පෝලියෝ සපත්තුවක් හදන්ට උදව්

gepa

Well-known member
  • පෝලියෝ සපත්තුවක් හදන්ට උදව්

    මචන්ලා අපේ මාමෙක් ඉන්නවා එයාට උපතේ සිටම පෝලියෝ..එක කකුලක් අනික් කකුලට වඩා වෙනස්..එයා පාසල් ගුරුවරයෙක්.කාලයක් දාපු වෙනස් හැඩයේ සපත්තුව අලුත් කරන්න ඕනි වෙලා තියනවා.. මෙහෙම විශේශිත අයට සපත්තු වෙනස් කරලා හදලා දෙන තැන් ත්යනව නම් කොලඹ දිහාවේ පොඩ්ඩක් කියනවද.. සපත්තුව නිකන් මෙන්න මේ හැඩයෙන් වෙන්න ඕනි..

    authepatic-footwear-4.jpg


    හැමෝටම සුභ දවසක් වේවා
     
    • Like
    Reactions: akilar25

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    බම්ප් තමයි bro

    සපත්තු හදන තැන් නම් රට පුරාම තියනවා

    ගානක් කතා බහ කරන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි
    :D
     
    • Like
    Reactions: gepa

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවලෝකේ තිබ්බා ඔහොම සීන් එකක් මට මතක විදියට.
    කෝල් එකක් දීලා අහපන්.
     
    • Like
    Reactions: gepa

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    slave island wala bare lake eka issaraha(Near cement corporation) thiyenawa jaipur kiyala thenak,eke hadanawa shoes for handicap
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් කැලණියෙ කැම්පස් එක ගාව තියෙනව කියල මම අහල තියෙනවා
    පොඩ්ඩක් හොයල බලපන්
    මාත් හොයල බලන්නම්
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member