පෝරිසාදයා,Harvard-Bio කිරම හිමි විසින් මරාදමලා
පෝරිසාදයා සහ Harvard-Bio යන ප්‍රකට බුද්දගෝෂ අනුගාමික NGO රනිල්ගේ කුක්කන් වූ එලකිරිවාසින් දෙපල ත්‍රිපිටක සම්පාදක කිරම විමලජොති හිමියන් විසින් මරාදමා ඇති බව වාර්තා වේ .

විපත - 2018/12/8

මෙම මරාදැමීම මතවාදීව සිදු වී ඇත . වලස්මුල්ලේ හිමි ත්‍රිපිටකය විකෘති කරන බවට මිත්යාදුෂ්ටික අදහස් වපුරමින් සිටි මේ දේපල මේ වනවිට මතවාදීව මිය යාමෙන් පසු පරසක්වල සිට කිරම හිමිට අපහාස කරමින් අපාගත වීමට පාරකපමින් සිටින බවට වාර්තා වේ .
කිරම විමලජොති හිමියන් විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.උන්වහන්සේ වලස්මුල්ලේ හිමියන් නිවැරදිබවත් ත්‍රිපිටකය වැරදියට පරිවර්තනය කලේ තමන්වහන්සේලා බවත් පිලිගෑනීමෙන් පසු මෙම මරණ සිදු වී ඇත .
මෙම සිදුවීම සිදු වුයේ වලස්මුල්ල හිමිගේ නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානය විවෘත කල දිනයේදීය
මෙම සිදුවීමත් සමග එල්ලවූ මරු පහරෙන් මෙරට බුද්දගෝෂ බෞද්දයන් බහුතරයක් මතවාදීව සමූලඝාතනය වී ඇත .
Watch from 29min 30sec on wards:
අනිච්චාවත සoකාරා

ඔබත් එක්වන්න නිරපේක්ශකත්වයේ මග සමග

https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw