Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝරිසාදයා,Harvard-Bio කිරම හිමි විසින් මරාදමලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියල්ලම දුක් වෙන්නේ නෑ...

තමා තෘෂ්ණාවෙත් තෙත් කරගත්ත දේවල් විතරයි දුක් වෙන්නේ

මාතෘකා පාලි විතරක් කියවපු උන් වචන අල්ලගන කෑ ගහනවා අවබෝධයක් නැතුව

කොටින්ම ජීවිතේට දැකලා වත් නැති එකෙක් මැරුණා කියලා මට දුකක් නෑ.....

මට දුකක් දෙන්නේ මම ඌ ගැන ආශ්වාදයෙන් හිටියා නම් විතරයි

කිසියම් වස්තුවක් කෙරෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් සිටීද, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔහුට දුක පෙනෙන්නේ නෑ. කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔහු කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව.

ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? අන්න එදාට මල ගෙදර එන අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි

# මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න

# මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ

# මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්ඩ දුන්නේ... ඔය වගේ

දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නොසා. ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒක දුක්ඛ සත්‍යය

එහෙම නැතුව ඉන්දියාවේ තියන බෝක්කුවක් ගැන මට දුකක් නෑ

ඒ බෝක්කුව මම හදපු එකක් නම් මට දුකක් එයි... එහෙමත් නැත්නම් මම ඒ බෝක්කුව බලන්න යන්න හිටියා නම් අයොයෝ එක කැඩුනනේ කියලා මට දුකක් එයි

[QUOTE="Hipapotemas, post: 24084594, member: 385626"] [SIZE="5"]සියල්ලම දුක් වෙන්නේ නෑ... තමා තෘෂ්ණාවෙත් තෙත් කරගත්ත දේවල් විතරයි දුක් වෙන්නේ මාතෘකා පාලි විතරක් කියවපු උන් වචන අල්ලගන කෑ ගහනවා අවබෝධයක් නැතුව කොටින්ම ජීවිතේට දැකලා වත් නැති එකෙක් මැරුණා කියලා මට දුකක් නෑ..... මට දුකක් දෙන්නේ මම ඌ ගැන ආශ්වාදයෙන් හිටියා නම් විතරයි කිසියම් වස්තුවක් කෙරෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් සිටීද, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔහුට දුක පෙනෙන්නේ නෑ. කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔහු කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව. ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? අන්න එදාට මල ගෙදර එන අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි # මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න # මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ # මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්ඩ දුන්නේ... ඔය වගේ දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නොසා. ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒක දුක්ඛ සත්‍යය එහෙම නැතුව ඉන්දියාවේ තියන බෝක්කුවක් ගැන මට දුකක් නෑ ඒ බෝක්කුව මම හදපු එකක් නම් මට දුකක් එයි... එහෙමත් නැත්නම් මම ඒ බෝක්කුව බලන්න යන්න හිටියා නම් අයොයෝ එක කැඩුනනේ කියලා මට දුකක් එයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom