ඵළෝ ඵළෝ පලි ගන්නා JVP ඵකට අනාගතයක් නෑ..තිස්ස ජනනායක රටින් යන්න කලින් කියයි.

Sen-lu

Well-known member
  • අම්මෝ දෙන එක නම් දෙනවා රිදෙන්න යකෝ
    පන්තිය ඉස්සරහ උදගොශනේ කරලා රිද්දන්න හැදුවට වඩා මේ කතාවෙන් උන්ට රිද්දනවා
    මඩ ගහන එවුන්ට ඕනේ මේ වගේ වටිනා මිනිස්සු ලංකාවෙන් එලවන්න
    මොකද උන්ට උන්ගේ දේවල් කරගන්න බැරි වෙනවා මේ වගේ උගත්තු එලියට ආවොත්
    JVP එකට සියට 3 නැති වෙලා නැති වෙලාම යනවා කාලකන්නි මෙහෙම ජඩ වැඩක් කරා නම්
    ක්ලාස් කරනව නම් ක්ලාස් කරගෙන ඉන්න ඕන. ඌට දේශපාලන මතයක් තියෙන්න පුළුවන් ඒව ලමයින්ගෙ ඔලු වලට ඔබන්න යන්න හොඳ නෑ.

    මතක නැද්ද මූ කාබනික මගුලටත් කඩේ ගියා මොකක්ද වත්තක් පෙන්න පෙන්න. ඒව මූට අදාල වැඩ නෙවේනෙ. කොයිතරම් වැඩකාරයෙක් උනත් වැඩක්නෑ තමන්ගෙ සීමාව දන්නෙ නැත්නම්. පාදෙනියටත් ඕකම තමා උනේ. පාදෙනියත් හොඳ දොස්තර කෙනෙක් කොන්දොස්තර වැඩෙත් කරන්න ගිහින් තමා ඌ කෙලෝ ගත්තෙ.
     
    • Like
    Reactions: sanhen143

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැරි බයියෝ මරමු
    කාරී ජෙප්පෝ මරමු
    කැරි ටෝයියෝ මරමු

    කුමාර් ගුණරත්නම් ට රට බාර දෙමු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඉතින් බං අන්තරේ, පෙරෙට්ටෝ, ජෙප්පො එකට සෙට් වෙන්නේ මුන් වගේ උන්ගෙන් ඉගෙනගෙන කැම්පස් එන ලමයි නේ..

    Confused Kid Cudi GIF by Apple Music
    ඉගෙන ගත්ත උන් ඉන්නවද බන් අන්තරේ :lol: :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජීවිත තර්ජන අැති.කොයි වෙලේ හරි ඔළුව කුඩු වෙන්න තියයි කියල බය අැති...ජෙප්පාෙ ලග දැන් T56 දෙක තුනක්ම තියේ.සෙල්ලම් නෑ දැන් ඉතිං..
    😂😂😂
    බලහන් රනිල් පොත් කියවනවා නෙල්ෆ්ලික්ස් බලනව කිව්වම විහිලුකරා ඒත් අද කාලෙ එවුන්ට ගව්ගානක් එහා ඌ හිතල ගේම් ප්ලෑන් කරනවා.
    තුවක්කු උදුරගත්තෙ ජවිපෙ හෝ පෙරට්ටො කියල උන්ගෙ එකවුන්ට් එකට දැනටමත් තුවක්කු ගානක් බැර කරලත් ඉවරයි🤣 සේනාධිනායක වෙල දවස් දෙකතුනට. රනිල්ට එපා එකෙක්ට ශොට් එකක් වැදුනොත් අර ගිනුමට බැර කරන්න මීඩියා සෙට්කරලත් ඇත්තෙ.. අරගලකරුවො අස්සෙ තමන්ගෙ ස්පයිස්ල ප්ලාන්ට් කරන්නත් උන්ගෙන් වැඩගන්නත් හපනා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ක්ලාස් කරනව නම් ක්ලාස් කරගෙන ඉන්න ඕන. ඌට දේශපාලන මතයක් තියෙන්න පුළුවන් ඒව ලමයින්ගෙ ඔලු වලට ඔබන්න යන්න හොඳ නෑ.

    මතක නැද්ද මූ කාබනික මගුලටත් කඩේ ගියා මොකක්ද වත්තක් පෙන්න පෙන්න. ඒව මූට අදාල වැඩ නෙවේනෙ. කොයිතරම් වැඩකාරයෙක් උනත් වැඩක්නෑ තමන්ගෙ සීමාව දන්නෙ නැත්නම්. පාදෙනියටත් ඕකම තමා උනේ. පාදෙනියත් හොඳ දොස්තර කෙනෙක් කොන්දොස්තර වැඩෙත් කරන්න ගිහින් තමා ඌ කෙලෝ ගත්තෙ.
    ළමයින්ගේ ඔලු වලට දැම්මේ නැ බන්
    තමන්ගේ මතේ කිව්වා එච්චරයි
    උගන්නනවා කියල මතේ නොකිය ඉන්න ඕනේ කියල එකක් නැ නේ
    ඔලුවලට දානවා කියන්නේ මුටම ගහපන් කතිරේ මුටම ගහපන් කියන එක

    අනික ඒ දවස් වල තිබ්බ ගැමම මතකද ගොට්ට
    ලක්ෂ 69 ම අහු උනානේ
    ඉතින් කෙම්ස්ට්‍රි සර්ටත් කරන්න දෙයක් නැ රැවටුන

    දේශපාලනේ මොනවා උනත් සර් කෙනෙක් කියන්නේ ළමයින්ගේ ඇස පාදන කෙනෙක්
    එතකොට මෙහෙම ජඩ වැඩ කරන්න නරකයි
    ජෙප්පෝ සර් කෙනෙක්ට සලකන්න දන්නේ නැති උනාට
    ලංකාවේ බහුතරයක් තාම ගුරුවරුන්ට සලකනවා
    මේ වගේ වැඩ වලින් වෙන්නේ මුන්ට තියෙන මතයත් කෙල වෙලා යනවා

    දේවල් උනා ඒවා වැරදි කියල තේරුම් ගත්ත ඒ මනුස්සය වැරැද්ද පිළිගත්තා
    මෙහෙම පන්න පන්න ගහන්නේ ගොඩක් ඉරිසියාවට
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ජීවිත තර්ජන අැති.කොයි වෙලේ හරි ඔළුව කුඩු වෙන්න තියයි කියල බය අැති...ජෙප්පාෙ ලග දැන් T56 දෙක තුනක්ම තියේ.සෙල්ලම් නෑ දැන් ඉතිං..
    T56 නෙමේ බන් ඕකුන් ගාව මල්ටිබැරලුත් ඇති මොකෝ පුරුදු වෙන්න ආයුද අල්ලලා මිනිස්සු මරනවයෑ.

    ක්ලාස් කරනව නම් ක්ලාස් කරගෙන ඉන්න ඕන. ඌට දේශපාලන මතයක් තියෙන්න පුළුවන් ඒව ලමයින්ගෙ ඔලු වලට ඔබන්න යන්න හොඳ නෑ.

    මතක නැද්ද මූ කාබනික මගුලටත් කඩේ ගියා මොකක්ද වත්තක් පෙන්න පෙන්න. ඒව මූට අදාල වැඩ නෙවේනෙ. කොයිතරම් වැඩකාරයෙක් උනත් වැඩක්නෑ තමන්ගෙ සීමාව දන්නෙ නැත්නම්. පාදෙනියටත් ඕකම තමා උනේ. පාදෙනියත් හොඳ දොස්තර කෙනෙක් කොන්දොස්තර වැඩෙත් කරන්න ගිහින් තමා ඌ කෙලෝ ගත්තෙ.
    ඌ ක්ලාස් කලත් එකයි නැතත් එකයි ඌ ලමයින්ගේ ඔලුවට ඕවා දැම්මත් එකයි නැතත් එකයි.
    උබට අදාල නෑනේ.
    ඌ බයෝ දන්න නිසා කාබනික ගැන කියන්න ගියේ.තෝ ගුබ්බෑයම් පොන්නයා ඕවා දන්නවයෑ.

    ------ Post added on Jul 17, 2022 at 1:05 PM
     
    Sen-lu

    Well-known member
  • ළමයින්ගේ ඔලු වලට දැම්මේ නැ බන්
    තමන්ගේ මතේ කිව්වා එච්චරයි
    උගන්නනවා කියල මතේ නොකිය ඉන්න ඕනේ කියල එකක් නැ නේ
    ඔලුවලට දානවා කියන්නේ මුටම ගහපන් කතිරේ මුටම ගහපන් කියන එක

    අනික ඒ දවස් වල තිබ්බ ගැමම මතකද ගොට්ට
    ලක්ෂ 69 ම අහු උනානේ
    ඉතින් කෙම්ස්ට්‍රි සර්ටත් කරන්න දෙයක් නැ රැවටුන

    දේශපාලනේ මොනවා උනත් සර් කෙනෙක් කියන්නේ ළමයින්ගේ ඇස පාදන කෙනෙක්
    එතකොට මෙහෙම ජඩ වැඩ කරන්න නරකයි
    ජෙප්පෝ සර් කෙනෙක්ට සලකන්න දන්නේ නැති උනාට
    ලංකාවේ බහුතරයක් තාම ගුරුවරුන්ට සලකනවා
    මේ වගේ වැඩ වලින් වෙන්නේ මුන්ට තියෙන මතයත් කෙල වෙලා යනවා

    දේවල් උනා ඒවා වැරදි කියල තේරුම් ගත්ත ඒ මනුස්සය වැරැද්ද පිළිගත්තා
    මෙහෙම පන්න පන්න ගහන්නේ ගොඩක් ඉරිසියාවට
    වැරදිනෙ බං ඌගෙ දේශපාලන මතේ කියන්න නෙවේ ක්ලාස් තියෙන්නෙ. ඒක හොඳ එඩියුකේෂන් සිස්ටම් එකක ලකෂනයක් නෙවේ. පොරව ලමයි විස්වාස කරනව පොර කියන එක absolute truth එක විදියට ගන්න ලොකු ඉඩක් තියෙනව. පොර වැරදි දෙයක් කීවොත් ඒකෙන් මාරම ඩැමේජ් එකක් වෙන්නෙ. ඒක උඹට නොතේරෙන්න විදිහක් නෑනෙ.

    පින්නපොල කියල කෙමෙස්ට්‍රි ගුරෙක් ගැන අහල තියෙනවද? ඌ උගේ මතේ කියන්න ගිහින් කීදෙනෙක් metal hospital වල ඉන්නවද? ඕව තමා වෙන්නෙ ගුරාල ඕන නැති මගුල් කීවාම.

    ජනනායක හැබැයි ඌට උනේ වැරැද්දක් කියල කියනකොටත් පන්න පන්න පලිගන්න එක නම් වැරදියි තමා. අපි කවුරු උනත් දරන මත වරදින්න පුළුවන්. ඒව වැරදි කියල අඳුනගෙන ඉස්සරහට යන්න (වේස මායම නෙවේ) අවස්ථාව තියෙන්න ඕන.
    ඌ ක්ලාස් කලත් එකයි නැතත් එකයි ඌ ලමයින්ගේ ඔලුවට ඕවා දැම්මත් එකයි නැතත් එකයි.
    උබට අදාල නෑනේ.
    ඌ බයෝ දන්න නිසා කාබනික ගැන කියන්න ගියේ.තෝ ගුබ්බෑයම් පොන්නයා ඕවා දන්නවයෑ
    තව ටිකක් මොලේ හැදුනම වරෙන් ආගිව් කරන්න. Low IQ පොන්ස්ලට රිප්ලයි ගහන්න කාලෙ කන්න බෑ. @miyuru4u ගෙ රිප්ලයි බලලවත් ඉගෙන ගනින් argument එකකට බුද්ධිමත් විදිහට opposes වෙන්නෙ කොහොමද කියල.
     
    • Dislike
    Reactions: Riduna pumka Antare

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    අන්තිමට තිස්ස http ගිය රටකුත් නෑ කැරිමුරා ලංකාවත් දාල චීනෙට ගිහින්
     
    • Haha
    Reactions: Clockwork