පෞරුෂ සංවර්ධනය
මනුෂ්‍ය චර්යාව පිළිබඳව හැදෑරීමේදී පෞරුෂය යන්න විශේෂ සාධකයකි. එයට හේතුව වන්නේ එකිනෙකාගේ පෞරුෂයේ ස්වභාවය ඔවුන්ගේ චර්යාවන් සඳහා බලපෑමයි. Personality යන ඉංග්‍රීසි වචනය වෙනුවට පෞරුෂය, ස්වීයත්වය වැනි වචන භාවිතා කරනු ලබයි. Personal යන ලතින් වචනය මගින් Personality යන වචනය සෑදී ඇති අතර Persnal යන වචනයේ සාමාන්‍ය අර්ථය වන්නේ වෙස්මුහුණ යන අර්ථයයි.
කෙනෙකුගේ පෞරුෂය සකස් වීම කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
උස, මහත, පෙනුම, ශාරීරික අවයව පිහිටා ඇති ආකාරය, මානසික ස්වභාවය, බුද්ධිය ආදී සෑම දෙයකම එකතුවක් ලෙස පෞරුෂය හැඳින්විය හැකිය. අලියෙකුගේ ස්වභාවය අලියාගේ ඒ ඒ කොටස් වෙන් වෙන්ව ගැනීමෙන් විස්තර කළ නොහැකිවනවා සේම පෞරුෂත්වය ද විස්තර කළ නොහැකිය. එය විස්තර කළ හැකි වන්නේ සමස්ථයක් වශයෙන් ගත් විටය.පෞරුෂත්වය ගතික සංවිධානයක් ලෙසද හඳුන්වයි. එනම් එය සංවර්ධනාත්මක බවින් යුක්තය. එසේම එය විවිධ ආබාධ වලටද ළක් විය හැකිය.
බිඳුණු පෞරුෂය
අපගාමී පෞරුෂය
සීමා රේඛීය පෞරුෂත්වය
සමාජ විරෝධී පෞරුෂය
ආදී වශයෙන් මෙම අක්‍රමිකතා දැක්වීමට හැකිය.
කෙනෙකුගේ පෞරුෂත්වය සකස්වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක 02ක් තිබේ.
ආරය
පරිසරය
පෞරුෂත්වය තවත් ආකාරයකට වර්ග කර දැක්වීමට හැකිය.
සමබර පෞරුෂය
අසමබර පෞරුෂත්වය
මුල්කාලීනව පෞරුෂත්වය පිළිබඳව කතා කිරීමේදී කෙනෙකුගේ භාහිර පෙනුම එනම් උස, මහත, ශරීරයේ පැහැය ආදියට මුල් තැනක් දෙනු ලැබුවත් වර්ථමානයේ සළකා බලනුයේ පුද්ලයාගේ අභ්‍යන්තරික සාධක හා පුද්ගලයා තමාට මුහුණ දීමට සිදුවන යම් යම් දේට මුහුණ දෙන ආකාරය ආදියයි. එහිදී අන් අය ඔබ කෙරෙහි සැළකිල්ලක් දක්වන විට ඔබගේ චර්යාව නියත කරවන සාධකය පෞරුෂය වශයෙන් නිර්වචනය කළ හැකිය. පෞරුෂය පිළිබඳව නිර්වචන රැසක් ඇති නිසා සරළ එක් නිර්වචනයක් පෞරුෂය සමිබන්ධයෙන් ලබා දීමට නෙහැකිය.
පෞරුෂය යන්න මනුෂ්‍ය චර්යාව සඳහා කෙතෙක් දුරට බලපාන්නේ ද යන්න තේරුමි ගැනීමේ දී පෞරුෂය පිළිබඳව කරන වර්ග කිරීම් වලට අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙම වර්ග කිරීම් ප්‍රධාන කාණ්ඩ 03ක් යටතේ වර්ගකර තිබේ.
1. ශරීර රසායනික ස්වරූපය අනුව කරන වර්ග කිරීම
2. ශරීර ස්වභාවය අනුව කරන වර්ග කිරීම
3. මනෝ විද්‍යාත්මක ස්වරූපය අනුව කරන වර්ග කිරීම
ශරීර රසායනික ස්වරූපය අනුව කරන වර්ග කිරීම තේරුම් ගැනීමේදී පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වා පිත් සෙමි වශයෙන් කරන වර්ග කිරීම උදාහරණ ලෙස ගත හැකිය. පැරණි ග්‍රීක අවධියේද එවැනි වර්ග කිරීමක් කර තිබේ. ඇතැම් පොත් වල එය හිපොක්‍රටීස්ගේ වර්ග කිරීම ලෙසද හඳුන්වා ඇත.
• Worm Blod - ලෝහිත/ විවෘත ක්‍රියාශීලී පුද්ගලයන්
• yellow Bile - කහපිත/ නිතර කෝපවන සුඵ අධික්‍රියාශීලී
• Phlegmatic - ශ්ලේෂ්මාධික/ ක්‍රියාශීලීත්වයෙන් අඩු
• Black bile - විශාධී/දුක්බර ශෝකී ස්වරූපයෙන් සිටින/ කාංසාමය හැගීමෙන් යුක්ත
ශාරීරික ස්වභාවය අනුව ද පෞරුෂ වර්ග කිරීම් කරනු ලැබේ. එහිදී Seldom ගේ ඛෙදීම නිදසුනක් ලෙස දැකිවීමට පුඵවනි.
• අන්තෝරූපී - කෑමට ගිජුකමක් දක්වන/ විනෝදය ප්‍රිය කරන
• අස්ථිරූපී - උස හීන්දෑරී වේ / කණස්සඵ ස්වරූපයෙන් යුක්තය
• පේශී රූපී - ක්‍රියාශීලී ඍජු හැගීමි වලින් යුක්ත වේ
මනෝවිද්‍යාත්මක ස්වරූපය අනුව ද පෞරුෂය සමිබන්ධ වර්ග කිරීමි කරනු ලැබේ. මෙහිදී සැළකිල්ලට ගැනෙන්නේ මනසේ අභ්‍යන්තර ස්වරූපයයි. මෙය කාල් යුං විසින්
• අන්තර්වර්තී
• බහිර්වර්තී ලෙස වර්ග කර තිබේ.
මෙය වඩාත් සංවර්ධනය කරමින් අයිසෙන්ක් නමි මනෝ විද්‍යාඥයා එය වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වා තිබේ.
අන්තර්වර්තී -
අභ්‍යන්තරයට නැමුණු චරිතාංග ඇති
භාහිර සමාජ සබඳතා පැවැත්වීම කෙරෙහි එතරමි උනන්දු නොවේ.
හුදකලා වීමට වඩාත් ප්‍රිය කරයි
තීරණ ගැනීමේදී තනිව කටයුතු කරනු ලැබේ
කිසියමි සමාජ බියකින් ජීවත් වේ
සාමූහික ලෙස කටයුතු කිරීමට අකමැතිය
ලැජ්ජජාශීලී ස්වභාවයක් ගනී
සුඵ දේවල් විශාල ලෙස ගණන් ගනු ලැබේ
විනෝද වීම, ගමන් යෑමට වඩා නිදහසේ තනිව සිටීමට කැමති වේ
කියවීමට කැමැත්තක් දක්වනු ලබයි
බොහෝ විට අසුභවාදීව සිතයි
සිත තුළ සොම්නසට වඩා දොම්නස දක්නට ලැබේ
බහිර්වර්තී -
සමාජශීලී වේ
මිනිසුන් සමග සබඳතා ඇතිකර ගැනීමට බොහෝ සෙයින් කැමති වේ
ලෝකයා දෙස සුභවාදීව බලයි
සාමූහිකව වැඩ කිරීමට කැමති වේ
ගමන් බිමන් යෑම, විවිධ සමාජ කටයුතු වලට දායක වීම සිදුකරයි
සමාජ උත්තේජන සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ලබයි
අන්තර්වර්තී හා බහිර්වර්තී ලකෂණ සමිමිශ්රණයක් ලෙස ගොඩ නැගෙන පෞරුෂය තුලිත පෞරුෂයක් ලෙස හඳුන්වනු ලබයි.
වැඩුණු මිනිසෙකුගේ පෞරුෂය ඔහු කුඩා කළ සිටම ගොඩනැගී ආවකි. මෙනිසා කුඩා දරුවකුගේ පෞරුෂත්වය ගොඩනැගීම පිළිබඳව පුඵල්ව සාකචිඡා කළ යුතුය.මෙහිදී සමාජානුයෝජනය නැමැති සාධකයද වැදගත් වේ. දරුවාට තනිව තමන්ගේ දෛනික කටයුතු කර ගැනීමට උදවි උපකාර කිරීම හා හුරු පුරුදු කිරීම, අභියෝග හා ඉලක්ක වලට පුහුණු කිරීම මෙන්ම ජය පරාජය විඳදරා ගැනීම, නායකත්ව පුහුණුව ආදී සියල්ලක්ම පෞරුෂත්වය ගොඩ නැගීමෙහි ලා වැදගත් වේ.
නිරෝගී අංග සමිපූර්ණ දරුවන් මෙන්ම විකෘති ලකෂණවලින් යුත් දරුවන්ද දැකගත හැකිය. මෙහිදී අධි ක්‍රියාකාරී දරුවන් ද අපට හමුවේ. අධි ක්‍රියාකාරී දරුවන් තුළ අවධානය පිළිබඳ රෝගයද දක්නට ලැබේ. අවධානය ලබා ගැනීමට හොර ලෙඩ ගැනීම, අධි ක්‍රියා කාරී ලෙස හැසිරීම, දක්නට ලැඛෙයි. මෙම තත්වය අවුරුදු 02-12 පමණ දක්වා කාලය තුළ උග්‍ර තත්වයේ පවතින අතර ප්රචණ්ඩ ආකාරයට හැසිරීම, කඩා බිඳ දැමීම, සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදීම, අවධානය නොදැක්වීම, අධ්‍යාපන කටයුතු වලට උනන්දුවක් නොදැක්වීම, ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ. නොසන්සුන් තත්වයක් පෙන්වන මෙවැනි දරුවන් ඉක්මනින් කෝපයට පත් වේ. ඇතැම්විට විවිධ අණතුරු වලට මුහුණ දෙනු ලැබේ. දෙමාපියන්ගේ ආදරය අඩු වීම, දරුවන් අතර ආදරය ඛෙදී යාම, පවුලේ කටුක අත්දැකීමි සහ විවිධ ජානමය හේතූන් මීට පාදක වේ. මෙහිදී,
• දෙමාපියන් දැනුවත් කිරීම
• දරුවාට ත්‍යාග දීම, ඇගයීම වගකීමි ලබා දීම
• මානව දයාව පදනමි කරගත් කලා නිර්මාණ වලට පුරුදු කිරීම
• පරිසරය වෙනස් කිරීම
• අධික්රියාකාරී කණ්ඩායමි වලින් ඈත් කිරීම
• වැඩි වශයෙන් ආදරය, සෙනෙහස දැක්වීම
• කැඩීමට බිඳීමට අවස්ථාව ලබා දීම (මේ තුළින් අධි ක්‍රියාවන් එපා කරවනු ලැබේ)
• චිත්‍ර ඇඳීමට දීම
• වැඩි වේලාවක් ක්‍රීඩා කටයුතු වල යෙදීමට ඉඩසැළසීම
• නැටීමට අවස්ථාව ලබා දීම
• ප්රචණ්ඩ නොවන ක්‍රීඩා වලට යොමු කිරීම
• හොඳ ළමුන් සමග සාමූහික ක්‍රියා වල නිරත කරවීම
පෞරුෂ වර්ග
යැපුම් පෞරුෂය
බොහෝ විට යැපුම් පෞරුෂයක් පුද්ගලයෙකුට ඇති වන්නේ දරුවා කුඩා කාලයේදීම අනුන් මත යැපීමට පුරුදු කරවීම මතය. කුඩා කළ සිටම තමන්ගේ කටයුතු තමුන්ටම කරගෙන යාමට පෙළඹවීමක් ඇතිකළ යුතුය. එහිදී දරුවා තනිව කරන හොඳ වැඩ වලදී දරුවාව අගය කිරීමක් කළ යුතුය. තනිවම ආහාර ගැනීමේ දී ඇදුම් පැළඳුම් ඇඳ ගැනීමේදී ඒවායේ ඇද පඵදු නොකියා එය අගය කළ යුතුය. එසේම ඇඳුමක් නිවැරදිව ඇඳ ගන්නා ආකාරය නිවැරදිව ආහාර ගන්නා ආකාරය, මුලින් මනාව පුරුදු කිරීමෙන් කල් යත්ම දරුවා තනිව සිය කාර්යයන් ඉටුකර ගැනීමට යොමුවේ. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද නිවැරදිව තමා කරන ලද දෙය අන් අය විසින් අගය කිරීම දැකීමට කැමතිය. වගකීමි වැඩි වශයෙන් ලබාදීම, නායකයා වශයෙන් පත් කිරීම හා ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ දීම ප්‍රතිකාර කිරීමේදී සිදු කළ හැකිය.
භීන්න පෞරුෂය
භින්න පෞරුෂයේ විකෘතිතා වැඩි වශයෙන් හඳුනාගත හැකි වේ. මෙහිදී හුදකලා ජීවිත ගත කිරීම මානසික ලෝක වල ජීවත් වීම. උඩගු අදහස් පැවතීම, තමා හරියැයි විශ්වාස කිරීම, අන්‍යයන් සැක කිරීම, අවිශ්වාස කිරීම වැනි ලකෂණ දැක ගත හැකිය. මේ සඳහා පවුලේ උදවිය දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වේ. එහිදී මිනිසා යනු සර්ව සමිපූර්ණ නොවන තැනැත්තෙකු බවත් උඩගුකම පරිහානියට හේතවක් බවත් ළමා කතාන්දර ආශ්රයෙන් අවබෝධ කරදිය යුතුය. උපමා කතා ආදිය මෙහිදී දරුවාට යමක් තේරුමිකර දීමට වඩාත් වැදගත් වෙයි
සීමා රේඛීය පෞරුෂය
පුද්ගලයෙකු සිය අනන්‍යතාවය පිළිබඳව ගැටඵ සහගත තත්වයක සිටීනමි එය සීමා රේඛීකීය පෞරුෂත්වයේ ලකෂණයකි. තමා පිළිබඳ ප්‍රතිරූපය බිඳ වැටීමෙන් කිසියමි වූ වල්මත් වූ ස්වභාවයක් මෙහිදී දක්නට ලැඛෙයි. ඒ අනුව ස්වයං විශ්වාසයත්, ස්වයං ගෞරවයත් අඩුවීම නිසා මෙබඳු පෞරුෂයක් සහිත පුද්ගලයන් සියදිවි නසා ගැනීමට වුවද පෙළඹේ. ජයගතහැකි ඉලක්ක පෙන්වා දීම, තීරණ ගැනීමේ ශක්තිය දියුණූ කිරීම, ස්වයං ප්‍රතිරූපය වර්ධනය කිරීම ආදිය ප්‍රතිකාර වශයෙන් සිදුකළ හැකිය. එසේම කුමක් හෝ නිවසේ කාර්යයකට දරුවාව සහභාගි කරවාගෙන එහිදී තමන් සිතුවාටත් වඩා දකෂ ලෙස එම ක්‍රියාව දරුවා විසින් සිදුකර ඇති බවට ඇගයීමක් කිරීම තුළින් දරුවාට තමා පිළිබදව විශ්වාසයක් ඇති වේ.
ග්‍රස්ථීය පෞරුෂය
මෙහිදී ග්‍රස්ථිය නියුරෝසියාවට අදාල රෝග ලකෂණ දැකගත හැකි වේ. කුඩාකාලයේ සිට බොහෝ දේවල් ක්රමාණුකූලව පිළිවෙලට කිරීමට උත්සාහ දැරුවත් එයට බාධක එල්ල වීමෙන් ආවේගයට පත් වේ. එසේම සිය පිරිසිදු භාවය පිළිබඳව මෙන්ම ආරකෂාව පිළිබදව පමණට වඩා සිතනු ලැබේ. මේ නිසා සාමාන්‍ය ජීවිතයේ විවිධ ගැටඵ වලට මුහුණ දෙයි. අනුතර්වර්තී පෞරුෂ ලකෂණ ද දක්නට ලැඛෙන මෙවැනි පුද්ගලයන් තුළ සාමාන්‍ය කාංසා ලකෂණ දිගු කාලීනව දක්නට ලැබේ. සුඵ දේවල් මහත්කොට සළකන අතර එකම ක්‍රියාව නිතර නිතර කිරීමෙන් මානසික වින්දනයක් ලබා ගනීෙ. එය නොකිරීමෙන් ජීවිතයේ හානිකර ප්‍රතිඵල සිදුවේ යැයි විශ්වාස කරනු ලැබේ. මෙහිදී ක්‍රමිකව චර්යාත්මක වශයෙන් පුද්ගලයා යථාර්තයට පත් කිරීමක් සිදුකළ යුතුය. අදාල ක්‍රියාව නැවත නැවත නොකිරීමෙන් හානියක් සිදු නොවන බවට අවබෝධ කර දිය යුතුය.
කාංසා පෞරුෂය
මුහුණ දීම වෙනුවට පලා යාම අභියෝග වලට දක්වන බිය, සැගවී ජීවත් වීම, ඉදිරිපත් නොවීම, හුදකලා වීම, ආතති ප්‍රතිචාර දැක්වීම, සමාජ බිය මෙහි ලකෂණයන්ය. මෙහිදී සිය ගැටඵව හඳුනා ගැනීමට පොළඹවා මග හැරීමෙන් සිදුවන වාසි හා අවාසි පෙන්වා දිය හැකිය. මුලින්ම කණ්ඩායමක් සමග ඉදිරිපත් වීමට ඉඩ දී ඉන් පසුව තනිව ඉදිරිපත් වීමට පුරුදුකළ යුතුය.
මායාත්මක පෞරුෂය
අසත්‍ය පැවසීම, රංගන ක්‍රම මගින් අදහස් ඉදිරිපත් කිරීම, අවිඥානික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හොර ලෙඩ ගැනීම, මෙහි මූලික ලකෂණ වේ. අවධානය වඩාත් යොමු කිරීම, අගය කිරීම, පීඩනය පිට කිරීමට චිත්‍ර ඇඳීමට ඉඩ දීම, පවුලේ සාමාජිකයන්ගෙන් ඒ සඳහා උදවි ගැනිම සිදුකළ හැකිය.
කිසිවිටකත් දරුවකු හට ඔයාට මේ දේ කරන්න බෑ, කෑ ගහන්නෙපා, ඔයා කරදරයක්, කතා කලොත් ගහනවා ආදී ලෙසින් තරවටු කිරිමි නොකළ යුතුය. එවන් විටකදී දරුවාගේ ඉදිරිපත් වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව හීන වී යනු ඇත. ඇතැමි විටෙක ඔහු මානසික රෝගියකු බවට ද පත් වීමට ඉඩ ඇත. කුඩා දරුවකුගේ මනස සුදු කඩදාසියක් වැනිය. අත්දැකීමි එකතු කරගැනීමෙන් එය විචිත්‍රවත් කර ගැනීමට දරුවා උත්සාහ කරයි. දරුවාව නිහඩ කරවීමෙන් සිදු වන්නේ දරුවාගේ කුසලතා ඉබේම යටයෑමකි. දරුවා හට අන්යයතාවයක් ගොඩ නගා ගැනීමට මග පෙන්වා දියයුතුය. තමා මනා පෞරුෂයකින් යුක්ත අයෙක් බව දරුවාට අවබෝධ කරදිය යුතුය. නිවසේ කාර්යයන් සඳහා හැකි සෑම විටම දරුවාව සහභාගි කරවා ගැනීම තුළින් දරුවාටද තමා පිළිබඳව ස්වයං ගෞරවයක් ඇති වන අතර තමා පිළිබඳව වටිනාකමක් ඇතිකර ගැනීමට දරුවාට හැකි වේ. ඇතැමි දරුවන් සිය දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට බියෙන් ශරීර කෘත්‍ය කටයුතු පවා අපහසුවෙන් විඳ දරාගෙන සිටියි. එහිදී දරුවා පත්වන අපහසුතාවය සඳහා දෙමාපියන් දෝෂාරෝපනය නගන්නේද යළිත් දරුවාටමය. මේ නිසා දරුවාගේ ජීවිතය ඇති කිරීමටත්, නැති කිරීමටත් ගුරුවරයාට මෙන්ම දෙමාපියන්ට ද හැකියාවක් ඇත. තමා කුමන තීරණයක් ගත යතුදැයි ඔබ දෙවරක් සිතා බැලිය යුතුය.
පෞරුෂ වර්ග කිරීම
A- හොඳ 100
B- මධ්‍යම 50
C- සුඵ වශයෙන් 25
D- නැත 0
ළකුණු
1. මුහුණ දීම, කථා කිරීම, සමාජයට යාම
2. තීරණ ගැනීම, සැළසුමි කිරීම
3. කාල කළමණාකරණය
4. කාර්යයන් ඉටුකර සතුටු වීම
5. ගැටඵ විසඳීමේ හැකියාව
6. ඉලක්ක ගොඩ නැගීම හා ලගා වීම
7. දරා ගැනීමේ හැකියාව
එකතුව
ඔබ ලබාගත් ළකුණු
700 - විශිෂ්ට
500-700 - හොඳ
300-500 - සාමාන්‍ය
150-300 - දුර්වල
150 ට අඩු - ඉතා දුර්වල
උපුටා ගැනීමි,
මහාචාර්ය ඥානදාස පෙරේරා - පෞරුෂ සංවර්ධනය කෘතිය
ස්වයං අධ්‍යයන
පුහුණූ සැසි හා දේශන