Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප.ච.රණවකට මොකද උනේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර පාරෙං අගමැති වෙන්න ආව මහින්දට පුකට පයිං ගහලා එලවපු දුකට සිංහයා සිංහයා කියාගන්නා ජංගියක් ඇඳගෙන ඉන්න ඔන පොරක් පාඨලීගෙ වැය ශිඋර්ෂය පරාජය කරා කියලා උදම් අන්නවා.

ආන්ඩු පක්ෂයෙ උං ගෙදර යනකල් හැංගිලා ඉඳලා අවසාන මොහොතෙ හදිසි ජන්දයක් ඉල්ලා වැයශිර්ෂය පරාජය කලාට සිදුවෙන කිසිම වෙනසක් නෑහෙටත් ඉර පායනවා මහානගර අමාත්යශයකරගෙන යන වැඩ කරගෙන යනවා.

2017 අවුරුද්දෙ මුළු ආර්ථික වර්දනය 3%ක් වෙනකොට ඒකෙන් 1%ක සහයක් දුන්නෙ මහනගර අමාත්යශය.

ආන්ඩුවට බරක් නැති බහන්ඩාගාරෙ බරක් නොවී රටේ වැඩිම සහා විශාලම සංවර්ධන ව්යාපෘති ටිකකරගෙන යන අමාත්යශය මහානගර සහා බස්නාහිර සංවර්ධන අමාත්යශය.

ලයිට් රෙල්වේ ප්රොජෙක්ට් එක,කොළඹ කසල ප්රශනයට පිලියම් යොදා ඒ ප්රශනය අවසන් කරන්න සියළුම මෙහෙයුම් ක්රියාත්මක කරන්නෙ මහානගර අමාතයශය.

ලංකාවෙ 2050 වෙනකල් ස්ටැටජික් ප්ලෑන් එක හදලා දුන්නෙ මහනගර අමාත්යශය.

කොළඹ ගංවතුර පාළනය කරන්න අවශ්ය සියළුම ව්යාපෘති ක්රියාතමක කරන්නෙ මහනගර අමාත්යශය.

කොළබ නුවර සහා රටෙ ප්රධාන නගරවල ට්රැෆික් එක කන්ට්රොල් කරන සියළුම ව්යාපෘති ක්රියාත්මක කරන්නෙ මහනගර අමාත්යශය.

බස්නාහිර පලාත කොටස් වලට බෙදලා එවායෙ වැදගත්කම අනුව දියුණු කිරීමෙ ව්යාපෘතිය කරන්නෙ මහනගර අමාත්යංශය.

ඒවාට හානියක් උනොත් පරාජය වන්නෙ රට මිසක් චම්පික නෙවෙයි.

චම්පික කියන්නෙ කළුතර දිස්ත්රිකයෙ ප්රථමයා වෙමින් ශිශත්යව පාස්වෙලා.කළුතර දිස්ත්රිකයේ ප්රතමයා වෙමින් ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්යාලයට ගිහිං .විදුලි ඉන්ජිනේරු විද්යාව පිලිබඳව පළමු පලේ උපාදියක් ගත්ත ,බාරගත් සියළු අමාත්යශ ලාභකල ඇමතිවරයෙක්.

දෙශපාලනයට නාවනම් වෙනත් රටක විශාල වැටුපකට සේවය කරන ඉන්ජිනේරුවෙක්.

ඔහුගේ සමකාලිනයෙක් තමයි අදටත් වියට්නාමෙ විශාලම ගල් අගුරු බලාගාරයේ ප්රධාන ඉන්ජිනේරුවා.මාසෙකට මිලියන පහක විතර සැලරියකට වැඩකරන.එසේම ඔය නොරොච්චෝලෙ දුවන්නෙ ඔහු නිසා.

ලංකාවට ගැලපෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි.ඔලෙවල් ෆේල් මහින්දලා වගෙ පාදඩයො.ඉස්කොලෙ ගිහිං නැති විමලෙලා වගේ වාචාලයො. තමන්ට අත දීපු ලංකාවෙ ලාබාලම සමාගම් අද්යක්ශක වරයා කල ඔස්ට්රෙලියන් සුද්දගෙ සෙසතටම විද්ද ගම්මන්පිල වගේ තක්කඩි.

හැබැයි මේවගෙ හැංගිලා පස්ස පෙන්න පන නැති උංගෙ විහිළු වලට වැටෙන්නෙ නෑ.සෘජුවම සටනට එන වීරයෝ හමුවේ මැරිලා ගියත්.අපි දන්න චම්පික එහෙමයි.

Rukshan Gamlath

[QUOTE="saturn, post: 24329298, member: 529032"] [SIZE="4"]හොර පාරෙං අගමැති වෙන්න ආව මහින්දට පුකට පයිං ගහලා එලවපු දුකට සිංහයා සිංහයා කියාගන්නා ජංගියක් ඇඳගෙන ඉන්න ඔන පොරක් පාඨලීගෙ වැය ශිඋර්ෂය පරාජය කරා කියලා උදම් අන්නවා. ආන්ඩු පක්ෂයෙ උං ගෙදර යනකල් හැංගිලා ඉඳලා අවසාන මොහොතෙ හදිසි ජන්දයක් ඉල්ලා වැයශිර්ෂය පරාජය කලාට සිදුවෙන කිසිම වෙනසක් නෑ😜හෙටත් ඉර පායනවා මහානගර අමාත්යශයකරගෙන යන වැඩ කරගෙන යනවා. 2017 අවුරුද්දෙ මුළු ආර්ථික වර්දනය 3%ක් වෙනකොට ඒකෙන් 1%ක සහයක් දුන්නෙ මහනගර අමාත්යශය. ආන්ඩුවට බරක් නැති බහන්ඩාගාරෙ බරක් නොවී රටේ වැඩිම සහා විශාලම සංවර්ධන ව්යාපෘති ටිකකරගෙන යන අමාත්යශය මහානගර සහා බස්නාහිර සංවර්ධන අමාත්යශය. ලයිට් රෙල්වේ ප්රොජෙක්ට් එක,කොළඹ කසල ප්රශනයට පිලියම් යොදා ඒ ප්රශනය අවසන් කරන්න සියළුම මෙහෙයුම් ක්රියාත්මක කරන්නෙ මහානගර අමාතයශය. ලංකාවෙ 2050 වෙනකල් ස්ටැටජික් ප්ලෑන් එක හදලා දුන්නෙ මහනගර අමාත්යශය. කොළඹ ගංවතුර පාළනය කරන්න අවශ්ය සියළුම ව්යාපෘති ක්රියාතමක කරන්නෙ මහනගර අමාත්යශය. කොළබ නුවර සහා රටෙ ප්රධාන නගරවල ට්රැෆික් එක කන්ට්රොල් කරන සියළුම ව්යාපෘති ක්රියාත්මක කරන්නෙ මහනගර අමාත්යශය. බස්නාහිර පලාත කොටස් වලට බෙදලා එවායෙ වැදගත්කම අනුව දියුණු කිරීමෙ ව්යාපෘතිය කරන්නෙ මහනගර අමාත්යංශය. ඒවාට හානියක් උනොත් පරාජය වන්නෙ රට මිසක් චම්පික නෙවෙයි. චම්පික කියන්නෙ කළුතර දිස්ත්රිකයෙ ප්රථමයා වෙමින් ශිශත්යව පාස්වෙලා.කළුතර දිස්ත්රිකයේ ප්රතමයා වෙමින් ගණිත අංශයෙන් මොරටුව විශ්ව විද්යාලයට ගිහිං .විදුලි ඉන්ජිනේරු විද්යාව පිලිබඳව පළමු පලේ උපාදියක් ගත්ත ,බාරගත් සියළු අමාත්යශ ලාභකල ඇමතිවරයෙක්. දෙශපාලනයට නාවනම් වෙනත් රටක විශාල වැටුපකට සේවය කරන ඉන්ජිනේරුවෙක්. ඔහුගේ සමකාලිනයෙක් තමයි අදටත් වියට්නාමෙ විශාලම ගල් අගුරු බලාගාරයේ ප්රධාන ඉන්ජිනේරුවා.මාසෙකට මිලියන පහක විතර සැලරියකට වැඩකරන.එසේම ඔය නොරොච්චෝලෙ දුවන්නෙ ඔහු නිසා. ලංකාවට ගැලපෙන්නෙ උගත් මිනිස්සු නෙවෙයි.ඔලෙවල් ෆේල් මහින්දලා වගෙ පාදඩයො.ඉස්කොලෙ ගිහිං නැති විමලෙලා වගේ වාචාලයො. තමන්ට අත දීපු ලංකාවෙ ලාබාලම සමාගම් අද්යක්ශක වරයා කල ඔස්ට්රෙලියන් සුද්දගෙ සෙසතටම විද්ද ගම්මන්පිල වගේ තක්කඩි. හැබැයි මේවගෙ හැංගිලා පස්ස පෙන්න පන නැති උංගෙ විහිළු වලට වැටෙන්නෙ නෑ.සෘජුවම සටනට එන වීරයෝ හමුවේ මැරිලා ගියත්.අපි දන්න චම්පික එහෙමයි.[/SIZE] Rukshan Gamlath [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom