ප‍්‍රකෝටිපතියන්ගේ අමුතු සිහිනය
ප‍්‍රකෝටිපතියන්ගේ අමුතු සිහිනය
යොට් යාත‍්‍රාවක් හෙවත් සුපිරි විනෝද නෞකාවක හිමිකරුවෙක් වීම සෑම කෝටිපතියෙකුගේම සිහිනයක්.
මේ යොට් යාත‍්‍රාව නම් කෝටිපතියන්ගේ නෙවෙයි, ප‍්‍රකෝටිපතියන්ගේත් සිහිනයක්.
මෙය පිහිතලයකින් මෙන් ජලය කපාගෙන යනවා.
නම, ග්ලයිඩර් යොට් එස් එස් එයිටීන්.
නාවික සැතපුම් 56 ක සුපිරි වේගයක් එයට තිබෙනවා.
මෙය මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනයක්.
එහි තිබෙන අනන්‍ය සැලසුම නිසා ජලයෙන් හටගන්නා ප‍්‍රතිරෝධ බලය අවම වෙනවා.
ඒ නිසා සම්ප‍්‍රදායික බෝට්ටුවලදී අත්දකින ජල ප‍්‍රතිරෝධය මෙහිදී දක්නට ලැබෙන්නේ නැහැ.
මිල, ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම තුනක්.
ඒ මිල අදාළ වන්නේ මේ ඔබ දකින සුරූපී තරුණියන් රහිත ‘හිස් යාත‍්‍රාවට’ පමණක් බවත් එහි නිෂ්පාදකයන් මතක් කර දෙනවා.

උපුටා ගැනීම gossipking.lk