පෞද්ගලික_අංශයට_හෙට

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,938
    11,533
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පෞද්ගලික_අංශයට_හෙට

    හෙට දින රජයේ නිවාඩුව පෞද්ගලික අංශයටත් ලබා දෙන ලෙසට ඉල්ලීමක්

    2JKcMEl.jpg


    නව කොරොනා හෙවත් කොවිඩ් 119 වෛරසය රට පුරා පැතිර යාම වැලැක්වීම අරමුණ කරගෙන, 2020.03.16 වනදා එනම් හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

    එම තීරණය පරිද පෞදිගලික අංශයේ ආයතනවල සේවය කරන සියලු දෙනා වෙත ද එම නිවාඩුව ලබා දෙන ලෙස නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය පෞද්ගලික ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.


    නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් තුණවර්ධන මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් ඩී.එම් .සරත් අභයගුණවර්ධන මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් මෙම ඉල්ලීම සිදු කර නිවේදනයක් නිකුත් කර තිබේ.

    --------
    Source
    --------
     

    Captain cold

    Member
    Jul 22, 2017
    25
    5
    3
    අපේ wife ලගේ office එකේ කියලා හෙට අනිවාර්යයෙන් වැඩ කරන්න කියලා මේ ගැන මොනවත් පියවරක් ගන්න බැරිද
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    983
    113
    සුන්දර හදවතක..-NRJ-
    To All Members,

    This has reference to media reports stating that the Government has declared a Public Holiday & Bank on Monday 16th March 2020.

    Kindly note that, in terms of the provisions of the Holidays Act, such declaration cannot be extended to the Mercantile Sector (i.e. Private Sector). However, the Hon. Minister of Employment and Labour Relations has requested employers in the private sector to grant a holiday to their employees in order to facilitate efforts by the health authorities to better asses the risk of the spread of the corvid virus & take effective precautionary measures. We also understand that sanitation of public transport facilities have been planned for tomorrow.

    Therefore, members are advised to use their discretion in deciding whether to close their establishments on Monday 16th March or not. Establishments that need special permission prior to closing operations (e.g. financial sector) are advised to contact the relevant authorities.

    However, being mindful of the need for business continuity, we expect members to carry out essential operations tomorrow as planned.

    We will continue to monitor developments and advise you as appropriate.

    Kanishka Weerasinghe
    Director General
    The Employers’ Federation of Ceylon
     
    • Like
    Reactions: netlife007