පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මගේ පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවල නැහැ. මමත් කියන්නේ ඕකම තමයි. එක දෙස්පාලුවෙක් වත් අවංක නැහැ. අපිට එක පක්ෂයක් බදාගෙන ඉන්න බැහැ අද. සමාජවාදී අදහස් කියන්නේ කුහක කම් නෙමෙයි බන්. හැබැයි JVP අදහස් කියන්නේ නම් කුහක කම්. අන්න එකයි මම මෙතැනදී දියරකුස් ව JVP කාරයෙක් විදියට හැදුන්වූයෙ .

    JVP කාරයෝ නැත්තන් මේ රටේ වෙන වැරදි මොනවද කියලවත් උබලට දන ගන්න ලැබෙන නැහැ....පොඩ්ඩක් බලපන් පාර්ලිමේන්තු කතා දිහා ....උබට තේරෙයි රට කරන එවුන් ඒවා කරන්න plan කරන විදිහ ....උබ ඇස් අරගෙනද ලංකාවේ ඉන්නේ.....අනික නිකන් සමජවාධි අදහසක් කිවුව පලියට මිනිහෙක්ව JVP කියල හංවඩු ගහන උඹේ මොලේ තරම හොදට පේනවා....

    JVP කාරයෝ සුනාමි සහන මණ්ඩලේට කැමති වෙලා හිටියනම් ....මහරජා යුද්දේ ලස්සනට කරන හැටි බලන්න තිබුණා ....උබලා ඉතින් ඒවා ගැන මොනවද දන්නේ නේද....

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් උබේ උදහරනෙම අරන් ඒවගේ ඉන්න නර්ස් ලගේ කොලිටි එක.....නිකන් O/L ලිවුවනම් ඇති හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්.....ඩොකලත් ඔක්කොම general හොස්පිටල් වල වැඩ කරන අය ...උබ දන්නවද ය කිරීම කොහොමද කියලා (75000 per day in ICU )....අනික වැඩේ කෙලවෙනවා වගේ දැනුනහම ශේප් එකේ general හොස්පිටල් එකකට මාරු කරනවා....හරි නැද්ද කියපල්ලා....ඔන්න quality එක ......මේක තම වාද කරන්න එන අයගේ දැනීම :P:P:P

    :yes::yes::yes::yes::D
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
     
    • Like
    Reactions: prashan3000

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල යන දෙකම රටකට අවශ්‍යයි...
    නමුත් ලංකාවේ කරන්න යන්නේ අනිත් හැම ප්‍රොජෙක්ට් එකක් වගේම ලංකාවේ අනාගත දරු පරපුර බිල්ලට තියල ඇස් බී දිසානායක කියන මුග්ධයගේ සාක්කුවට කීයක් හරි දා ගන්න වැඩක්...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙස් පැලෙන තර්ක ගෙනාවත් උඹලගේ ඔලුවේ වැඩ කරන ලොකුම කාරණේ තමයි ඊරිසියාව. පෞද්ගලික විශ්විද්‍යාල හදල රාජ්‍ය විශ්ව විද්‍යාල වලපල්ලට යනවා කියල උඹලට කියන්න මොනවද තියෙන සාදක. අන්න ඒවා කියපන්. අන්න ඒ ගැන සමාජ කතිකාවතක් ඇති කරපන්. පෞද්ලික විශ්ව විද්‍යාල ඇති නොකළ කියල ආණ්ඩුව ඔය දෙන % ගැන වැඩි කරයි කියල උඹල හිතනවද.
    බනින උන් බැනපල්ලා. නමුත් ලංකාවේ අදයාපනය කෙසේ විය යුතුය කියන එක සම්බන්දයෙන් මෙන්න මගේ ආකල්පය ඉතාම කෙටියෙන් . මීට සමාන ක්‍රමයක් තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ.

    * 1 වසර සිට 12 වසර දක්වා රාජ්‍ය පාසල් වල අදයාපනය 100% නොමිලේ විය යුතුය.

    * රාජ්‍ය උසස් අද්‍යාපනයට මිලක් අය කල යුතුය. ඒ කෙසේද යත් .... ඇතුලත් වන සියලුම සිසුන් සඳහා 100% පොලී රහිත රාජ්‍ය ශිෂ්‍ය ණයක් ලබා දිය යුතුය. එය නැවත අය කල යුත්තේ එම පුද්ගලයා කවදා හෝ රැකියාවකට ගොස් ඔහුගේ ආදායම යම් නිශ්චිත මුදලක් ඉක්මවා යන්නේ නම් පමණි. (ඉගෙන ගන්නේ නැතුව මහජනයාගේ සල්ලි කාල දාන අන්තරේ කාලකන්නිත් ඉගෙන ගන්න පටන් ගනී වැය වන මුදල සම්බන්දයෙන් වගකීමක් ඔලුවට ආවහම).

    * මෙම ණය මුදල යම් කිසිවෙක් නොගෙවා සිටින්නේ නම් ඔවුන්ගේ විස්තර ණය තොරතුරු කාර්යාංශය (CRIB) වැනි තැනක සටහන් වේ.
    * කැමති අයෙකුට රට හැර යා හැකි අතර අද්යාපන ණය ගෙවීම කල යුතුය.

    * පුද්ගලික විශ්ව විද්‍යාල සියලුම විෂයන් සම්බන්දයෙන් අනිවාර්යෙන් තිබිය යුතුයි.

    ඔන්න ඕකයි සරලව මගේ අදහස. මේකට තව ඇතුලත් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. aussie ක්‍රමය ගැන පුළුවන් ය හොයල බලන්න.

    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කෙස් පැලෙන තර්ක ගෙනාවත් උඹලගේ ඔලුවේ වැඩ කරන ලොකුම කාරණේ තමයි ඊරිසියාව. පෞද්ගලික විශ්විද්‍යාල හදල රාජ්‍ය විශ්ව විද්‍යාල වලපල්ලට යනවා කියල උඹලට කියන්න මොනවද තියෙන සාදක. අන්න ඒවා කියපන්. අන්න ඒ ගැන සමාජ කතිකාවතක් ඇති කරපන්. පෞද්ලික විශ්ව විද්‍යාල ඇති නොකළ කියල ආණ්ඩුව ඔය දෙන % ගැන වැඩි කරයි කියල උඹල හිතනවද.
    බනින උන් බැනපල්ලා. නමුත් ලංකාවේ අදයාපනය කෙසේ විය යුතුය කියන එක සම්බන්දයෙන් මෙන්න මගේ ආකල්පය ඉතාම කෙටියෙන් . මීට සමාන ක්‍රමයක් තමයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ.

    * 1 වසර සිට 12 වසර දක්වා රාජ්‍ය පාසල් වල අදයාපනය 100% නොමිලේ විය යුතුය.

    * රාජ්‍ය උසස් අද්‍යාපනයට මිලක් අය කල යුතුය. ඒ කෙසේද යත් .... ඇතුලත් වන සියලුම සිසුන් සඳහා 100% පොලී රහිත රාජ්‍ය ශිෂ්‍ය ණයක් ලබා දිය යුතුය. එය නැවත අය කල යුත්තේ එම පුද්ගලයා කවදා හෝ රැකියාවකට ගොස් ඔහුගේ ආදායම යම් නිශ්චිත මුදලක් ඉක්මවා යන්නේ නම් පමණි.

    * මෙම ණය මුදල යම් කිසිවෙක් නොගෙවා සිටින්නේ නම් ඔවුන්ගේ විස්තර ණය තොරතුරු කාර්යාංශය (CRIB) වැනි තැනක සටහන් වේ.
    * කැමති අයෙකුට රට හැර යා හැකි අතර අද්යාපන ණය ගෙවීම කල යුතුය.

    * පුද්ගලික විශ්ව විද්‍යාල සියලුම විෂයන් සම්බන්දයෙන් අනිවාර්යෙන් තිබිය යුතුයි.

    ඔන්න ඕකයි සරලව මගේ අදහස. මේකට තව ඇතුලත් වෙන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. aussie ක්‍රමය ගැන පුළුවන් ය හොයල බලන්න.

    Australiya ක්‍රමය යෝජනා කිරීමට කලින් ලංකාවෙයි ඔස්ට්‍රලියවෙයි තත්වය සමානද කියල හිතපන්. ලංකාවේ
    ඒක පුද්ගල ආදායම ඩොලර් 2000-3000 ත් අතර වුනාට ඔස්ට්‍රලියවෙ තත්වය දන්නවද? ඩොලර් 40000 ට වැඩියි.
    you_fail-14145.jpg

    ලංකාවේ තවම දිස්ත්‍රික් කොටා ක්‍රමය යන්නේ. එකියන්නේ මොනරාගල ඉන්න ළමයි කැම්පස් ගන්නේ කොළඹ ඉන්න ළමයට වඩා අඩු ලකුණු වලින්. ඒ මොකද මොනරාගල ළමයි උපන්ගෙයි මෝඩයෝ හින්දද? නැත. උන්ට ඉගෙනගන්න පහසු කම් කොළඹට වඩා අඩුයි කියන එක ඔක්කොම පිළිගන්න නිසා.ඔන්න ඔහොම විෂමතා තියෙන ලංකාවට තමයි
    Australiaක්‍රමය යෝජනා කරන්නේ . අපිත් කියන්නේ නෑ කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියල , කියන්නේ මේ මොහොත සුදුසු කාලය නෙමෙයි කියන එක .නිකම් කට තිබුන පලියට හරි Australiya ව ගිහින් තිබුන හරි කියල එක එක ගොන් ක්‍රම පතබාන්න හදන්න එපා.
    අපි මොකටද ඉරිසියා කරන්නේ. එහෙනම් අපි දුප්පත් එවුන් නිකම් ඉගෙන ගන්නවටත් ඉරිසියා කරන්න එපැයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අයෙත් කෙස් පැලෙන තර්ක දානවා. උඹ ඔය කරන්නත් උඹලගේ JVP මහා උන් කරන එකම තමා. ඔස්ට්‍රේලියාවයි ලංකාවයි සසඳලා මුළු අදහසම ප්‍රතික්ෂේප කිරීම. මම යෝජනා කරපු ක්‍රමය ගැන කතා කරනවා මිසක්, මොන රටේ තිබුනත් මම කිව්වේ ප්‍රයෝගික ක්‍රමයක්. මොකද ඕනෙම දෙයකට මිලක් තීරණය උනාම ඒකෙ වටිනාකම වැඩි වෙනවා. නමුත් ඒ මිල තීරණය වීම සමාජයේ හැම ස්ථරයකටම දැරිය හැකි දෙයක් විය යුතුයි. ඕස්ට්‍රේලියාවේ තිබුන කියල ඒක මෙහෙ ක්‍රියාත්මක කරන්න බැහැ කියල නීතියක් නැහැ.

    උඹ දුප්පත් උන්ට ඊරිසිය කරන්නේ නැතුව ඇති, හැබැයි උඹට සල්ලි තියෙන උන් එක්ක නම් පට්ට තරහක් තියෙන බව පේනවා.

    Australiya ක්‍රමය යෝජනා කිරීමට කලින් ලංකාවෙයි ඔස්ට්‍රලියවෙයි තත්වය සමානද කියල හිතපන්. ලංකාවේ
    ඒක පුද්ගල ආදායම ඩොලර් 2000-3000 ත් අතර වුනාට ඔස්ට්‍රලියවෙ තත්වය දන්නවද? ඩොලර් 40000 ට වැඩියි.
    you_fail-14145.jpg

    ලංකාවේ තවම දිස්ත්‍රික් කොටා ක්‍රමය යන්නේ. එකියන්නේ මොනරාගල ඉන්න ළමයි කැම්පස් ගන්නේ කොළඹ ඉන්න ළමයට වඩා අඩු ලකුණු වලින්. ඒ මොකද මොනරාගල ළමයි උපන්ගෙයි මෝඩයෝ හින්දද? නැත. උන්ට ඉගෙනගන්න පහසු කම් කොළඹට වඩා අඩුයි කියන එක ඔක්කොම පිළිගන්න නිසා.ඔන්න ඔහොම විෂමතා තියෙන ලංකාවට තමයි
    Australiaක්‍රමය යෝජනා කරන්නේ . අපිත් කියන්නේ නෑ කවදාවත් පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියල , කියන්නේ මේ මොහොත සුදුසු කාලය නෙමෙයි කියන එක .නිකම් කට තිබුන පලියට හරි Australiya ව ගිහින් තිබුන හරි කියල එක එක ගොන් ක්‍රම පතබාන්න හදන්න එපා.
    අපි මොකටද ඉරිසියා කරන්නේ. එහෙනම් අපි දුප්පත් එවුන් නිකම් ඉගෙන ගන්නවටත් ඉරිසියා කරන්න එපැයි.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    ලෙසටම කියලා තියෙනවා. අධ්‍යාපනය මූලික අයිතියක්. අධ්‍යාපනය වගේ දේවල් ව්‍යාපාරයක් කරගත්තොත් එතන හොදක් වෙන්නෙ ව්‍යාපාරිකයට නැත්තම් කඩ කාරයට . කඩයක් කරන කෙනාට අන්තිමේ වැදගත් වෙන්නෙ ලාබය. ලාබය අරමුණු කරලා යන ගමනක ගුණාත්මක භාවය වගේ දේවල් අතුරු සාධක පමණයි. සෙනග ඉස්සරහ පළමුවත් මගේ රට දෙවනුවත් මගේ රට තෙවනුවත් මගේ රට කිලා පපුවට ගහගනිමින්, අනික් පැත්තට ඒ රටේ පැවැත්මට වැදගත්ම කරුණ රටේ අධ්‍යාපනය වෛශ්‍ය වෘත්තියේ යොදවමින් එය මුදල් තියෙන සුළුතරයක් ගේ වරසාදයක් කරන ( සිංහලෙන් කීවොත් කාපු පතේ රෙන ) මේ වගේ නායකයෙක් ඉන්න රටක මේවා තවදුරටත් අරුමයට කරුණු නොවේ.