පෝලිම කඩන් පැරකුම් ඇවිත්
පෝලිම කඩන් පැරකුම් ඇවිත්
[2]
බූන්දි| බ්රහස්පතින්දා, ජුනි 6, 2013| 23:49:09
පෝලිම කඩන්
කඩු අත අරන්
තර්ජන කරන්
පැරකුම් ඇවිත්...!
නිෂ්පාදකයෝ
පුදුමෙන් බලත්
පෝලිම කඩා
පැරකුම් ගෙනත්...!
පොහොසත් රෙජීමය
පොහොසත් කරත්
පැරකුම් ඇවිත්
පෝලිම් කඩත්...!
අවුලන බලේ
හෙළ බොදු බලේ
සිනමා හලේ
හෙළුවෙන් හැලේ...!
කඩේ ගිය බලේ
කලාවට බැලේ
නීතිය උලේ
රට යයි කැලේ...!
නඩු නැති රටේ
යුක්තිය වැටේ
පුස්සන් වටේ
නැට්ටන් නැටේ...!
Daya Neththasinghe | දයා නෙත්තසිංහ
[2] බූන්දි| බ්රහස්පතින්දා, ජුනි 6, 2013| 23:49:09
පෝලිම කඩන්
කඩු අත අරන්
තර්ජන කරන්
පැරකුම් ඇවිත්...!
නිෂ්පාදකයෝ
පුදුමෙන් බලත්
පෝලිම කඩා
පැරකුම් ගෙනත්...!
පොහොසත් රෙජීමය
පොහොසත් කරත්
පැරකුම් ඇවිත්
පෝලිම් කඩත්...!
අවුලන බලේ
හෙළ බොදු බලේ
සිනමා හලේ
හෙළුවෙන් හැලේ...!
කඩේ ගිය බලේ
කලාවට බැලේ
නීතිය උලේ
රට යයි කැලේ...!
නඩු නැති රටේ
යුක්තිය වැටේ
පුස්සන් වටේ
නැට්ටන් නැටේ...!
Last edited:

