පෞද්ගලික උපකාරක ගුරුවරු පාසැල් සේවයට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    පාසැල් නැවත ආරම්භ කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතින වකවානුවේ නැවත වර්ජනයක් සිදු කිරීමට සමස්ත ලංකා ගුරු සංගමය ඊයේ කටයුතු කරනු ලැබුවා.

    මේ වනවිට රජයේ පාසල් අධ්‍යාපනය දැඩි ලෙස පිඩාවට පත්ව තිබුනේ වර්ජනය මෙතෙක් අවසන් වී නොමැති නිසාය.

    මුදල් යහමින් තිබෙන දෙමාපියන්, පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබන සිසුන් පෞද්ගලික උපකාරක පන්ති හරහා ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යනවා.

    අසරණ දෙමාපියන් තමන්ගේ දරුවන්ට එසේවත් කරගැනීමට නොහැකි නිසා අසරණ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය මේ වනවිට මාස 10ක් පමණ කඩාකප්පල් වී ඇත.

    රජය දැනට පෞද්ගලික උපකාරක පන්ති සපයන ගුරුවරුන් පාසැල් ආරම්භ කිරීම සඳහා යොදවාගත හැකි ආකාර විශ්ලේෂණය කරමින් පවතී.

    ඒ අනුව වර්ජන සඳහා මෙතෙක් දායක වූ ගුරුවරුන් පාසැල් විවුර්ථ කල පසුත් සේවයට වාර්තා නොකළහොත් පවතින නීති රාමු හමුවේ සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බව පැවසේ.

    ඔවුන්ගේ වැටුප පෞද්ගලික උපකාරක පන්ති සපයන ගුරුවරුන්ට ලබාදී අමතර හිඟ මුදල රජයෙන් සපයා නැවත පාසල් ස්ථාපනය කිරීම සිදු වනු ඇත.

    රජය මුදල් ලැබුණු පසු වැටුප් වර්ධක ගැන සොයාබැලීමට හැකි බව පැවසුවත් දේශපාලන උසිගැන්වීම් මත තව දුරටත් සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ට ඉදිරියේ සේව්‍ය අහිමි වෙනු ඇත. මෙය තවමත් සාකච්චා මට්ටමින් පවතින අතර ප්‍රභල ඇමති වරුන් කැබිනට් තීරණ සහ අනුමැතිය ගෙන හුදෙක් 40% පමණ අසරණ දරුවන් අරභයා මේ තීරණය ගනු ඇති බව විශ්වාස අරන්චියකින් කියැවුනි.

    පෞද්ගලික ගුරුවරුන්ගේ වැටුපට හිඟ මුදල සොයාගැනීමට විවිධ ක්‍රියාමාර්ග මේ වනවිට සොයමින් පවතී.

    උදේ වරුවේ පෞද්ගලික උපකාරක සේවය පාසැල් කාලයේ නොපැවතීම නිසා මෙය අමතර අදායම් මාර්ගයක් ලෙස ඔවුන්ට තවත් පිටුවහලක් වන බැවින් මේ ක්‍රමය සාර්ථක වනු ඇති බව ඇමති මණ්ඩලයේ තීරණය වී තිබේ.

    ළමුන් 200ට අඩු පාසල්, පිරිවෙන් එළබෙන සතිවල ආරම්භ කිරීමට දැනටමත් සෞඛ්‍ය අංශ හරහා අනුමැතිය ලැබී තිබේ.

    අසරණ දුවා දරුවන්ගේ අධ්‍යාපනය තව දුරටත් කඩාකප්පල් කරන දේශපාලන බළල් අතක් වී ඇති ගුරු සංගමය මේ පිළිබඳව කිනම් තීරණයක් ගනු ඇතිද?

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගුරුවරුන්ට පුකේ අමාරුව නේද ලමයින්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න ? හුම්තිගෙ පුතාලට ‍උන්ට අවුරුදු 20ක් තිස්සෙ තියන හිඟ වැටුප ගෙවන්න සල්ලි නැති උනාට රැකියා පණස් දාහ ලක්ෂෙ කියාගෙන වැඩ නැතුව රාජ්‍ය ආයතනවල ඉන්න සංවර්ධන නිලධාරී තනතුරු බෙදුවෙ ඡන්ද පදනම හදාගන්න කඩේ ගිය උන්ට.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දැන් මගේ යාලු ගුරුවරු ඉගෙන ගන්න කාළේ පිස්සු කෙළලා අමාරුවෙන් teaching job තෝරගත්තු එවුන්. නැත්නම් degree එකක් තිබ්බත් private sector job එකක් කරලා performance කරන්න බැරි අය.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ගුරුවරුන්ට පුකේ අමාරුව නේද ලමයින්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න ? හුම්තිගෙ පුතාලට ‍උන්ට අවුරුදු 20ක් තිස්සෙ තියන හිඟ වැටුප ගෙවන්න සල්ලි නැති උනාට රැකියා පණස් දාහ ලක්ෂෙ කියාගෙන වැඩ නැතුව රාජ්‍ය ආයතනවල ඉන්න සංවර්ධන නිලධාරී තනතුරු බෙදුවෙ ඡන්ද පදනම හදාගන්න කඩේ ගිය උන්ට.
    අවුරුදු 20ක් බැරිවුණ එක තව අවුරුදු 20ක් ඉන්න කියන්න. යුඇන්පි, නිදහස් පක්ෂය, යහපාලනය, දැන් පොහොට්ටිව මේ ඔක්කොමනේ අවුරුදු 20 කරේ.

    එහෙම නැත්නම් වෙන රස්සාවක් හොයාගන්න තියෙන්නේ පඩි මදිනම්
    මොකද පඩි මදි කියන පෞද්ගලික අංශයේ අය කරන්නේ පඩි වැඩි තැනකට යන එක
    ඇයි එයාලටත් බැරි?

    දෙන්නේ නැති දේ දීපන් දීපන් කිය කිය කාලේ කන්නේ නැතුව වෙන වැඩක් කරානම් තමන්ටත් යහපත් පවුලටත් යහපත්
    මොකට එල්ලී එල්ලී ඉන්නවද මන්ද

    ------ Post added on Oct 7, 2021 at 7:22 AM
     
    • Haha
    Reactions: lilman

    උඹට දැන් ඔය මීඩියා යුනිට් එකේ නැත්තං පර්සනල් ස්ටාෆ් එකේ ඉන්නවට ගෙවනවා වගේ උන්ට පඩි නෑ. උඹට ඕටී පැය 200, බොරු බටා දැමිල්ල සේරම එක්ක හම්බෙන හෙන ගහන දීමනා, ඇයි යකෝ ගෙදරටම බස්සව ගන්න එක වාහනේ... ඒවා උන්ට නෑ. උඹට රිප්ලයි දාලා වැඩක් නැහැ මොකද උඹ මේ කරන්නෙ රස්සාව නිසා. ඔය පලවෙනි කමෙන්ට් එකෙන්ම උඹෙ ත්‍රෙඩ් එක නැති කරලාම දැම්මෙ කියවන උන්ට ඔලුවට කරුණක් දාගන්න. දැන් උඹ මේක බම්ප් කරන කරන පාරක් ගානෙ මිනිස්සු මගේ කමෙන්ට් එකත් දැකලා.. ආනේ ඇත්ත නේද කියලා ඒක ඔලුවට දාගන්නවා.
     
    බ්‍රෝ මම ආණ්ඩුවට කඩේ යන එකෙක් වත් ආණ්ඩුවෙන් පඩි ගන්න එකෙක්වත් නෙවෙයි.
    ආණ්ඩු වලට කඩේ යන එකෙක් නෙමේ මම
    හැබැයි සමාජේ වැරද්දක් වෙනවනම් ආණ්ඩුව වැරද්දක් කරනවානම් කෙලින්ම කියන එකෙක්

    ගුරුවරු කියන්නේ මොළ තියෙන අය, එතකොට මොළ හදන අය.

    උන් මොළ නැති එවුන් වගේ හැසිරෙනවානම් කරන්න තියෙන්නේ සරල දේවල් ටිකක් විතරයි.

    මොන ආණ්ඩුව තිබ්බත් යුනියන් කාරයේ අයින් කරන්න ඕන

    බැරි අය නැතුව පුළුවන් අය එක්ක රට ගෙනියන්න ඕන

    මේක කියන්න ටෝයියෙක්, බයියෙක් වෙන්න ඕන නැහැ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    පාසැල් නැවත ආරම්භ කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතින වකවානුවේ නැවත වර්ජනයක් සිදු කිරීමට සමස්ත ලංකා ගුරු සංගමය ඊයේ කටයුතු කරනු ලැබුවා.

    මේ වනවිට රජයේ පාසල් අධ්‍යාපනය දැඩි ලෙස පිඩාවට පත්ව තිබුනේ වර්ජනය මෙතෙක් අවසන් වී නොමැති නිසාය.

    මුදල් යහමින් තිබෙන දෙමාපියන්, පෞද්ගලික පාසැල් වල අධ්‍යාපනය ලබන සිසුන් පෞද්ගලික උපකාරක පන්ති හරහා ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යනවා.

    අසරණ දෙමාපියන් තමන්ගේ දරුවන්ට එසේවත් කරගැනීමට නොහැකි නිසා අසරණ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය මේ වනවිට මාස 10ක් පමණ කඩාකප්පල් වී ඇත.

    රජය දැනට පෞද්ගලික උපකාරක පන්ති සපයන ගුරුවරුන් පාසැල් ආරම්භ කිරීම සඳහා යොදවාගත හැකි ආකාර විශ්ලේෂණය කරමින් පවතී.

    ඒ අනුව වර්ජන සඳහා මෙතෙක් දායක වූ ගුරුවරුන් පාසැල් විවුර්ථ කල පසුත් සේවයට වාර්තා නොකළහොත් පවතින නීති රාමු හමුවේ සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බව පැවසේ.

    ඔවුන්ගේ වැටුප පෞද්ගලික උපකාරක පන්ති සපයන ගුරුවරුන්ට ලබාදී අමතර හිඟ මුදල රජයෙන් සපයා නැවත පාසල් ස්ථාපනය කිරීම සිදු වනු ඇත.

    රජය මුදල් ලැබුණු පසු වැටුප් වර්ධක ගැන සොයාබැලීමට හැකි බව පැවසුවත් දේශපාලන උසිගැන්වීම් මත තව දුරටත් සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ට ඉදිරියේ සේව්‍ය අහිමි වෙනු ඇත. මෙය තවමත් සාකච්චා මට්ටමින් පවතින අතර ප්‍රභල ඇමති වරුන් කැබිනට් තීරණ සහ අනුමැතිය ගෙන හුදෙක් 40% පමණ අසරණ දරුවන් අරභයා මේ තීරණය ගනු ඇති බව විශ්වාස අරන්චියකින් කියැවුනි.

    පෞද්ගලික ගුරුවරුන්ගේ වැටුපට හිඟ මුදල සොයාගැනීමට විවිධ ක්‍රියාමාර්ග මේ වනවිට සොයමින් පවතී.

    උදේ වරුවේ පෞද්ගලික උපකාරක සේවය පාසැල් කාලයේ නොපැවතීම නිසා මෙය අමතර අදායම් මාර්ගයක් ලෙස ඔවුන්ට තවත් පිටුවහලක් වන බැවින් මේ ක්‍රමය සාර්ථක වනු ඇති බව ඇමති මණ්ඩලයේ තීරණය වී තිබේ.

    ළමුන් 200ට අඩු පාසල්, පිරිවෙන් එළබෙන සතිවල ආරම්භ කිරීමට දැනටමත් සෞඛ්‍ය අංශ හරහා අනුමැතිය ලැබී තිබේ.

    අසරණ දුවා දරුවන්ගේ අධ්‍යාපනය තව දුරටත් කඩාකප්පල් කරන දේශපාලන බළල් අතක් වී ඇති ගුරු සංගමය මේ පිළිබඳව කිනම් තීරණයක් ගනු ඇතිද?

    patta aathal ekak balaaganna puluwan weyi meka kaloth...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    මම කියන්නේ ආණ්ඩුවේ වර්ජනය කරන එවුන්ට දෙන්න ඕන 87 දුන්න වගේ වැඩක්

    කරන්න බැරිනම් අයින් වෙලා යන්න කියන්න ඕන

    පුළුවන් අය වැඩට අරන් කරගෙන යන්න ඕන

    මිනිස්සු මේකට අනිවාර්යෙන් සපෝර්ට් කරනවා

    ආණ්ඩුවේ සේවකයෝ විතරයි මෙහෙම ගොන් ආතල් දෙන්නේ
     
    • Like
    Reactions: topkollek

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    බ්‍රෝ මම ආණ්ඩුවට කඩේ යන එකෙක් වත් ආණ්ඩුවෙන් පඩි ගන්න එකෙක්වත් නෙවෙයි.
    ආණ්ඩු වලට කඩේ යන එකෙක් නෙමේ මම
    හැබැයි සමාජේ වැරද්දක් වෙනවනම් ආණ්ඩුව වැරද්දක් කරනවානම් කෙලින්ම කියන එකෙක්

    ගුරුවරු කියන්නේ මොළ තියෙන අය, එතකොට මොළ හදන අය.

    උන් මොළ නැති එවුන් වගේ හැසිරෙනවානම් කරන්න තියෙන්නේ සරල දේවල් ටිකක් විතරයි.

    මොන ආණ්ඩුව තිබ්බත් යුනියන් කාරයේ අයින් කරන්න ඕන

    බැරි අය නැතුව පුළුවන් අය එක්ක රට ගෙනියන්න ඕන

    මේක කියන්න ටෝයියෙක්, බයියෙක් වෙන්න ඕන නැහැ
    ඔයා කොහොම කිව්වත් අපි දන්නවා ඔයා සල්ලි වලට කඩේ යන්නේ කියල .
    නැත්තන් උපකාරක පන්ති ගුරුවරු ඉස්කෝල වලට දානවා වගේ joke පොස්ට් මෙහෙම එළකිරියේ හලන්නේ නැහැ .
    වහල් බයියෝ ඕවට රැවටුනාට බුද්දිමත් මිනිස්සු දන්නවා ඕව ප්‍රයෝගිකව කරන්න බැහැ කියල .
    මිනිස්සු දන්නවා මේවගේ මෝඩ කතා ආණ්ඩුවෙන් කියන්නේ crowd controlling වලට කියල
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    ඉස්කෝල වහල තියෙද්දී මොකටද ගොනෝ ගුරුවරු?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    ඔයා කොහොම කිව්වත් අපි දන්නවා ඔයා සල්ලි වලට කඩේ යන්නේ කියල .
    නැත්තන් උපකාරක පන්ති ගුරුවරු ඉස්කෝල වලට දානවා වගේ joke පොස්ට් මෙහෙම එළකිරියේ හලන්නේ නැහැ .
    වහල් බයියෝ ඕවට රැවටුනාට බුද්දිමත් මිනිස්සු දන්නවා ඕව ප්‍රයෝගිකව කරන්න බැහැ කියල .
    මිනිස්සු දන්නවා මේවගේ මෝඩ කතා ආණ්ඩුවෙන් කියන්නේ crowd controlling වලට කියල
    දුකයි සහෝ
    එහෙම්මම හිතන් ඉන්න
    මටනම් අවුලක් නැහැ
    මොකද මෝඩයින්ට තේරුම් කරන්න ගිහින් වෙලාව කන්න ඕන නෑ

    බැරි එවුන්ට අකුලන් යන්න කියල මර්දනේ කරන්න ඕන යුඇන්පි ආණ්ඩුව කරා වගේ
    ජෙප්පෝ වගේ කොලේ බෙදල අහන්නේ නැත්නම් හන්දියක දෙන්නෙක් එල්ලලා තිබ්බනම් ඉවරයි
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    හි හි හි මේව ගුරුවරු බය කරන්න කියන කතා. කොහොමවත් ප්‍රායෝගික නෑ. ටියුශන් කරන්න යන්නෙ ආණ්ඩුවේ රස්සාවෙ පඩි මදි නිසා. උදේ වරුවෙ ටියුශන් ගුරුවරු නිකන් ඉන්නව නෙවෙයි, ටියුට්ස්/පේපස් හදනව වගේ වැඩ ගොඩක් තියෙනව. අනික උදේ වරුවෙ ටියුශන් ගුරුවරු රිවිශන් ක්ලාස් කරනව.

    ලන්කාවෙන් හොරකන් කරන් ගිහින් තියෙන ඩොලර් මිලියන/බිලියන ගනනක සල්ලි ලන්කාවට ගෙනල්ල ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියපන්. නැත්තන් සීනි වන්චාව, මහ බැන්කු වන්චාව, සුනාමි වන්චා වගේ ඔය ඕන තරන් කරල තියෙන හොරකන් වලින් හම්බ කරපු සල්ලි අන්ඩුවට අරන් ගුරුවරුන්ගෙ පඩි වැඩි කරන්න කියපන්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    :lol:අනේ බයියො.තොපේ උන්ගෙ මොළේ තරම හිතාගන්න පුළුවන්..හොරකම් කරනව වගේ ලේසි නෑ නේද රටක් පාලනය කරන ඵක..:lol:
     
    • Like
    Reactions: Honda.putha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පැවසේ, වනු ඇත, පවසති..
    හිතලු ලියන් නැතුව එක දෙයක් හරි තහවුරු කරපු එකක් කියපංකො බං.
    උපකාරක පන්ති ගුරුවරු ඉස්කෝල වලට ගෙන්නන්න?
    උඹට ඕව ලියල දෙන එකාට කියපං විශ්වාස කරන්න පුලුවන් දේවල් දෙන්න කියලා.
    ඔය වගේ දේවල් විශ්වාස කරන උන් ඉන්නේ 69 ලක්ෂේ විතරයි.උන්ට ඕව කීවත් එකයි නැතත් එකයි.
    යමක් කමක් තේරෙන උන්ව රවට්ටගන්න ඔයිට වඩා තාත්වික බොරු ඕන.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    බැරි එවුන්ට අකුලන් යන්න කියල මර්දනේ කරන්න ඕන යුඇන්පි ආණ්ඩුව කරා වගේ
    ජෙප්පෝ වගේ කොලේ බෙදල අහන්නේ නැත්නම් හන්දියක දෙන්නෙක් එල්ලලා තිබ්බනම් ඉවරයි

    මේ ආණ්ඩුවට එහෙම කරන්න බෑ දැනටමත් වැටිල තියෙන මානව හිමිකම් කේස් නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක ඔච්චරම ගැටලුවක් වෙන්නෙ නැ ස්ටාලිමා පරාදයි, ගුරුවරු දැනටම උගන්නව, ස්කෝල ටික ඇරියම හරි ජෙප්පො කියන ඒව අහන්නෙ නැ ගුරුවරු..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,543
    113
    දුකයි සහෝ
    එහෙම්මම හිතන් ඉන්න
    මටනම් අවුලක් නැහැ
    මොකද මෝඩයින්ට තේරුම් කරන්න ගිහින් වෙලාව කන්න ඕන නෑ

    බැරි එවුන්ට අකුලන් යන්න කියල මර්දනේ කරන්න ඕන යුඇන්පි ආණ්ඩුව කරා වගේ
    ජෙප්පෝ වගේ කොලේ බෙදල අහන්නේ නැත්නම් හන්දියක දෙන්නෙක් එල්ලලා තිබ්බනම් ඉවරයි
    උබට මචං ඔය ජොබ් එක හොදටම ගැලපෙනවා .
    මහින්ද මැදමූලන ජනේලෙ එල්ලිලා ඉන්නකොට මරල හරි ගන්න තිබ්බ කිව්වේ උබේ type එකේම බයියෝ තමයි .
    human rights අරව මේවා නැහැ රජාගේ නීතිය තමයි රටේ නීතිය .
    වහල්ලු ටික ඉන්නේ රජාට සේවය කරන්න .
    මේ platform එකේ උබේ මානසික මට්ටමේ උන් අඩුයි .
    බහුතරේ හරක් ඉන්න facebook එකට යමන් .
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඕක ඔච්චරම ගැටලුවක් වෙන්නෙ නැ ස්ටාලිමා පරාදයි, ගුරුවරු දැනටම උගන්නව, ස්කෝල ටික ඇරියම හරි ජෙප්පො කියන ඒව අහන්නෙ නැ ගුරුවරු..
    ගුරුවරුන්ට පුකේ අමාරුව නේද ලමයින්ගෙ අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න ? හුම්තිගෙ පුතාලට ‍උන්ට අවුරුදු 20ක් තිස්සෙ තියන හිඟ වැටුප ගෙවන්න සල්ලි නැති උනාට රැකියා පණස් දාහ ලක්ෂෙ කියාගෙන වැඩ නැතුව රාජ්‍ය ආයතනවල ඉන්න සංවර්ධන නිලධාරී තනතුරු බෙදුවෙ ඡන්ද පදනම හදාගන්න කඩේ ගිය උන්ට.

    දෙකෙන්ම වැඩ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    හැමතැනම වෙලා තියෙන්නේ මිනිස්සු රස්සාවට ආදරේට වැඩකරන එක නැති වෙලා.
     
    Similar threads