Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ප* පෙරට, රට ප*ට |+18+|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට දියුනු කිරීමට, ස්තාවර බලසම්පන්න රජයක් අවශ්යය. දශකයකට වරක් මාරු වෙන තුට්ටු දෙකේ බලය නොව, ජීවිතාන්තය දක්වාත්, ලම්බකර්ණ පරම්පරාව පවතින්නේ කොතරම් තාක් කල්ද, ඒ තරම් කාලයකුත් තවත් හත් අවුරුද්දකුත් පවතින ස්තාවර බලසම්පන්න රජයක් අවශ්යය. බලය තිබුනාට පමණක් මදිය. බලය ක්රියාත්මක විය යුතුය. බලය ක්රියාත්මක වූවාට පමණක් මදිය. බලය ක්රියාත්මක වෙන බව පෙනිය යුතුය. මේ අනුව රජයේ සේවකයන් ප්රසිද්දියේ ගස් බැදීමද, විරුද්ද පාක්ශිකයන්ගේ පුක බෙල්ඩ් තලවලින් කැපීමද, අහවල් වෘතීය සමිතියේ සාමජිකයන් තීන්තෙන් නෑවීමද, අත පාන්නන් ගලින් ගසා මැරීම්ද, කඩිමුඩියේ ක්රියාත්මක වෙයී.

බෙහෙත් තෙල් අතුරින් බලගතුම තෙල හෙනරාජ තෙල වන්නා සේ, මාණික්යන් අතුරින් අග්රමාණික්ය නාග මාණික්යය වන්නා සේ, රාජ්ය බලයන් අතුරින් බලගතුම බලය පක පාලනය කිරීමේ බලයම වන්නේය. ඒ මක්නිසදැයී වන්නේ, පක දේශපාලනයට යටත් වන්නේ නැති, කියන දේ අහන්නේ නැති, අහන දේ කියන්නේ නැති, සිටගන්න කී විට ඉදගනී, ඉදගන්න කී විට හිටගනී, ජාතික ගීයට නැගිටින්නේත් නැත. රජයේ අවසරයන් නැතිව ප්රීතියට පත් වෙයී. කෙලි සෙල්ලම් කරයී.

පක ආන්ඩුමට්ටු කරන්නේ කෙලෙසදෝයැයී කියා හිස ගිනි ගත්තෙකු සේ දහ අතේ දඟ දානා අපේ උසාවියට, වෙන කොහේවත් නොවේ, අන්තර්ජාලයේන්, රජයේ අවසරයක් නැතිව රතිකෙලියේ යෙදුනු උදවියගේ ඡායාරූප සොයා ගන්න ලැබී ඇත. කවුරු කවුරුදැයී කියා නොදන්නා මේ ඡායාරූප රජයේ වියදමින් ගම් නියම්ගම් වල ප්රසිද්දියට පත් කර, අනබෙර ගසා, නම් ගම් සොයා ගැනීමට අපේ උසාවිය මේ දවස්වල දඟ දායී. පොඩි පරහකට ඇත්තේ, අන්තර්ජාලයේ ඇති දේ ඇත්තේ ලංකාවේ නොවේය. ඒවා ඇත්තේ පිට රටය. ඒ ඒ රටවල වැඩිහිටියන්ට රතිකෙලීයේ යෙදීමට රජයෙන් අවසර ගත යුතු නැත. රතිකෙලියේ යෙදෙන බව ප්රකාශ කිරීමට රජයෙන් අවසර ගත යුතු නැත. පිට රටක ඇති දේ හිතුමතේ විනිශ්ය කිරීමට අපේ උසාවියට අයිතියක් නැත. ඒකෙන් කමක් නැත. ශ්රී ලාංකිකයන්ගේ පක අයීති ලංකාවේ රජයටය. අන්තර්ජාලයේ නොවෙයී, වසවර්තියේ වුවද, රජයේ අවසරයක් නැතිව කිරිපල්ල ප්රදර්ශණය කරන්නා වු යමෙකු වෙයිද, ඒ පුද්ගලයා සහ ඒ පුද්ගලයාගේ හත්මුතු පරම්පරාවමද, අහල ගම් හතක්ද ආන්ඩු මට්ටු කිරීමට රජයට බලය ඇත.

හත් රියනක් දිග උණබට දස දහසක් බිම අතුරා, ඒ මත දින හතකුත් - වරුහතක්, රජුගේ අලි අතුන් දහසක් උඩට පහලට දක්කා අවසානයේ, ඒ උණබට ඉතා සියුම් කැබලි කීයකට කැඩෙයීද, ඒ කැබලි ගානට වඩා වැඩි නිරුවත් ඡායාරූප ප්රමාණයක් අන්තර්ජාලයේ ඇත. ඒ ඡායාරූප විවිදාකාරය. විවිද වර්ණයෙන්ය. විවිද පැහැයෙන්ය. විවිද දිග පලලින්ය. කෙලකෝටියකුත් අරික්කාලක් වූ මේ නිරුවත් ඡායාරූප පීරා, නිසකයෙන්ම මේ ශ්රී ලාංකික කිරිපල්ලක්යැයී කියා තෝරා බේරා ගැනීමට අපේ උසාවිය සමත් වූයේ කෙසේද? එසේ තෝරා බේරා ගැනීම සදහා අපේ උසාවිය බාවිතා කරනා ලද පදනම කුමක්ද?

මේ ලාංකිකයන් වෙන්කර හදුනාගත්තේ, තද පැහැ වූ හමේ වර්ණයෙන්ද? තද පැහැ වූ කිරිපල්ලේ වර්ණයෙන්ද? කලු පැහැ වූ කේශකලාපයෙන්ද? ශිෂ්ණයේ දිග පලලින්ද? හමේ වර්ණයෙන්, ශරීරයේ ස්බාවයෙන් යමෙක් වෙන් කර හදුනාගෙන වෙන වෙනම විනිශ්ය කරන්නේද, එය වචනයේ පරිසමාප්රාර්තයෙන්ම වර්ගවාදය වෙයී. අපේ උසාවිය වර්ගවාදීද? සුදු සම සහිත ලාංකිකයන් ලංකාවේ බොහෝමය. ඒ උදවියගේ නිරුවත් ඡායාරූපද අන්තර්ජාලයේ ඇත.

එසේත් නැත්නම්, මේ ශ්රී ලාංකිකයන් වෙන්කර හදුනාගත්තේ, ඒ පුද්ගලයා සිංහල බාසාවෙන් කතා බහ කරනා නිසාද? පසුබිමේ ඇත්තා වූ සංස්කෘතික සලකුනු මගින්ද? කතා බහ කරනා බාසාවෙන්, සංස්කෘතික අංග ලක්ශණ වලින්, යමෙක් වෙන්කර හදුනාගෙන වෙන වෙනම විනිශ්ය කරන්නේද, එය වචනයේ පරිසමාප්රාර්තයෙන්ම ජාතිවාදය වෙයී. අපේ උසාවිය ජාතිවාදීද? සිංහල හැරුණුකල, අනෙකුත් බාසාවෙන් කතා කරනා උදවිය ලංකාවේ බොහෝය. ඒ උදවියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ බොහෝය. ඒ සමහර බාසා ලංකාවට අවේනික වන්නේද නැත. සිංහල බාසාව තවදුරටත් ලංකාවට ආවේනික නැත. ඇමරිකාවේ සමහර පලාත්වල පොලිස් කාරයනුත් සිංහලය. පිට රට වෙසෙනා ලාංකීය සම්බවයක් ඇති උදවියද ඇත, ඒ උදවියගේ ඡායාරූපද අන්තර්ජාලයේ ඇත.

පකට මොලයක් නැත. පකට ප්රතිපත්තිද නැත. තද පැහැයෙකින් වූ කිරිපල්ලක් දැක්කේද, ඒ උඩහ ගෙදර සිරිමාගේ විය යුතුයැයී සිතා, ප්රීතියට පත් වෙයී. නිගමනය කරයී. බුදුරූපයක් එල්ලූ කාමරයක, යමෙකු රතිකෙලියේ යෙදෙනවා දකින්නේද, මේ මාගේ අවස්ස නෑනා විය යුතුයැයී සිතා ප්රීතියට පත් වන්නේය. නිගමනය කරන්නේය. යමෙකු සිංහලෙන් කතා කරන්නේද, මේ හෙවෙස්සේ මලයාගේ අලුත ගෙනා නෝනා විය යුතුයැයී සිතා ප්රමෝදයට පත් වන්නේය. නිගමණය කරන්නේය. එවැනි නිගමනයන්ට පක පැමිනෙන්නේ, කුරුම්බැට්ටියක් තරමේ හිසක් ඇති නමුදු, ඒ තුල මොලයක් නැති නිසාය. එසේනම් අපේ උසාවිය එවැනිම නිගමනයන්ට පැමිනෙන්නේ කෙසේද?

[QUOTE="Her0, post: 8850491, member: 320604"] [SIZE="3"][COLOR="Blue"]රට දියුනු කිරීමට, ස්තාවර බලසම්පන්න රජයක් අවශ්යය. දශකයකට වරක් මාරු වෙන තුට්ටු දෙකේ බලය නොව, ජීවිතාන්තය දක්වාත්, ලම්බකර්ණ පරම්පරාව පවතින්නේ කොතරම් තාක් කල්ද, ඒ තරම් කාලයකුත් තවත් හත් අවුරුද්දකුත් පවතින ස්තාවර බලසම්පන්න රජයක් අවශ්යය. බලය තිබුනාට පමණක් මදිය. බලය ක්රියාත්මක විය යුතුය. බලය ක්රියාත්මක වූවාට පමණක් මදිය. බලය ක්රියාත්මක වෙන බව පෙනිය යුතුය. මේ අනුව රජයේ සේවකයන් ප්රසිද්දියේ ගස් බැදීමද, විරුද්ද පාක්ශිකයන්ගේ පුක බෙල්ඩ් තලවලින් කැපීමද, අහවල් වෘතීය සමිතියේ සාමජිකයන් තීන්තෙන් නෑවීමද, අත පාන්නන් ගලින් ගසා මැරීම්ද, කඩිමුඩියේ ක්රියාත්මක වෙයී. බෙහෙත් තෙල් අතුරින් බලගතුම තෙල හෙනරාජ තෙල වන්නා සේ, මාණික්යන් අතුරින් අග්රමාණික්ය නාග මාණික්යය වන්නා සේ, රාජ්ය බලයන් අතුරින් බලගතුම බලය පක පාලනය කිරීමේ බලයම වන්නේය. ඒ මක්නිසදැයී වන්නේ, පක දේශපාලනයට යටත් වන්නේ නැති, කියන දේ අහන්නේ නැති, අහන දේ කියන්නේ නැති, සිටගන්න කී විට ඉදගනී, ඉදගන්න කී විට හිටගනී, ජාතික ගීයට නැගිටින්නේත් නැත. රජයේ අවසරයන් නැතිව ප්රීතියට පත් වෙයී. කෙලි සෙල්ලම් කරයී. පක ආන්ඩුමට්ටු කරන්නේ කෙලෙසදෝයැයී කියා හිස ගිනි ගත්තෙකු සේ දහ අතේ දඟ දානා අපේ උසාවියට, වෙන කොහේවත් නොවේ, අන්තර්ජාලයේන්, රජයේ අවසරයක් නැතිව රතිකෙලියේ යෙදුනු උදවියගේ ඡායාරූප සොයා ගන්න ලැබී ඇත. කවුරු කවුරුදැයී කියා නොදන්නා මේ ඡායාරූප රජයේ වියදමින් ගම් නියම්ගම් වල ප්රසිද්දියට පත් කර, අනබෙර ගසා, නම් ගම් සොයා ගැනීමට අපේ උසාවිය මේ දවස්වල දඟ දායී. පොඩි පරහකට ඇත්තේ, අන්තර්ජාලයේ ඇති දේ ඇත්තේ ලංකාවේ නොවේය. ඒවා ඇත්තේ පිට රටය. ඒ ඒ රටවල වැඩිහිටියන්ට රතිකෙලීයේ යෙදීමට රජයෙන් අවසර ගත යුතු නැත. රතිකෙලියේ යෙදෙන බව ප්රකාශ කිරීමට රජයෙන් අවසර ගත යුතු නැත. පිට රටක ඇති දේ හිතුමතේ විනිශ්ය කිරීමට අපේ උසාවියට අයිතියක් නැත. ඒකෙන් කමක් නැත. ශ්රී ලාංකිකයන්ගේ පක අයීති ලංකාවේ රජයටය. අන්තර්ජාලයේ නොවෙයී, වසවර්තියේ වුවද, රජයේ අවසරයක් නැතිව කිරිපල්ල ප්රදර්ශණය කරන්නා වු යමෙකු වෙයිද, ඒ පුද්ගලයා සහ ඒ පුද්ගලයාගේ හත්මුතු පරම්පරාවමද, අහල ගම් හතක්ද ආන්ඩු මට්ටු කිරීමට රජයට බලය ඇත. හත් රියනක් දිග උණබට දස දහසක් බිම අතුරා, ඒ මත දින හතකුත් - වරුහතක්, රජුගේ අලි අතුන් දහසක් උඩට පහලට දක්කා අවසානයේ, ඒ උණබට ඉතා සියුම් කැබලි කීයකට කැඩෙයීද, ඒ කැබලි ගානට වඩා වැඩි නිරුවත් ඡායාරූප ප්රමාණයක් අන්තර්ජාලයේ ඇත. ඒ ඡායාරූප විවිදාකාරය. විවිද වර්ණයෙන්ය. විවිද පැහැයෙන්ය. විවිද දිග පලලින්ය. කෙලකෝටියකුත් අරික්කාලක් වූ මේ නිරුවත් ඡායාරූප පීරා, නිසකයෙන්ම මේ ශ්රී ලාංකික කිරිපල්ලක්යැයී කියා තෝරා බේරා ගැනීමට අපේ උසාවිය සමත් වූයේ කෙසේද? එසේ තෝරා බේරා ගැනීම සදහා අපේ උසාවිය බාවිතා කරනා ලද පදනම කුමක්ද? මේ ලාංකිකයන් වෙන්කර හදුනාගත්තේ, තද පැහැ වූ හමේ වර්ණයෙන්ද? තද පැහැ වූ කිරිපල්ලේ වර්ණයෙන්ද? කලු පැහැ වූ කේශකලාපයෙන්ද? ශිෂ්ණයේ දිග පලලින්ද? හමේ වර්ණයෙන්, ශරීරයේ ස්බාවයෙන් යමෙක් වෙන් කර හදුනාගෙන වෙන වෙනම විනිශ්ය කරන්නේද, එය වචනයේ පරිසමාප්රාර්තයෙන්ම වර්ගවාදය වෙයී. අපේ උසාවිය වර්ගවාදීද? සුදු සම සහිත ලාංකිකයන් ලංකාවේ බොහෝමය. ඒ උදවියගේ නිරුවත් ඡායාරූපද අන්තර්ජාලයේ ඇත. එසේත් නැත්නම්, මේ ශ්රී ලාංකිකයන් වෙන්කර හදුනාගත්තේ, ඒ පුද්ගලයා සිංහල බාසාවෙන් කතා බහ කරනා නිසාද? පසුබිමේ ඇත්තා වූ සංස්කෘතික සලකුනු මගින්ද? කතා බහ කරනා බාසාවෙන්, සංස්කෘතික අංග ලක්ශණ වලින්, යමෙක් වෙන්කර හදුනාගෙන වෙන වෙනම විනිශ්ය කරන්නේද, එය වචනයේ පරිසමාප්රාර්තයෙන්ම ජාතිවාදය වෙයී. අපේ උසාවිය ජාතිවාදීද? සිංහල හැරුණුකල, අනෙකුත් බාසාවෙන් කතා කරනා උදවිය ලංකාවේ බොහෝය. ඒ උදවියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ බොහෝය. ඒ සමහර බාසා ලංකාවට අවේනික වන්නේද නැත. සිංහල බාසාව තවදුරටත් ලංකාවට ආවේනික නැත. ඇමරිකාවේ සමහර පලාත්වල පොලිස් කාරයනුත් සිංහලය. පිට රට වෙසෙනා ලාංකීය සම්බවයක් ඇති උදවියද ඇත, ඒ උදවියගේ ඡායාරූපද අන්තර්ජාලයේ ඇත. පකට මොලයක් නැත. පකට ප්රතිපත්තිද නැත. තද පැහැයෙකින් වූ කිරිපල්ලක් දැක්කේද, ඒ උඩහ ගෙදර සිරිමාගේ විය යුතුයැයී සිතා, ප්රීතියට පත් වෙයී. නිගමනය කරයී. බුදුරූපයක් එල්ලූ කාමරයක, යමෙකු රතිකෙලියේ යෙදෙනවා දකින්නේද, මේ මාගේ අවස්ස නෑනා විය යුතුයැයී සිතා ප්රීතියට පත් වන්නේය. නිගමනය කරන්නේය. යමෙකු සිංහලෙන් කතා කරන්නේද, මේ හෙවෙස්සේ මලයාගේ අලුත ගෙනා නෝනා විය යුතුයැයී සිතා ප්රමෝදයට පත් වන්නේය. නිගමණය කරන්නේය. එවැනි නිගමනයන්ට පක පැමිනෙන්නේ, කුරුම්බැට්ටියක් තරමේ හිසක් ඇති නමුදු, ඒ තුල මොලයක් නැති නිසාය. එසේනම් අපේ උසාවිය එවැනිම නිගමනයන්ට පැමිනෙන්නේ කෙසේද? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom