පෞද්ගලික_අංශයට_හෙට
හෙට දින රජයේ නිවාඩුව පෞද්ගලික අංශයටත් ලබා දෙන ලෙසට ඉල්ලීමක්
නව කොරොනා හෙවත් කොවිඩ් 119 වෛරසය රට පුරා පැතිර යාම වැලැක්වීම අරමුණ කරගෙන, 2020.03.16 වනදා එනම් හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එම තීරණය පරිද පෞදිගලික අංශයේ ආයතනවල සේවය කරන සියලු දෙනා වෙත ද එම නිවාඩුව ලබා දෙන ලෙස නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය පෞද්ගලික ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.
නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් තුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම් .සරත් අභයගුණවර්ධන මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් මෙම ඉල්ලීම සිදු කර නිවේදනයක් නිකුත් කර තිබේ.
--------
Source