Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
පෝරුවේ_චාරිත්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝරුවේ_චාරිත්ර

හින්දු සමාජයේ විවාහය සිදුකරනු ලබන්නේ මිදුලේ තනන ලද "පන්දලම" නොහොත් මණ්ඩපය තුළදීය. ඔවුන් එම මණ්ඩපයේ ප්රධාන කණුව වන "අර්ෂනිකල්" කණුව අසල පසින් සකස්කරන ලද වේදිකාවක් මත මනාල යුවළගේ මූලික චාරිත්ර ඉටුකරණු ලබයි. එහෙත් ද්රවිඩ සහ සිංහල සමාජයන්හි මෙම චාරිත්ර ඉටු කිරීම සඳහා පෝරුව යොදගනු ලබයි. සිංහලයන්ගේ මෙම පෝරුව හින්දු ජනයාගේ මණ්ඩප වේදිකාවේම විකාශනයක් බව පැහැදිලි වෙයි.

පෝරුව හතරැස් හෝ අටපට්ටම් වනසේ සාදනු ලබයි. එය වර්තමානය වනවිට තව දුරටත් වෙනස් හා සරළ ස්වරූපයක් ගන්නා බව පෙනේ. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන පුරාණ සෘෂිවරුන් ඊට අදාළ ප්රමාණයන් හා භාවිතයට ගතයුතු දේ පවා නම් කර තිබේ. ශ්රී කේශව දක්වන ආකාරයට නිවසට සම්ප්රාප්ත වන මනාලායගේ දකුණු පසින්ද, ගෙයි වම් පසින්ද සිටින සේ පෝරුව තැනිය යුතුවේ. එසේම එය විවාහයට පෙර තුන්වැනි, හයවැනි, නව වැනි දිනයන්හි නොසෑදිය යුතු බවද දක්වන ලදී. නිවසෙහි වම්පසට වනසේ උසින් රියනක්ව වට ප්රමාණය සිවු රියනයකින් යුතුව පෝරුව නිමකළ යුතු බව රාමාචාර්යයන් පවසයි. විවාහයෙන් පසුව හයවන දිනය හැර ඔත්තේ දිනයකදී හෝ පස් වැනි, සත්වැනි දිනයකදී එය ඉවත් කළ යුතු බවත් ඔහු දක්වා තිබේ. මේ අදහසම තහවුරු කරන නාරද සෘෂිවරයා එහි සිතුවම් කළ යුතු සත්ව රූප අතරට හංස, ගිරා, ආදී සතුන්ගේ රූපද පුන් කලස් හා තොරණින් සුසැදිය යුතු බවද දක්වා තිබේ.

සිංහල පෝරු විස්තර දැක්වෙන කවිවල සඳහන් වන්නේ දිග පළල උස සත් රියන් විය යුතු බවකි. එහෙත් එය පෝරුව විය නොහැකි අතර හින්දුන්ගේ මණ්ඩපය විය යුතුය. පෝරුවට නැංවීම සඳහා කියනු ලබන "යසෝධරා අෂ්ටකය" විමසීමෙන්ද ඒ බව පෙනී යෑයි. "සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ සරණ මංගල්යය පිණිස මඟුල් මණ්ඩපයක් කරම් හයි සිතා දිග සොළොස් රියන් පුළුල පසළොස්රියන් මගුල් මණ්ඩපයක් කරවා රන් උළු සොයවා" යන විස්තරය හින්දු මඟුල් මඩුව පිළිබඳ එන්නකි.

ද්රවිඩ සමාජයද පෝරුවේ චාරිත්ර කෙරේ මහත් සැලකිල්ලක් දක්වනු ලැබේ. පුරාණයේ පෝරුව සැකසීම සඳහා යොදා ගන්නා ලද්දේ කොහොඹ ලෑල්ලකි. ඒ මත පැදුරු එළා පැදුරු මත සුදු පිරුවට එළනු ලැබේ. ලෙලි ගැසූ පොල්, සහල්, වෙනත් ධාන්ය වර්ග, රිදී කාසි ඒ මත විසුරුවා ලිය යුතුය. සමහර තැනක ධාන්ය වර්ග යොදා ගනිමින් විසිතුරු මෝස්තර නිර්මාණය කරණු ලැබේ. සිවු දිග හෝ පෝරුවෝ ස්වරූපය අටපට්ටම් නම් අටදිග පහන් දැල්වීමද, පුන්කලස් තැබීමද කළ යුතුය. මෙම කලස්වලට පොල් මල් ඉති බහා ඊ මත පහන් තැබීම කෙරේ. උඩරට ප්රදේශයේද පහතරට සමහර පළාත්වලද පෝරුරව මත "පිළි මෝල්ගසක්" තබන චාරිත්රයක් ඇත. පෝරුව පිරිත් මණ්ඩපයක් සේ අලංකාර කරනු ලබන අතර ඊට බුලත්, නා දළු, බෝකොළ, නුග, අත්තික්කා රිකිළි පළොල්, නෙළුම්, මානෙල්, ආදී මල් වර්ගද යොදා ගනු ලබයි. තොටගමුවේ ශ්රී රාහුල හිමි කාව්යශේඛරයේ දක්වා තිබෙන ආකාරයට මණ්ඩපය දේව රූපවලින් සරසනු ලැබේ. එහි හතර කොණ ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ යන සතරවරම් දෙවිවරුන්ට වෙන් කරනු ඇත. එහෙත් වර්තමානය වනවිට මේ සිරිත්හි ගුණාත්මක බව හීනවී ලෑලි කැබලි කීපයකටද රෙජිෆෝම් වලටද සීමා වෙමින් පවතී.

ලංකාවේ සමහර ප්රදේශයක සරළ වේදිකාවක් ලෙස සකස්කරන පෝරුව පිටුපස අලංකාර කැටයමින් ඔප්නංවන අතර ඊට නැගීම පිණිස සෝපානයක්ද තනයි. මෙම සෝපානයන් පෝරුව දෙපසින් තැනීමද දක්නට ලැබේ. එවිට යුවළ පෝරුවට නැගිය යුතු වන්නේ දෙපසිනි. පෝරු පුවරුව මත වී, සහල්, පඬුරු ආදිය අතුරා සකසනු ලබයි. කැකුළු සහල් සහ පඬුරු මංගල වස්තූන් ලෙස සැලකේ. සිංහලයන්ගේ පෝරුවේ චාරිත්රවලදී මුල්කාලවල මූලිකත්වය ගත්තේ රජකයා වුවද අද අෂ්ඨක කරුට එම ස්ථානය හිමිව ඇත. එහෙත් පිරුවට සැපයීම ඇතුළු කටයුතු වලදී රජකයා යොදාගැනීමද සිදුවේ.

ලංකාවේ උඩරට ප්රදේශයේ උසස් "රටේ පවුල්" වල අයට රජකයා විසින් පෝරුව මත අතුරන සුදු පිරුවටය මත තමන්ගේ පිරුවටයක් ඇතිරීමට ඉඩදෙනු ලබන අතර මෙය පහත් කුළවල අයට සපුරා තහනම් වේ. මඟුල් පෝරුවේ පිහිටුවීම කෘෂිකර්මාන්තයට සම්බන්ධ වූවක් බවත් කුඹුරේ මඩකැට පොඩිකිරීමට ගන්නා නැත්නම් මඩ පෝරු ගෑමට ගන්නා "පෝරු ලෑල්ල" සංකේතවත්කර දැක්වීමක් ලෙස මඟුල් පෝරුව සැකසී ඇති බවත් ආචාර්ය ඊ. ආර්. ලීව් මහතා විසින් පෙන්වා දෙයි. කෙතේ බිජු වැපිරීම හා විවාහයෙන් අනාගත දරු පරපුරක් තැනීම යන දෙකම සමාන කොට දැක්වීමක් මින් සිදුවන බවත් පැවසේ.

"සිංහල සමාජ සංවිධාන" නමැති පර්යේෂණ කෘතියෙහි විවාහය පිළිබඳ තොරතුරු දක්වන රැල්ෆ් පීරිස් මහතා හින්දු සමාජයේ දක්නට ලැබුණා සේම මනාලයා ඇතුළු ඥතීන් පෙරදින මනාලියගේ නිවසට යන බව පවසයි. එම පිරිස රාත්රිය මනාලියගේ නිවසේ ලැගුම් ගෙන පසුදා උදය වරුවේ සුබ මොහොතින් මනාලයා සමග කීප දෙනෙක් මනාලිය සිටින කාමරයට යනු ලබයි. පීරිස් මහතා දක්වන ආකාරයට "කපු පිළි අතුරණ ලද මඟුල්a පෝරුව සාදා ඇත්තේ මනාලියගේ කාමරයේය (211 පිටුව) මෙය විශේෂයක් වන්නේ සාමාන්ය පිළිගැනීම අනුව පෝරුව සකස් කරනු ලබන්නේ සාලයේ බැවිනි.

උඩරට පෝරුවේ චාරිත්ර තවදුරටත් විස්තර කරන පීරිස් මහතා දක්වනුයේ සුබ මොහොතින් දෙදෙනා පෝරුව මතට ගොඩවන අතර නැකැත්කරුගේ උපදෙස් අනුව කටයුතු කරන බවයි. මනාලයා මනාලියට රෙද්දක් දෙයි. මනාලිය එය ඉණවටා දවටා ගනී. මෙය හැඳින් වෙන්නේ "අඳින්න දීම" යනුවෙනි. මින් අදහස් වන්නේ මනාලයා මනාලියට ඇඳුම් ලබාදිය යුතු බවයි. ඉන් පසු "බත් පිඩි මාරුකිරීම" නම් චාරිත්රයක් වේ. පිරිමියා ආහාර සැපයිය යුතු බවත් ගැහැනිය ඒවා පිළියෙල කළ යුතු බවත් ප්රසිද්ධියේ ප්රකාශ කිරීම මින් අදහස්වෙයි. ඉන්පසු දෙදෙනා ගේ දකුණු අත්වල සුලැඟිළි සමන් පිච්ච මල් හතක් අමුණන ලද නූල් පටකින් හෝ සේද පටියකින් ගැටගසනු ලැබේ. ගැට ගසා කෙණ්ඩියකින් හෝ හක්ගෙඩියකින් අතපැන් වත්කරයි.

මෙම පැන් වත්කිරීම පිළිබඳ රොබට් නොක්ස් සිය "එදාහෙළදිව" කෘතියෙහි අමුතුම චාරිත්රයක් ගැන සඳහන් කර ඇත. එනම් පෝරුවේ පුරුෂයා ස්ත්රියගේ වස්ත්රයේ කොණක් සිය ඉඟ වටා ඔතාගනී. අනෙක් කොණ ස්ත්රිය ඇඳසිටී අනතුරුව දෙදෙනාගේම ඇඟ තෙමීයන පරිද්දෙන් හිසට ජලය වත්කරයි. මෙයද දිය මුල්කරගෙන කෙරෙන චාරිත්රයකි. ජලයෙන් සංකේතවත් වන්නේ නොබෙදී හිඳීමයි. පෝරුවට නැගීමට පෙර පෝරුවේ "තහංචි" හැරීමේ සිරිතක්ද අතීත සිංහලයා අතර විය. මෙය ගෝත්ර සමාජයන්හි කාන්තාවන් බලෙන් පැහැරගෙන යැමේ සිරිතින් ශේෂවී ආවක් සේ සැලකේ. තහංචිය යනු විරෝධතාවයකි. පෝරු තහංචිය කවියකින් හැරීමෙන් පසු මනාලයා පෝරුවට ගොඩවෙනු ලබයි. පහතරට සිංහලයන් අතර යුවළ පෝරුවට නගින්නේ "දෙවියන් ගැසීම" නමින් හැඳින්වෙන පොල් ගෙඩියක් බිඳීමෙන් පසුවය. සමහර පළාතක මේ අවස්ථාවේදී ජය මංගල ගාථා කීම සිරිතකි. එසේම ත්රිවිධ රත්නානුස්මෘතිය, දේවතානුස්මෘතිය, නවග්රහස්මෘතිය ගායනයෙන් පසුවද පෝරුවට නගී. දෙදෙනා පෝරුවේ දෙපසින්ද නගිනු ලබයි. මනාලිය කැඳවාගෙන එන්නේ මාමා කෙනෙකු හෝ පියාය. මනාලයා මාමා කෙනෙකි. මෙවිට කන්යාවන් අෂ්ඨක කියනු ලබයි. නැත්නම් පෝරාවේ චාරිත්ර පවත්වන්නා විසින් "යශෝධරා අෂ්ඨකය" කියනු ලබයි. මනාලයාගේ වමතේ හා මනාලිය ගේ දකුණතේ සුළැඟිලි සේද පටියකින්, රන්කෙන්දකින් ගැටගසා පිය, මාමා, කෙනෙකු හෝ සහෝදරයකු පැන් වත්කරයි. ඇඟිළි බැඳීම පිළිබඳ වෙනස්කම් කාල හා පළාත් අනු වෙනස් වනු පෙනේ. උතුරුමැද පළාතේ පැන් වඩනුයේ නැන්දා කෙනෙකි. ද්රවිඩ සමාජයේ ගැටගසනුයේ සුළැඟිලි නොව මහපැතැගිලිය. මෙම ගැටයට දුම් අල්ලා "මහාසමය" දේශනා කිරීමේ සිරිතක්ද වෙයි. ගැටය ලිහා යුවළ පෝරුව පැදකුනු කිරීමේ සිරිතක තවත් පළාතක පවතී. "මඟුල් බත දීම" ඇඳුම් දීම, බුලත්දීම, මාල දැමීම, වැඳීම, තෑගිදීම ආදී විවිධ චාරිත්ර විධි පළාත් අනුව මෙහිදී යොදාගනු පෙනේ. පෝරුවේදීම මනාලයා මානාලියට "කිරිකඩ හේලය" ඇන්දවීම සමහර පළාතක කෙරේ. අෂ්ඨක හා බුදුගුණ ගායනා කවි කීමේ සිරිතක් පෝරුවේ කටයුතුවලදී දක්නට ලැබේ. ඉතා අලංකාරවත් වූද, නෙක විරිතින් යුතු, ශබ්ද ද්වනියට මුල් තැන දුන් කවි මංගල්යයේ ආකර්ෂණීයම අවස්ථාව වෙයි.

"සාර-සාර-ගුණ-ධාර-ධාර-දින වීර-වීර සුවි සාර ධම්

රූප-රූප-තල-ආධි-ආධි-තප-තේජ-තේජ-වර භූෂණම්

දේව-දේව-නර-නාග-නාග-සුර-කේලි-කේලි-මකුටාස නම්

ලෝක-ලෝක-ගුරු-රාජ-රාජ-සිරි-පාද-පාද පන මාමහම්

මෙලෙසින් බැඳී අවසර ගැනීම "මව්පිය සමුගැන්ම "ත්රිවිධරත්න අෂ්ඨකය "මඟුල් පෝරු උපත" "පෝරුවිස්තරය" "දළදා අෂ්ඨකය" බෝසත් ගුණ" නවග්රම මංගල" විෂ්ණු අෂ්ඨකය" වැනි කවි හා ජයමංගල ගාථා" "සුමේධ අෂ්ඨකය" යසෝදරා අෂ්ඨකය" අටවිසි පිරිත, "විෂ්ණු ස්තෝත්ර" "භෛරව ස්ත්රොත්ර" ලක්ෂ්මී ස්තෝත්ර" ගණපති ස්තෝත්ර" ජයපිරිත" "පාරමිතා ආශිර්වාද" දැඩිමුණ්ඩ අෂ්ඨකය" ආදි කවි, අෂ්ඨාක, සතෝත්ර කාල වේලාවන් අනුව ගායනාකරමින් පෝරුවේ ආශිර්වාද ලබාදෙයි. මේවා ප්රදේශයේ පිළිගත් ගුණවත් ඒ පිළිබඳ කැපවූ ගුණවතකු විසින් සිදු කරයි.

පෝරුවෙන් බැසීමට පෙර පෝරුව අසල තබා ඇති මුඩ්ඩ සහිත පොල්ගෙඩිය මත බුලත් කොලයක් තබා ඊමත කපුරු පෙති තුනක් තබා දල්වා යුවළගේ හිස වටා කරකවා වස්දොස් දුරලනු ලැබේ. ඉන්පසු දොරකඩ මිදුලේ තබා පොල්ගෙඩිය දෙපලු කළ යුත්තේ කැත්තකනි. මෙය ද්රවිඩ විවාහයේ ගණේෂ පිදීම නම්වේ. පෝරුවෙන් බසින යුවළ පහන් දල්වනු ලබයි. ඉන් පසු මනාල යුවළ ආරාධිත නෑ-හිතවතුන්ට ආචාර පැවැත්වීමට යැම සිදුකෙරේ.

සෑම සමාජයකම බඹසර රැකි කුමර කුමරියන් දෙමාපිය නෑ - හිතවතුන්ගේ ආහිර්වාදය ලබනුවස් පෝරුවට" නැගීමේ අපේක්ෂාව ඇත්තෝ වෙති. සම්මත විවාහයේ උත්කෘෂ්ඨ අවස්ථාව විවාහයයි. සියලු දෙවි දේවතා ආශිර්වාදය හා තෙරුවන් සරණ ලබා සිංහලයා "ද්විජ" භාවයට පත්වනුයේ පෝරුවේදීය. ඔහු පෝරුවෙන් බසින්නේ අලුත් ජීවිතයකටයි.

ගුණපාල ජයතිස්ස

Source: Divaina (07/11/2010)

[QUOTE="sooppuwa, post: 19844421, member: 556336"] [b]පෝරුවේ_චාරිත්ර[/b] [SIZE="5"][COLOR="Sienna"]හින්දු සමාජයේ විවාහය සිදුකරනු ලබන්නේ මිදුලේ තනන ලද "පන්දලම" නොහොත් මණ්ඩපය තුළදීය. ඔවුන් එම මණ්ඩපයේ ප්රධාන කණුව වන "අර්ෂනිකල්" කණුව අසල පසින් සකස්කරන ලද වේදිකාවක් මත මනාල යුවළගේ මූලික චාරිත්ර ඉටුකරණු ලබයි. එහෙත් ද්රවිඩ සහ සිංහල සමාජයන්හි මෙම චාරිත්ර ඉටු කිරීම සඳහා පෝරුව යොදගනු ලබයි. සිංහලයන්ගේ මෙම පෝරුව හින්දු ජනයාගේ මණ්ඩප වේදිකාවේම විකාශනයක් බව පැහැදිලි වෙයි. පෝරුව හතරැස් හෝ අටපට්ටම් වනසේ සාදනු ලබයි. එය වර්තමානය වනවිට තව දුරටත් වෙනස් හා සරළ ස්වරූපයක් ගන්නා බව පෙනේ. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන පුරාණ සෘෂිවරුන් ඊට අදාළ ප්රමාණයන් හා භාවිතයට ගතයුතු දේ පවා නම් කර තිබේ. ශ්රී කේශව දක්වන ආකාරයට නිවසට සම්ප්රාප්ත වන මනාලායගේ දකුණු පසින්ද, ගෙයි වම් පසින්ද සිටින සේ පෝරුව තැනිය යුතුවේ. එසේම එය විවාහයට පෙර තුන්වැනි, හයවැනි, නව වැනි දිනයන්හි නොසෑදිය යුතු බවද දක්වන ලදී. නිවසෙහි වම්පසට වනසේ උසින් රියනක්ව වට ප්රමාණය සිවු රියනයකින් යුතුව පෝරුව නිමකළ යුතු බව රාමාචාර්යයන් පවසයි. විවාහයෙන් පසුව හයවන දිනය හැර ඔත්තේ දිනයකදී හෝ පස් වැනි, සත්වැනි දිනයකදී එය ඉවත් කළ යුතු බවත් ඔහු දක්වා තිබේ. මේ අදහසම තහවුරු කරන නාරද සෘෂිවරයා එහි සිතුවම් කළ යුතු සත්ව රූප අතරට හංස, ගිරා, ආදී සතුන්ගේ රූපද පුන් කලස් හා තොරණින් සුසැදිය යුතු බවද දක්වා තිබේ. සිංහල පෝරු විස්තර දැක්වෙන කවිවල සඳහන් වන්නේ දිග පළල උස සත් රියන් විය යුතු බවකි. එහෙත් එය පෝරුව විය නොහැකි අතර හින්දුන්ගේ මණ්ඩපය විය යුතුය. පෝරුවට නැංවීම සඳහා කියනු ලබන "යසෝධරා අෂ්ටකය" විමසීමෙන්ද ඒ බව පෙනී යෑයි. "සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ සරණ මංගල්යය පිණිස මඟුල් මණ්ඩපයක් කරම් හයි සිතා දිග සොළොස් රියන් පුළුල පසළොස්රියන් මගුල් මණ්ඩපයක් කරවා රන් උළු සොයවා" යන විස්තරය හින්දු මඟුල් මඩුව පිළිබඳ එන්නකි. ද්රවිඩ සමාජයද පෝරුවේ චාරිත්ර කෙරේ මහත් සැලකිල්ලක් දක්වනු ලැබේ. පුරාණයේ පෝරුව සැකසීම සඳහා යොදා ගන්නා ලද්දේ කොහොඹ ලෑල්ලකි. ඒ මත පැදුරු එළා පැදුරු මත සුදු පිරුවට එළනු ලැබේ. ලෙලි ගැසූ පොල්, සහල්, වෙනත් ධාන්ය වර්ග, රිදී කාසි ඒ මත විසුරුවා ලිය යුතුය. සමහර තැනක ධාන්ය වර්ග යොදා ගනිමින් විසිතුරු මෝස්තර නිර්මාණය කරණු ලැබේ. සිවු දිග හෝ පෝරුවෝ ස්වරූපය අටපට්ටම් නම් අටදිග පහන් දැල්වීමද, පුන්කලස් තැබීමද කළ යුතුය. මෙම කලස්වලට පොල් මල් ඉති බහා ඊ මත පහන් තැබීම කෙරේ. උඩරට ප්රදේශයේද පහතරට සමහර පළාත්වලද පෝරුරව මත "පිළි මෝල්ගසක්" තබන චාරිත්රයක් ඇත. පෝරුව පිරිත් මණ්ඩපයක් සේ අලංකාර කරනු ලබන අතර ඊට බුලත්, නා දළු, බෝකොළ, නුග, අත්තික්කා රිකිළි පළොල්, නෙළුම්, මානෙල්, ආදී මල් වර්ගද යොදා ගනු ලබයි. තොටගමුවේ ශ්රී රාහුල හිමි කාව්යශේඛරයේ දක්වා තිබෙන ආකාරයට මණ්ඩපය දේව රූපවලින් සරසනු ලැබේ. එහි හතර කොණ ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ යන සතරවරම් දෙවිවරුන්ට වෙන් කරනු ඇත. එහෙත් වර්තමානය වනවිට මේ සිරිත්හි ගුණාත්මක බව හීනවී ලෑලි කැබලි කීපයකටද රෙජිෆෝම් වලටද සීමා වෙමින් පවතී. ලංකාවේ සමහර ප්රදේශයක සරළ වේදිකාවක් ලෙස සකස්කරන පෝරුව පිටුපස අලංකාර කැටයමින් ඔප්නංවන අතර ඊට නැගීම පිණිස සෝපානයක්ද තනයි. මෙම සෝපානයන් පෝරුව දෙපසින් තැනීමද දක්නට ලැබේ. එවිට යුවළ පෝරුවට නැගිය යුතු වන්නේ දෙපසිනි. පෝරු පුවරුව මත වී, සහල්, පඬුරු ආදිය අතුරා සකසනු ලබයි. කැකුළු සහල් සහ පඬුරු මංගල වස්තූන් ලෙස සැලකේ. සිංහලයන්ගේ පෝරුවේ චාරිත්රවලදී මුල්කාලවල මූලිකත්වය ගත්තේ රජකයා වුවද අද අෂ්ඨක කරුට එම ස්ථානය හිමිව ඇත. එහෙත් පිරුවට සැපයීම ඇතුළු කටයුතු වලදී රජකයා යොදාගැනීමද සිදුවේ. ලංකාවේ උඩරට ප්රදේශයේ උසස් "රටේ පවුල්" වල අයට රජකයා විසින් පෝරුව මත අතුරන සුදු පිරුවටය මත තමන්ගේ පිරුවටයක් ඇතිරීමට ඉඩදෙනු ලබන අතර මෙය පහත් කුළවල අයට සපුරා තහනම් වේ. මඟුල් පෝරුවේ පිහිටුවීම කෘෂිකර්මාන්තයට සම්බන්ධ වූවක් බවත් කුඹුරේ මඩකැට පොඩිකිරීමට ගන්නා නැත්නම් මඩ පෝරු ගෑමට ගන්නා "පෝරු ලෑල්ල" සංකේතවත්කර දැක්වීමක් ලෙස මඟුල් පෝරුව සැකසී ඇති බවත් ආචාර්ය ඊ. ආර්. ලීව් මහතා විසින් පෙන්වා දෙයි. කෙතේ බිජු වැපිරීම හා විවාහයෙන් අනාගත දරු පරපුරක් තැනීම යන දෙකම සමාන කොට දැක්වීමක් මින් සිදුවන බවත් පැවසේ. "සිංහල සමාජ සංවිධාන" නමැති පර්යේෂණ කෘතියෙහි විවාහය පිළිබඳ තොරතුරු දක්වන රැල්ෆ් පීරිස් මහතා හින්දු සමාජයේ දක්නට ලැබුණා සේම මනාලයා ඇතුළු ඥතීන් පෙරදින මනාලියගේ නිවසට යන බව පවසයි. එම පිරිස රාත්රිය මනාලියගේ නිවසේ ලැගුම් ගෙන පසුදා උදය වරුවේ සුබ මොහොතින් මනාලයා සමග කීප දෙනෙක් මනාලිය සිටින කාමරයට යනු ලබයි. පීරිස් මහතා දක්වන ආකාරයට "කපු පිළි අතුරණ ලද මඟුල්a පෝරුව සාදා ඇත්තේ මනාලියගේ කාමරයේය (211 පිටුව) මෙය විශේෂයක් වන්නේ සාමාන්ය පිළිගැනීම අනුව පෝරුව සකස් කරනු ලබන්නේ සාලයේ බැවිනි. උඩරට පෝරුවේ චාරිත්ර තවදුරටත් විස්තර කරන පීරිස් මහතා දක්වනුයේ සුබ මොහොතින් දෙදෙනා පෝරුව මතට ගොඩවන අතර නැකැත්කරුගේ උපදෙස් අනුව කටයුතු කරන බවයි. මනාලයා මනාලියට රෙද්දක් දෙයි. මනාලිය එය ඉණවටා දවටා ගනී. මෙය හැඳින් වෙන්නේ "අඳින්න දීම" යනුවෙනි. මින් අදහස් වන්නේ මනාලයා මනාලියට ඇඳුම් ලබාදිය යුතු බවයි. ඉන් පසු "බත් පිඩි මාරුකිරීම" නම් චාරිත්රයක් වේ. පිරිමියා ආහාර සැපයිය යුතු බවත් ගැහැනිය ඒවා පිළියෙල කළ යුතු බවත් ප්රසිද්ධියේ ප්රකාශ කිරීම මින් අදහස්වෙයි. ඉන්පසු දෙදෙනා ගේ දකුණු අත්වල සුලැඟිළි සමන් පිච්ච මල් හතක් අමුණන ලද නූල් පටකින් හෝ සේද පටියකින් ගැටගසනු ලැබේ. ගැට ගසා කෙණ්ඩියකින් හෝ හක්ගෙඩියකින් අතපැන් වත්කරයි. මෙම පැන් වත්කිරීම පිළිබඳ රොබට් නොක්ස් සිය "එදාහෙළදිව" කෘතියෙහි අමුතුම චාරිත්රයක් ගැන සඳහන් කර ඇත. එනම් පෝරුවේ පුරුෂයා ස්ත්රියගේ වස්ත්රයේ කොණක් සිය ඉඟ වටා ඔතාගනී. අනෙක් කොණ ස්ත්රිය ඇඳසිටී අනතුරුව දෙදෙනාගේම ඇඟ තෙමීයන පරිද්දෙන් හිසට ජලය වත්කරයි. මෙයද දිය මුල්කරගෙන කෙරෙන චාරිත්රයකි. ජලයෙන් සංකේතවත් වන්නේ නොබෙදී හිඳීමයි. පෝරුවට නැගීමට පෙර පෝරුවේ "තහංචි" හැරීමේ සිරිතක්ද අතීත සිංහලයා අතර විය. මෙය ගෝත්ර සමාජයන්හි කාන්තාවන් බලෙන් පැහැරගෙන යැමේ සිරිතින් ශේෂවී ආවක් සේ සැලකේ. තහංචිය යනු විරෝධතාවයකි. පෝරු තහංචිය කවියකින් හැරීමෙන් පසු මනාලයා පෝරුවට ගොඩවෙනු ලබයි. පහතරට සිංහලයන් අතර යුවළ පෝරුවට නගින්නේ "දෙවියන් ගැසීම" නමින් හැඳින්වෙන පොල් ගෙඩියක් බිඳීමෙන් පසුවය. සමහර පළාතක මේ අවස්ථාවේදී ජය මංගල ගාථා කීම සිරිතකි. එසේම ත්රිවිධ රත්නානුස්මෘතිය, දේවතානුස්මෘතිය, නවග්රහස්මෘතිය ගායනයෙන් පසුවද පෝරුවට නගී. දෙදෙනා පෝරුවේ දෙපසින්ද නගිනු ලබයි. මනාලිය කැඳවාගෙන එන්නේ මාමා කෙනෙකු හෝ පියාය. මනාලයා මාමා කෙනෙකි. මෙවිට කන්යාවන් අෂ්ඨක කියනු ලබයි. නැත්නම් පෝරාවේ චාරිත්ර පවත්වන්නා විසින් "යශෝධරා අෂ්ඨකය" කියනු ලබයි. මනාලයාගේ වමතේ හා මනාලිය ගේ දකුණතේ සුළැඟිලි සේද පටියකින්, රන්කෙන්දකින් ගැටගසා පිය, මාමා, කෙනෙකු හෝ සහෝදරයකු පැන් වත්කරයි. ඇඟිළි බැඳීම පිළිබඳ වෙනස්කම් කාල හා පළාත් අනු වෙනස් වනු පෙනේ. උතුරුමැද පළාතේ පැන් වඩනුයේ නැන්දා කෙනෙකි. ද්රවිඩ සමාජයේ ගැටගසනුයේ සුළැඟිලි නොව මහපැතැගිලිය. මෙම ගැටයට දුම් අල්ලා "මහාසමය" දේශනා කිරීමේ සිරිතක්ද වෙයි. ගැටය ලිහා යුවළ පෝරුව පැදකුනු කිරීමේ සිරිතක තවත් පළාතක පවතී. "මඟුල් බත දීම" ඇඳුම් දීම, බුලත්දීම, මාල දැමීම, වැඳීම, තෑගිදීම ආදී විවිධ චාරිත්ර විධි පළාත් අනුව මෙහිදී යොදාගනු පෙනේ. පෝරුවේදීම මනාලයා මානාලියට "කිරිකඩ හේලය" ඇන්දවීම සමහර පළාතක කෙරේ. අෂ්ඨක හා බුදුගුණ ගායනා කවි කීමේ සිරිතක් පෝරුවේ කටයුතුවලදී දක්නට ලැබේ. ඉතා අලංකාරවත් වූද, නෙක විරිතින් යුතු, ශබ්ද ද්වනියට මුල් තැන දුන් කවි මංගල්යයේ ආකර්ෂණීයම අවස්ථාව වෙයි. "සාර-සාර-ගුණ-ධාර-ධාර-දින වීර-වීර සුවි සාර ධම් රූප-රූප-තල-ආධි-ආධි-තප-තේජ-තේජ-වර භූෂණම් දේව-දේව-නර-නාග-නාග-සුර-කේලි-කේලි-මකුටාස නම් ලෝක-ලෝක-ගුරු-රාජ-රාජ-සිරි-පාද-පාද පන මාමහම් මෙලෙසින් බැඳී අවසර ගැනීම "මව්පිය සමුගැන්ම "ත්රිවිධරත්න අෂ්ඨකය "මඟුල් පෝරු උපත" "පෝරුවිස්තරය" "දළදා අෂ්ඨකය" බෝසත් ගුණ" නවග්රම මංගල" විෂ්ණු අෂ්ඨකය" වැනි කවි හා ජයමංගල ගාථා" "සුමේධ අෂ්ඨකය" යසෝදරා අෂ්ඨකය" අටවිසි පිරිත, "විෂ්ණු ස්තෝත්ර" "භෛරව ස්ත්රොත්ර" ලක්ෂ්මී ස්තෝත්ර" ගණපති ස්තෝත්ර" ජයපිරිත" "පාරමිතා ආශිර්වාද" දැඩිමුණ්ඩ අෂ්ඨකය" ආදි කවි, අෂ්ඨාක, සතෝත්ර කාල වේලාවන් අනුව ගායනාකරමින් පෝරුවේ ආශිර්වාද ලබාදෙයි. මේවා ප්රදේශයේ පිළිගත් ගුණවත් ඒ පිළිබඳ කැපවූ ගුණවතකු විසින් සිදු කරයි. පෝරුවෙන් බැසීමට පෙර පෝරුව අසල තබා ඇති මුඩ්ඩ සහිත පොල්ගෙඩිය මත බුලත් කොලයක් තබා ඊමත කපුරු පෙති තුනක් තබා දල්වා යුවළගේ හිස වටා කරකවා වස්දොස් දුරලනු ලැබේ. ඉන්පසු දොරකඩ මිදුලේ තබා පොල්ගෙඩිය දෙපලු කළ යුත්තේ කැත්තකනි. මෙය ද්රවිඩ විවාහයේ ගණේෂ පිදීම නම්වේ. පෝරුවෙන් බසින යුවළ පහන් දල්වනු ලබයි. ඉන් පසු මනාල යුවළ ආරාධිත නෑ-හිතවතුන්ට ආචාර පැවැත්වීමට යැම සිදුකෙරේ. සෑම සමාජයකම බඹසර රැකි කුමර කුමරියන් දෙමාපිය නෑ - හිතවතුන්ගේ ආහිර්වාදය ලබනුවස් පෝරුවට" නැගීමේ අපේක්ෂාව ඇත්තෝ වෙති. සම්මත විවාහයේ උත්කෘෂ්ඨ අවස්ථාව විවාහයයි. සියලු දෙවි දේවතා ආශිර්වාදය හා තෙරුවන් සරණ ලබා සිංහලයා "ද්විජ" භාවයට පත්වනුයේ පෝරුවේදීය. ඔහු පෝරුවෙන් බසින්නේ අලුත් ජීවිතයකටයි. [/COLOR][/SIZE] ගුණපාල ජයතිස්ස Source: Divaina (07/11/2010) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom