පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුවයි ඉන්නෙ
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    GREAT අයියා මේක අවුලක් නෑ කියලා අවසර දුන්නොත් අපි පොඩ්ඩක් අදහස් බෙදාගමු මේ මාතෘකාව ගැන.

    කවුද බං ඒ GREAT අයියා :shocked::baffled::dull:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    onna private uni gana sadde nathi welaaaaa....dan colombo yatawelalune iye pereda...
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Macho mannam hithanne mona tharam Private Campus demmath aulak ne. Namuth Ape thiyena ewath thawa studentslata enter wenna puluwan widihata loku karanna oni. Ethakota ahisaka Duppath minissuntath lassana anagathayak thiye.
    namuth jobs deddi rajaye ewata mulikathwaya denna oni.
    E wagema private aya Sl walama jobs walata enna hadanawanam e ayata wenamama exam ekak thiyala balanna oni Government ewaye qualifications thiyeda kiyala. Man hithanawa ehema unoth aulak nethi wei kiyala. :oo:
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    දැන් කවුරුත් කෑගහන්නේ නැත්තේ ඇයි මේ ගැන...කට්ටියම බඩ ගැන හිතන නිසා වෙන්න ඇති සමහර විට...ඔන්න රජයේ විශ්වවිද්යාල එක්ක එකතු වෙලාම වැඩ කරන්නයි යන්නේ දැන්....
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Plans are under way to establish a reputed British university in Sri Lanka for the first time with an investment of 25 million Sterling Pounds. A top ranking team from the British university is expected to make the official announcement of this project early February next year.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    private uni kiyana concept eka hodai..
    eth e hama ekama engineering, medical, management wennama ona na.. wide spectrum ekaka bedila yanna ona. nathnam aye rakiya wiyukthiyak athi wenawa e aya atharath..
     

    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මෙව පරිස්සමෙන් කරන්න ඕන වැඩ.හැමොම ඇවිල්ලා ලාබ උපාදි විකුනුවොත්,ලංකාවටත් එක්ක හොද නෑ.