Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෞරුෂය නිර්මාණය වන හැටි...2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞරුෂය නිර්මාණය වන හැටි...2

මේකෙන් විස්තර වෙනවා ඕනෙම කෙනෙක්ගෙ පෞරුෂය ගැන, ඔයාලටත් පුලුවන් තමන්ගෙ පෞරුෂය අයිති වෙන්නෙ මොන තැනටද කියල බලාගන්න...

එතකොට Attachment Theory එකට අනුව මෙහෙම වෙන්නෙ කොහොමද?..

මම පැහැදිලි කරන්නම්..

1. Secure Attachment

මේ තත්වයට පත්වෙන්නෙ එයාට ඉතාමත්ම හොදින් තමන්ට ආදරය කරන, විශේෂයෙන්ම එයාට එන ඕනෙම ප්‍රශ්නෙකදි එයාට උදව් කරන, වෙලාවකට අම්ම කෙනෙක් වෙන, අවශ්‍ය වෙලාවට යාලුවෙක් වගේ වෙන, ඕනෙම දෙයක් කතාකරන්න පුලුවන් මට්ටමේ ඉතාම හොද attachment එකක් තියන අය..

මේ අයට තමා ගැනත්, සමාජය ගැනත් තියෙන්නෙ ඉතාමත් හොද ධනාත්මක ආකල්පයක්,....

2. Anxious/ Preoccupied

මේ අයටත් යම් තරමක හොද Attachment එකක් තිබිල තියනව, ඒ ඒ කෙනාගෙන් ලැබෙන ආදරය, ආරක්ශාව, උදව්.. වගේ දේවල් unpredictable. ඒ කියන්නෙ වෙලාවකට ආදරෙයි, වෙලාවකට උද්ව් කරන්නෙ නෑ.. මෙම තත්වය නිසා මොවුන් සිතනවා, අම්ම මට ආදරේ නැත්තෙ මගෙ වැරැද්දක් නිසා වෙන්න ඇති, වගේ සෘණාත්මක ආකල්ප තමා ගැන පහල වෙනවා.

මේ අයට තමා ගැන තියන ආකල්පය සෘණාත්මක උනාට සමාජය කෙරෙහි තියෙන්නෙ තරමක ධනාත්මක ආකල්පයක්..

ඒත් තමා ගැන තියන සෘණාත්මක ගතිය නිසා මොවුන්ගෙ පෞරුෂය ගොඩාක් දුර්වලයි.. හැමවෙලේම අනිත් අයගෙ උදව ඕනෙ වෙනවා...

3. Dismissive/ Avoidant

මේ අය තමාගෙ care giver ගෙන අවශ්‍ය ආදරය උවමනා පමණට ලැබිල නෑ.. හෝ මොහුගේ ප්‍රශ්ණ කතා කරගන්න කෙනෙක් ඉදල නෑ.. මෙහෙම ගොඩාක කල් නිසි attachment එකක් නැති නිසා මේ අය එයාලට එන ප්‍රශ්න තනියම විසද්ගන්න තත්වයකට පත් වෙනවා. සමාය්ජයෙන් උදව් ඉල්ලන්නෙ නැතුවම වැඩේ කරගන්න හදනවා.. මේ අය හුදෙකලා පුද්ගලයන්,

මොවුන්ට සමාජය ගැන තියෙන්නෙ සෘණාත්මක ආකල්පයක්, නමුත් තමාගෙ හැකියාවන් ගැන unhealthy විදිහට විශ්වාසයක් තියනවා. ඒ නිසා තමා ගැන තියෙන්නෙ ධනාත්මක ආකල්පයක්,

සාර්ථක මිනීමරුවන්, අපරාදකාරයන්, අපරාද කල්ලිවල නායකයන් වෙන්නෙ මේ වගේ අය, hitler ත් මේ වගේ කෙනෙක්..

4.Fearfull/ Avoidant

මේ ගොල්ලොන්ගෙ පෞරුෂය pathological. ඒ කියන්නෙ මෙයාලට හරි හමන් Attachment එකක් තිබිල නෑ, teenage pregnancies, ඉපදුන ගමන් දාල ගිය ලමයි, ලිංගික අතවරවලට පත් වූ ලමයි එහෙම මේ කාණ්ඩයට වැටෙනවා.. මේ ගොල්ලො ගැන තේරෙනවනෙ..

ටයිප් කරන්ඩ බෑ බොලව්.. පස්සෙ ඉතුරු ටික දාන්නම්... එතකම් මොනව හරි දීපන්...

[QUOTE="PUKARIS, post: 21657565, member: 560784"] [b]පෞරුෂය නිර්මාණය වන හැටි...2[/b] [IMG]http://i65.tinypic.com/s3251e.png[/IMG] [SIZE="4"][B]මේකෙන් විස්තර වෙනවා ඕනෙම කෙනෙක්ගෙ පෞරුෂය ගැන, ඔයාලටත් පුලුවන් තමන්ගෙ පෞරුෂය අයිති වෙන්නෙ මොන තැනටද කියල බලාගන්න... එතකොට Attachment Theory එකට අනුව මෙහෙම වෙන්නෙ කොහොමද?.. මම පැහැදිලි කරන්නම්.. 1. Secure Attachment මේ තත්වයට පත්වෙන්නෙ එයාට ඉතාමත්ම හොදින් තමන්ට ආදරය කරන, විශේෂයෙන්ම එයාට එන ඕනෙම ප්‍රශ්නෙකදි එයාට උදව් කරන, වෙලාවකට අම්ම කෙනෙක් වෙන, අවශ්‍ය වෙලාවට යාලුවෙක් වගේ වෙන, ඕනෙම දෙයක් කතාකරන්න පුලුවන් මට්ටමේ ඉතාම හොද attachment එකක් තියන අය.. මේ අයට තමා ගැනත්, සමාජය ගැනත් තියෙන්නෙ ඉතාමත් හොද ධනාත්මක ආකල්පයක්,....:D:love: 2. Anxious/ Preoccupied මේ අයටත් යම් තරමක හොද Attachment එකක් තිබිල තියනව, ඒ ඒ කෙනාගෙන් ලැබෙන ආදරය, ආරක්ශාව, උදව්.. වගේ දේවල් unpredictable. ඒ කියන්නෙ වෙලාවකට ආදරෙයි, වෙලාවකට උද්ව් කරන්නෙ නෑ.. මෙම තත්වය නිසා මොවුන් සිතනවා, අම්ම මට ආදරේ නැත්තෙ මගෙ වැරැද්දක් නිසා වෙන්න ඇති, වගේ සෘණාත්මක ආකල්ප තමා ගැන පහල වෙනවා. මේ අයට තමා ගැන තියන ආකල්පය සෘණාත්මක උනාට සමාජය කෙරෙහි තියෙන්නෙ තරමක ධනාත්මක ආකල්පයක්.. ඒත් තමා ගැන තියන සෘණාත්මක ගතිය නිසා මොවුන්ගෙ පෞරුෂය ගොඩාක් දුර්වලයි.. හැමවෙලේම අනිත් අයගෙ උදව ඕනෙ වෙනවා...:nerd: 3. Dismissive/ Avoidant මේ අය තමාගෙ care giver ගෙන අවශ්‍ය ආදරය උවමනා පමණට ලැබිල නෑ.. හෝ මොහුගේ ප්‍රශ්ණ කතා කරගන්න කෙනෙක් ඉදල නෑ.. මෙහෙම ගොඩාක කල් නිසි attachment එකක් නැති නිසා මේ අය එයාලට එන ප්‍රශ්න තනියම විසද්ගන්න තත්වයකට පත් වෙනවා. සමාය්ජයෙන් උදව් ඉල්ලන්නෙ නැතුවම වැඩේ කරගන්න හදනවා.. මේ අය හුදෙකලා පුද්ගලයන්, :eek: මොවුන්ට සමාජය ගැන තියෙන්නෙ සෘණාත්මක ආකල්පයක්, නමුත් තමාගෙ හැකියාවන් ගැන unhealthy විදිහට විශ්වාසයක් තියනවා. ඒ නිසා තමා ගැන තියෙන්නෙ ධනාත්මක ආකල්පයක්, සාර්ථක මිනීමරුවන්, අපරාදකාරයන්, අපරාද කල්ලිවල නායකයන් වෙන්නෙ මේ වගේ අය, hitler ත් මේ වගේ කෙනෙක්..:shocked: 4.Fearfull/ Avoidant මේ ගොල්ලොන්ගෙ පෞරුෂය pathological. ඒ කියන්නෙ මෙයාලට හරි හමන් Attachment එකක් තිබිල නෑ, teenage pregnancies, ඉපදුන ගමන් දාල ගිය ලමයි, ලිංගික අතවරවලට පත් වූ ලමයි එහෙම මේ කාණ්ඩයට වැටෙනවා.. මේ ගොල්ලො ගැන තේරෙනවනෙ..:( ටයිප් කරන්ඩ බෑ බොලව්.. පස්සෙ ඉතුරු ටික දාන්නම්... එතකම් මොනව හරි දීපන්...:D[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom