පෞරුෂය නිර්මාණය වන හැටි...2
මේකෙන් විස්තර වෙනවා ඕනෙම කෙනෙක්ගෙ පෞරුෂය ගැන, ඔයාලටත් පුලුවන් තමන්ගෙ පෞරුෂය අයිති වෙන්නෙ මොන තැනටද කියල බලාගන්න...
එතකොට Attachment Theory එකට අනුව මෙහෙම වෙන්නෙ කොහොමද?..
මම පැහැදිලි කරන්නම්..
1. Secure Attachment
මේ තත්වයට පත්වෙන්නෙ එයාට ඉතාමත්ම හොදින් තමන්ට ආදරය කරන, විශේෂයෙන්ම එයාට එන ඕනෙම ප්‍රශ්නෙකදි එයාට උදව් කරන, වෙලාවකට අම්ම කෙනෙක් වෙන, අවශ්‍ය වෙලාවට යාලුවෙක් වගේ වෙන, ඕනෙම දෙයක් කතාකරන්න පුලුවන් මට්ටමේ ඉතාම හොද attachment එකක් තියන අය..
මේ අයට තමා ගැනත්, සමාජය ගැනත් තියෙන්නෙ ඉතාමත් හොද ධනාත්මක ආකල්පයක්,....

2. Anxious/ Preoccupied
මේ අයටත් යම් තරමක හොද Attachment එකක් තිබිල තියනව, ඒ ඒ කෙනාගෙන් ලැබෙන ආදරය, ආරක්ශාව, උදව්.. වගේ දේවල් unpredictable. ඒ කියන්නෙ වෙලාවකට ආදරෙයි, වෙලාවකට උද්ව් කරන්නෙ නෑ.. මෙම තත්වය නිසා මොවුන් සිතනවා, අම්ම මට ආදරේ නැත්තෙ මගෙ වැරැද්දක් නිසා වෙන්න ඇති, වගේ සෘණාත්මක ආකල්ප තමා ගැන පහල වෙනවා.
මේ අයට තමා ගැන තියන ආකල්පය සෘණාත්මක උනාට සමාජය කෙරෙහි තියෙන්නෙ තරමක ධනාත්මක ආකල්පයක්..
ඒත් තමා ගැන තියන සෘණාත්මක ගතිය නිසා මොවුන්ගෙ පෞරුෂය ගොඩාක් දුර්වලයි.. හැමවෙලේම අනිත් අයගෙ උදව ඕනෙ වෙනවා...
3. Dismissive/ Avoidant
මේ අය තමාගෙ care giver ගෙන අවශ්‍ය ආදරය උවමනා පමණට ලැබිල නෑ.. හෝ මොහුගේ ප්‍රශ්ණ කතා කරගන්න කෙනෙක් ඉදල නෑ.. මෙහෙම ගොඩාක කල් නිසි attachment එකක් නැති නිසා මේ අය එයාලට එන ප්‍රශ්න තනියම විසද්ගන්න තත්වයකට පත් වෙනවා. සමාය්ජයෙන් උදව් ඉල්ලන්නෙ නැතුවම වැඩේ කරගන්න හදනවා.. මේ අය හුදෙකලා පුද්ගලයන්,
මොවුන්ට සමාජය ගැන තියෙන්නෙ සෘණාත්මක ආකල්පයක්, නමුත් තමාගෙ හැකියාවන් ගැන unhealthy විදිහට විශ්වාසයක් තියනවා. ඒ නිසා තමා ගැන තියෙන්නෙ ධනාත්මක ආකල්පයක්,
සාර්ථක මිනීමරුවන්, අපරාදකාරයන්, අපරාද කල්ලිවල නායකයන් වෙන්නෙ මේ වගේ අය, hitler ත් මේ වගේ කෙනෙක්..
4.Fearfull/ Avoidant
මේ ගොල්ලොන්ගෙ පෞරුෂය pathological. ඒ කියන්නෙ මෙයාලට හරි හමන් Attachment එකක් තිබිල නෑ, teenage pregnancies, ඉපදුන ගමන් දාල ගිය ලමයි, ලිංගික අතවරවලට පත් වූ ලමයි එහෙම මේ කාණ්ඩයට වැටෙනවා.. මේ ගොල්ලො ගැන තේරෙනවනෙ..
ටයිප් කරන්ඩ බෑ බොලව්.. පස්සෙ ඉතුරු ටික දාන්නම්... එතකම් මොනව හරි දීපන්...

Last edited: