Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බංකොලොත් රට ගොඩගත්තා- රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංකොලොත් රට ගොඩගත්තා- රනිල්

බංකොළොත් රටක් ශක්තිමත් රටක් බවට පත් කිරීමට අපට හැකි වුණා-රනිල්

රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ අද (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය.

බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා.

බංකොළොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ."

Ada derana

[QUOTE="N A K A M U R A, post: 24579733, member: 566874"] [b]බංකොලොත් රට ගොඩගත්තා- රනිල්[/b] [SIZE="4"][B][COLOR="black"]බංකොළොත් රටක් ශක්තිමත් රටක් බවට පත් කිරීමට අපට හැකි වුණා-රනිල්[/COLOR][/B][/SIZE] [SIZE="4"][B]රටට ශක්තිමත් ආණ්ඩුවක් නැතැයි අද චෝදනා කරන විරුද්ධවාදීන්ට, එදා ශක්තිමත් ආණ්ඩුවක් තබාගෙන වසර 21 ක් ගත වන තෙක් පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී වසරක් තුළ පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ හෝමාගම, විල්ෆ්රඩ් සේනානායක ක්‍රීඩාංගනයේ අද (19) සවස පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 4510 කට සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවයේදීය. බංකොළොත් රටක් බාර ගෙන, නැවත ශක්තිමත් රටක් ගොඩනැගීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා අද ගමේ සිදුවන සංවර්ධනය දරාගත නොහැකිව විරුද්ධවාදීන් ආණ්ඩුව විවේචනය කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය. අපට පහර දෙන්නේ අපි ගමේ සිදු කරන සංවර්ධන කාර්යය සඳහා ඔවුන්ට පිළිතුරක් නැති නිසයි. වසර 17 ක් රට සංවර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටත් වඩා අපි මෙවර ගමේ දියුණුව ඇති කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණු සැණින්, සුදුසුකම් තිබුණත් සමෘද්ධිය නොලැබුණු පිරිසට සමෘද්ධිය ලබාදීමේ කාර්යය ආරම්භ කළා. බංකොළොත් රටක් බාර ගෙන නැවත ශක්තිමත් ආර්ථිකයක් හදන්න අපට හැකි වුණා. විරුද්ධවාදීන් හිතුවේ බෝම්බ සමග අපි නැති වෙයි කියලා. නමුත් ඕනෑම ප්‍රශ්නයකට, විපතකට මුහුණදීමට අපට ශක්තිය තිබෙනවා. ඒ නිසා ගමේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්නේ නැහැ." Ada derana[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom