පෝලන්ඩ් අක්කයි මායි ඊයෙ පල්ලියෙ පූජාවට ගියා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මම කලින් පල්ලියක පූජවට ගිහින් නැ. එ වයිබ් එක මරු බන්. කියන දේවල් නම් තෙරුනෙ නැ. අරකි මාව නැගිට්ටවනවා,ආයඑ වාඩි කරවනවා.මියුසික් ප්ලෙ වෙනවා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. මගෙන් ඇහුවා ආයෙම යමුද කියලා,මන් යමු කිව්වා. ලස්සන වැඩක් බන් ඒක. හරිම කාල්ම් සීන් එක. කෑගහන්නෙ කවරුත්. එක රිද්ම්ව්ට වැඩෙ යනවා. මනසට මාරම නිදහස්.ලබන සෙනසුරාදා පූජාවටත් යන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,363
    113
    මම කලින් පල්ලියක පූජවට ගිහින් නැ. එ වයිබ් එක මරු බන්. කියන දේවල් නම් තෙරුනෙ නැ. අරකි මාව නැගිට්ටවනවා,ආයඑ වාඩි කරවනවා.මියුසික් ප්ලෙ වෙනවා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. මගෙන් ඇහුවා ආයෙම යමුද කියලා,මන් යමු කිව්වා. ලස්සන වැඩක් බන් ඒක. හරිම කාල්ම් සීන් එක. කෑගහන්නෙ කවරුත්. එක රිද්ම්ව්ට වැඩෙ යනවා. මනසට මාරම නිදහස්.ලබන සෙනසුරාදා පූජාවටත් යන්න ඕන.
    පොලන්ඩ් අක්කාට ගහන්න චාන්ස් ගන්න පොලන්ඩ් අක්කා මුස්ලිම් පල්ලියකට තොව අරන් ගිහින් අල්ලාහු අක්බාර් කියලා උඹ ලස්සනට ගයන්න කිව්වුවා නම් එකත් කරයි.

    රොමානු කතොලික පල්ලි වල දුකයි දුකයි කියලා තටමන්නෙ නෑ. ෆාදර්ස් ලා ඔනෙම වෙලාවක කියන්නෙ " අපි දේව දරුවො, සුබ ආරන්චි, සමාව දීම් ගැන..." වගෙ නැගල යන එවා, නිකම් නෙමෙ පියානො ගහලා choir දාලා සින්ග් කරන්නෙ. මිනිසුන් මුනිච්චි වුනාම හිනා වෙලා අතට අත දෙනවා, ගෝඩ් බ්ලෙස් කියනවා. එහෙම වාතවරනයක ඉඳල ගෙදර එද්දි හිත සන්සුන්. පන්සල් ගිහින් එනකොට හොල්මන්, ඇයි, දුක මරණය අපාය, කට උල් කරලා ඇස් ලොකු කරලා කල්පෙ සයිස් එක පෙන්නනව මේන් මේම

    stretch armstrong 90s GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104

    Photo nadda? Photo?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    පොලන්ඩ් අක්කාට ගහන්න චාන්ස් ගන්න පොලන්ඩ් අක්කා මුස්ලිම් පල්ලියකට තොව අරන් ගිහින් අල්ලාහු අක්බාර් කියලා උඹ ලස්සනට ගයන්න කිව්වුවා නම් එකත් කරයි.

    රොමානු කතොලික පල්ලි වල දුකයි දුකයි කියලා තටමන්නෙ නෑ. ෆාදර්ස් ලා ඔනෙම වෙලාවක කියන්නෙ " අපි දේව දරුවො, සුබ ආරන්චි, සමාව දීම් ගැන..." වගෙ නැගල යන එවා, නිකම් නෙමෙ පියානො ගහලා choir දාලා සින්ග් කරන්නෙ. මිනිසුන් මුනිච්චි වුනාම හිනා වෙලා අතට අත දෙනවා, ගෝඩ් බ්ලෙස් කියනවා. එහෙම වාතවරනයක ඉඳල ගෙදර එද්දි හිත සන්සුන්. පන්සල් ගිහින් එනකොට හොල්මන්, ඇයි, දුක මරණය අපාය, කට උල් කරලා ඇස් ලොකු කරලා කල්පෙ සයිස් එක පෙන්නනව මේන් මේම

    stretch armstrong 90s GIF

    වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී කියල පියානෝ ගහනව ඇති ;)
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    පොලන්ඩ් අක්කාට ගහන්න චාන්ස් ගන්න පොලන්ඩ් අක්කා මුස්ලිම් පල්ලියකට තොව අරන් ගිහින් අල්ලාහු අක්බාර් කියලා උඹ ලස්සනට ගයන්න කිව්වුවා නම් එකත් කරයි.

    stretch armstrong 90s GIF
    මට එහෙම එකක් ඕන ඔච්චර දගලන්න ඕන නැ බන්. මන් කලින් ත්‍ර්ඩ් එකක් දාලා ඇති මේකි මට උදව් කරා ගොඩක් 🙈

    mama yana eway haleluya kiyala marenna hadanawa
    මට නම් කියන දෙයක් තෙරුනෙ නැ
    ------ Post added on Nov 16, 2025 at 6:52 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පුප හෝදන අක්කා කෙනෙක් ද?

    අපටත් airport වලදී සුද්දියෝ phone ගෙනත් කියනවා කතා කරන්න කියලා..... "මේ ඔයා ලංකාවේද? මම. දන්න සූදු අක්කා කෙනෙක්.... බැගේජ් එකේ limit පැනලා.... පොඩි. parcel3 එකක් තියෙනවා අරන් ගිහින් දෙන්න පුළුවන් ද? wisky එකක් දෙන්නම්. airport එකේ දි?"

    මම " wow, පට්ට "

    ,මචන් මේකිට කියපන් toilet එකට මාව එක්ක ගිහිල්ලා හොඳට පොල්ල උරවන්න කියලා"

    බීප් බීප්
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පුප හෝදන අක්කා කෙනෙක් ද?

    අපටත් airport වලදී සුද්දියෝ phone ගෙනත් කියනවා කතා කරන්න කියලා..... "මේ ඔයා ලංකාවේද? මම. දන්න සූදු අක්කා කෙනෙක්.... බැගේජ් එකේ limit පැනලා.... පොඩි. parcel3 එකක් තියෙනවා අරන් ගිහින් දෙන්න පුළුවන් ද? wisky එකක් දෙන්නම්. airport එකේ දි?"

    මම " wow, පට්ට "

    ,මචන් මේකිට කියපන් toilet එකට මාව එක්ක ගිහිල්ලා හොඳට පොල්ල උරවන්න කියලා"

    බීප් බීප්
    ඇයි බන් උබ කියන දේවල් වල අගක් මුලක්, ගැලපීමක් නැත්තේ? :confused:
    මනසට වදයක් වගෙ දැනෙනව කියවනකොට. :baffled:

    අර Bulatha කියන දෙන්නත් එහෙම්ද මන්දා :oo: