පෝෂණයෙන් අධික -සුරියකාන්ත මල් ඇට
සුරිය කාන්ත මලේ ඇට පෝෂනගුනයෙන් ඉතා අධික අමතර ආහාරයක්.
Powerhouse
පොත්තකින් වටවුණු මෙම ඇට එක පරිභෝජනයකදී අවුන්ස 1ක් පමණ වෙනවා.
එය වෙනත් ආකාරයකින් කිවහොත් කෝප්ප 1/4 හෝ තේ හැඳි 4ක් වෙනවා.
මොනෝඅන්සටුරටෙඩ් සහ පොලි අන් සටුරටෙඩ් මේදයෙන් සමන්විත වෙනවා (monounsaturated and polyunsaturated fats) .
මෙය හදවතට ඉතා ගුණ දායි වෙනවා. කාඩියෝවස්කුලර් (cardiovascular disease) වලට හොඳ නිරායනයක්.
එක පරිභෝජනයකදී:
ප්‍රෝටීන් ග්‍රෑම් 6ක් (reduce risk of heart disease)
තන්තු හෙවත් ෆයිබර් 2.5ක්
විටමින් ඊ - හදවතට හිතදායි
ෆොලේට් - important for DNA synthesis
පොස්පරස් - key for bone health
සෙලේනියම් - an antioxidant that protects against cell damage
මැන්ගනීස් - helps with bone production
කොපර් - helps with heart health and immune function
විටමින් බි 6 - cognitive development and function
සින්ක් - metabolism and immune function
මැග්නීසියම් - lower blood pressure, improve blood sugar control and reduce the risk of cardiovascular disease
තෙමින් - Thiamin
පොත්ත ගලවා ආහාරයට ගත හැකි මෙම මහඟු අහාරය ඔබත් රස විඳින්න.
විවිධ රස වර්ගවලින් වෙළඳපොලේ මිලදී ගන්න හැකියාවක් ඇත.
ඔබට සොයාගැනීමට අපහසු වුවහොත් දන්වන්න.