පෝෂ් අයගේ ඡන්දෙ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,896
    11,402
    113

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    Kauda ban me club ekata alutin gatta kolla @wissnshaftler ??
    Man adane dakke porawa
    එල කොල්ලෙක් බොසා. සමිතිය වෙනුවෙන් බිම් මට්ටමේ වැඩ ගොඩක් කරනවා. ජෝනියගේ සිට් එක පොරට දුන්නා. අනික පොර අගල් 6යේ සංගම තනියම ඇද්දේ.

    අපි6 ඉඳන් හිමිං හිමිං 9ට එන ගමං සෑර්
    අපේ එකා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල බල්ලට දාලා තියාගන්න ඕන ජාවාරම්කාරයො, ගෙවන්න ඕන හැමෝගෙන්ම ටැක්ස් අයවෙන විදියට සිස්ටම් එක හදනවට කැමති නැති ටැක්ස් හොරු, දේශපාලුවන්ට වියදම් කරලා බෙහෙත් කොන්ත්‍රාත් එකේ ඉඳන් පාරවල් කොන්ත්‍රාත් දක්වා ගන්න ප්ලෑන් කරන උන් හැමෝම කැමති තමන් වගේම හොරෙක් ජනාධිපති වෙනවට.

    එහෙම තමයි හැටි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොෂ් කියන්නේ ( බොහෝ විට ) සල්ලි තියෙන මිනිස්සුනේ. සල්ලි බලයෙන් මේ දූෂිත සමාජ දේශපාලන ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු ඒක වෙනස් වෙනවට කැමති නෑ ඉතින් එහෙම වෙනස් කරයි කියලා සැක කල හැකි අපේක්ෂකයෙකුට ඡන්දේ දෙන්නේ නෑ. එහෙම මිනිස්සු කොහොමත් ඡන්දේ දෙන්නේ රනිල්ට හෝ සජිත්ට.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එක්තරා මෝඩ මිනිහෙක්ට ලස්සනම ලස්සන දුවෙක් හිටියලු.

    කපටි මිනිස්සු දෙන්නෙකුත් හිටියලු ඒ පලාතෙ, දුවව කසාද බදිනවා කියලා හැමදාම මෝඩ මිනිහව රවට්ටන.

    ඉතින් අර කපටි මිනිස්සු දෙන්නා අවුරුදු 5න් 5ට ලස්සන දුව කසාද බදින්නම් කියලා පොරොන්දු වෙලා දුවව දූෂණය කරනවලු.

    මෝඩ මිනිහත් අවුරුදු 5ක් යද්දි තමන් රැවටුන බව දැනිලා අනික් කපටි මිනිහට දුවව බාර දෙනවා.

    කාලයක් ගියහම මෝඩ මිනිහටත් තමන්ගෙ දුව දූෂණය වීම සාමාන්‍ය දෙයක් වුනා. දුව දූෂණය කරන මිනිස්සු දෙන්නා ඉඳහිට බුලත් විටක්-සිගරට් එකක් දෙන නිසා මෝඩ මිනිහා ඔවුන්ට එච්චර විරුද්ධත්වයක් පෙන්නුවෙත් නැහැ.

    මෙහෙම කපටි මිනිස්සු දෙන්නා අර ලස්සන දුවව දූෂණය කරමින් අවුරුදු 76 ක පමණ කාලයක් ගියා.

    ඒ ගමේ මිනිස්සු කිහිප දෙනෙක් මේ මෝඩ මිනිහට තමන්ගෙ ලස්සන දුව මාරුවෙන් මාරුවට දූෂණය වන බව පෙන්වලා දුන්නත් මෝඩ කම නිසා ඒක තේරුම් ගියෙ නැහැ.

    මේ අසාධාරණ අපරාධය දැකලා එක්තරා උගත් මිනිහෙක් මේ සමූහ දූෂණයට ලක්වුන ලස්සන දුව භාර ගන්නම් කියලා මෝඩ මිනිහට කිව්වලු.

    හැබැයි මෝඩ මිනිහා ඒකට අදිමදි කරනවලු. මොකද දන්නවද හේතුව?

    අර උගත් මිනිහගෙ මුහුණෙ ලපයක් තියෙන නිසාලු
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    එල කොල්ලෙක් බොසා. සමිතිය වෙනුවෙන් බිම් මට්ටමේ වැඩ ගොඩක් කරනවා. ජෝනියගේ සිට් එක පොරට දුන්නා. අනික පොර අගල් 6යේ සංගම තනියම ඇද්දේ.


    අපේ එකා
    Mmh ehema uthsahayak tiyana ekekta agal dekak wage daala gattat paaduwak naha.
     
    • Like
    Reactions: Walter White