නෙ වැඩසටහනින් අර කට්ටඩි මන්තරකරයො ලවා බුදුදහමට කිසිම වැදගත්කමක් නැති දෙවල් කියල කරල market කරන්න..ගොඩක් වෙලාවට මේ කට්ටඩි ලවා බුදුදහම කියල දෙනවා..ඒ කියන දේවල් සම්පුර්නයෙන්ම බුදුදහමට විරුද්ද දේවල්
වාද පිටිය,360,බණ යන කොටත් condom වල රස දැක්වෙන Add දාන මීඩියා ගැන ඉතින් තව මොනවද?
හොර කට්ටඩි,හොර දොස්තරල,හොර වෙද්දු සල්ලි වලට market කරල අහිoසක මිනිස්සු අමරුවෙ දාන එක තාම නැවතිලා නැහැ
තව ටික කලෙකින් පස් පව් පවා වරදක් නැහැ කියල බණට කියව ගන්න ඉඩ තියෙනවා.
මොකද මේ tv වල හිමිකරුවන් ගොඩක් කුඩු වෙලෙන්දන්,රේස් බුකි කාරයො,තැබෑරුම් කාරයො,මොඩෙලින් වැඩසටහන් අර මිස් මේ මිස් කියල කෙල්ලො ඩිල් කරන ගණිකා මෝල් හිමියෝ.