ප.ච රණවකගේ සිංහලකම ටහිකෙයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
චම්පික අමුතු ගේමක් ගහන්න හදන්න. එත් එක කරගන්න නම් වෙන්නේ නැහැ පුල්තේ.... උත යන්න හදන්නේ තවත් මහින්ද වගේම එකදිපති ලයින් එකකට වගේ...
අනේ තොපේ ඒකාධිපති පුක...:P තොපි දන්නේ ඒකාධිපති කියන වචනේ විතරයි.. තොපිට කවුරුහරි නිසා ජන්දේ අඩුවෙනවනම් ඌ ඒකාධිපතියා...:angry: ටහිකෙයි
 
Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
තොපිට කවුරුහරි නිසා ජන්දේ අඩුවෙනවනම් ඌ ඒකාධිපතියා... ටහිකෙයි
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චාම්පිකය මහින්දට වඩා බයානක මිනිහෙක් වෙන ලකුණක් තියෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ තොපේ ඒකාධිපති පුක...:P තොපි දන්නේ ඒකාධිපති කියන වචනේ විතරයි.. තොපිට කවුරුහරි නිසා ජන්දේ අඩුවෙනවනම් ඌ ඒකාධිපතියා...:angry: ටහිකෙයි

    මහින්දය පරදිච්ච් එක නම් ලොකු දෙයක්. චම්පිකයත් මහින්දගේ 18 ට ඇත උස්සපු පොරක් නේ :D:D දෙන්නම් එකයි. එහෙම උනාම සෙට් වෙන්නේ නැහැ කට්ටයට කට්ටය කට්ටෙන් පනිනවා කියල අහල නැද්ද ???:rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    චාම්පිකය මහින්දට වඩා බයානක මිනිහෙක් වෙන ලකුණක් තියෙන්නේ

    :rofl: :rofl: අනේ ජෙප්පෝ පොප්පෝ කුක්කෝ....:P:P
    හරි හරි මහින්දයි චම්පිකයි ජන්දේ ඉල්ලුවොත් ජෙප්පෝ එත් කියන්නේ '' අම්මෝ මහින්දට නම් ජන්දේ දෙන්න එපා... චම්පික ගැන නම් කියන්න දන්නේ නෑ කියලා... ලොල් ඔයි.. වහ කාපන්...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl: :rofl: අනේ ජෙප්පෝ පොප්පෝ කුක්කෝ....:P:P
    හරි හරි මහින්දයි චම්පිකයි ජන්දේ ඉල්ලුවොත් ජෙප්පෝ එත් කියන්නේ '' අම්මෝ මහින්දට නම් ජන්දේ දෙන්න එපා... චම්පික ගැන නම් කියන්න දන්නේ නෑ කියලා... ලොල් ඔයි.. වහ කාපන්...

    උබ බහ කපන දැන් මහින්ද පරාදයි නේ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දය පරදිච්ච් එක නම් ලොකු දෙයක්. චම්පිකයත් මහින්දගේ 18 ට ඇත උස්සපු පොරක් නේ :D:D දෙන්නම් එකයි. එහෙම උනාම සෙට් වෙන්නේ නැහැ කට්ටයට කට්ටය කට්ටෙන් පනිනවා කියල අහල නැද්ද ???:rofl::rofl:

    අනේ හිතපන් පොඩ්ඩක් අපේ මිනිස්සුන්ට මහින්දය පොඩ්ඩක් බඩට සහනයක් දුන්නනම් ඔය ලක්ෂ 62ක් අනිත් පැත්තට කතිරේ ගහපු එවුන්ගෙන් ලක්ෂ 20ක් වත් මහින්දට කතිරේ ගහනවා... රට නැගිටිනකොට තොපි කරේ නැගිටින ගමන විනාස කරන එක... ඒවානම් පුතේ උඹලට ජාති ජාතිත් පරිසන් දෙනවා...:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පැරදුනේ නෑ බන්.. අපේ රටයි පැරදුනේ....:yes:

    උබ ඉල්ල්පන් උබට චන්දේ දෙනවා අයිත මහින්දට නම් දන්නේ නැහැ. රට නෙමයි පැරදුනේ මහින්ද. එත් උබල 19 ට සහ නොදී රනිල්ට වැසි වෙන් විදියට වැඩ කරොත් රට පරාද වෙයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබ ඉල්ල්පන් උබට චන්දේ දෙනවා අයිත මහින්දට නම් දන්නේ නැහැ. රට නෙමයි පැරදුනේ මහින්ද. එත් උබල 19 ට සහ නොදී රනිල්ට වැසි වෙන් විදියට වැඩ කරොත් රට පරාද වෙයි

    ඇයි යකෝ නිමල් සිරිපාල කිව්වේ 19 ට හෙට උනත් අත උස්සනවා... හැබැයි උන්ට නිත්‍යානුකුල ලිකිතව පොරොන්දුවක් වෙන්න ඕනේ කියල මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා කියලා... තනි අතින් අප්පුඩි ගහන්න බෑ යකොඕ... 19 ඇත්තටම ගේන්නේ රට වෙනුවෙන්නම් අයි රනිලට බැරි මැතිවරණ ක්‍රමයත් වෙනස් කරලම දාන්න.. උඹල දන්නේ පැත්තක ඉඳන් බුරන්නයි ඒකාධිපති කියන වචනයයි විතරයි.. උඹල සහය දෙන්නේ නෑ කියල නිදහස් පක්ෂෙට කෑගහන්න එපා.. උඹලට පුළුවන්නේ රනිල්ටත් බල කරන්න මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න කියලා... :p සල්ලි වලට විකිනිච්ච jvp එකක් බන් දැන් ඉන්නේ...:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    අනේ හිතපන් පොඩ්ඩක් අපේ මිනිස්සුන්ට මහින්දය පොඩ්ඩක් බඩට සහනයක් දුන්නනම් ඔය ලක්ෂ 62ක් අනිත් පැත්තට කතිරේ ගහපු එවුන්ගෙන් ලක්ෂ 20ක් වත් මහින්දට කතිරේ ගහනවා... රට නැගිටිනකොට තොපි කරේ නැගිටින ගමන විනාස කරන එක... ඒවානම් පුතේ උඹලට ජාති ජාතිත් පරිසන් දෙනවා...:yes:

    රට කෙසේ වෙතත් මහින්දගේ හත්මුතු පරම්පරාවම නම් නැගිට්ටා :D:D:D
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :(:(:(
    දිල් වාලේ මෙතන උබ දන්නේ නැති තවත් රහසක් තියනවා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට කෙසේ වෙතත් මහින්දගේ හත්මුතු පරම්පරාවම නම් නැගිට්ටා :D:D:D

    හොරු අල්ලපන් හොරු අල්ලපන් අල්ලන් සෙල්ලම් කරපන්... :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොතමල්ලි බිලා නේ ඉන්නේ මුන්...
    avatar346679_24.gif