ඵයාට සිංදු කියන්නත් පුළුවන්..💓

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,307
    17,341
    113
    සුද විතරයි දැන් ඉන්න උට්ටියොන්ගෙ..අඩු ගාණේ හරියට වීඩ්යෝ ඵකක් හදපං ඒකත් ගූ 70යි.තාත්ත දෙන බත් ඵක කාල කොල්ල ඵක්ක පැනල යනවා.මොන හු@ ක්ද යකෝ.😂😂😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
    ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
    හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
    අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්


    😌 😌 😌
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    මෙක අහපන් ඔයිට ලස්ස්නයි


    hqdefault.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🤣🤣🤣කවුද මේහ් පෘතිගීසි කොකිස් අච්චුව?🤣🤣

    කොරවක්කොත් කෑගානව මීට වඩා ලස්සණට..🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඉකි බිදුම් කියලා තියෙන්නේ... 😊😜ඉතින් හරිනේ😜