පෝස්ටර් ලෝකෙ පුරාම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    පෝස්ටර් ලෝකෙ පුරාම

    කුවේට් හී වෙසෙන එමිර් ඇතුලු එහි ජනතාවත් අති ගරු මහින්ද රාජපක්ශ ජනපති තුමාට සහය පල කරයි. ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් වීර නායක තුමා කුවේට් වාසීන් අතරත් විශාල ජනප්‍රියතාවක් ලබා ඇති බවට දැනට එහි ගොස් සිටින ITN මාද්‍යවේදීන්ට වාර්තා වෙමින් පවති.

    https://www.facebook.com/video.php?v=672624732855304 :shocked::shocked::shocked:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10351067_759894714046582_5943985680772877181_n.jpg