Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
48 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බංකොලොත් සිරස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවංකවම කියනවනම් මචන්ලා මෙ රටේ තියන කිසිම මාධ්‍යක් මෙ රටේ මිනිහෙක්ගේ දියුනුවට , දැනුමට , සතුටට දෙයක් කරන් නෑ. එක්කෝ කුනු හරුප නැත්තං ස්ටාර් කියලා එස් එම් එස් වලින් හම්බ කරගැනිල්ල විතරයි තියෙන්නෙ.

මේ පෝස්ට් එක දාන්න හිතුවෙ පහුගිය දවස් දෙක තුල නිවාඩු පාඩුවෙ හිටිය හින්දා ගෙදරම තමා හිටියේ ඒ අස්සෙ නෑදෑයෝ ව්ගෙකුයි උන්ගෙ පොඩි උන් ටිකයි ඇවිත් අද උන් සිරස දාගෙන ෆිල්ම් බලනවා.

යකෝ හරියටම විනාඩි 3යි උන් ෆිල්ම් එක පෙන්වන්නේ ඉට පස්සෙ මොනවද මන්දා එක එක විකාර පෙන්වනවා. මමත් පත්තරය්ක් බල බල හිටියේ එතන විකාර වෙනවා ඔලුවත් එක්ක

ඊට වඩා එතන හිටපු පොඩි එකෙක් සුපිරි කතාවක් කිව්වා . සිරසේ කාටූන් හැමදාම යන්නේ එකම කොටසලු. බල්ලෙක්වත් එවා බලන්නෙ නෑ ලු.

මොකද බං මේ සිරසට උනේ.. මොකක් උනත් උන් දැන් අවුරුදු ගානකට කලින් පොඩි උන්ට බලන්න දෙයක් හරි හදුවා.

දැන් උන් කරන්නෙ මඩ ගහන එකයි , ඉන්දියාවෙන් උස්සපු ජරාවක් පෙනවන එකයි , එහෙම නැත්තං කුනුහරුප ස්ටාර් කරන එකයි.

උබලට උපදෙසක් දෙන්නම්. ගෙදර පොඩි එකෙක් ඉන්නවනම් කෙලින්ම සැටලයිට් කනෙක්ශන් එකක් අරන්

ඩිස්කවරි , නැශනල් ජියෝගැෆි , වගේ දෙවල් බලන්න පුරුදු කරපන් ,මේවා බලල උන් හදුනොත් උනුත් සක්කිලි වෙනවා.

මම tv බලන එක නවත්තලා දැන් අවුරුඉදු 10කට ව්ඇඩි. එක උනෙත් සිරස නිසා..

[QUOTE="BAT-MAN, post: 15686082, member: 345732"] [SIZE=4]අවංකවම කියනවනම් මචන්ලා මෙ රටේ තියන කිසිම මාධ්‍යක් මෙ රටේ මිනිහෙක්ගේ දියුනුවට , දැනුමට , සතුටට දෙයක් කරන් නෑ. එක්කෝ කුනු හරුප නැත්තං ස්ටාර් කියලා එස් එම් එස් වලින් හම්බ කරගැනිල්ල විතරයි තියෙන්නෙ. මේ පෝස්ට් එක දාන්න හිතුවෙ පහුගිය දවස් දෙක තුල නිවාඩු පාඩුවෙ හිටිය හින්දා ගෙදරම තමා හිටියේ ඒ අස්සෙ නෑදෑයෝ ව්ගෙකුයි උන්ගෙ පොඩි උන් ටිකයි ඇවිත් අද උන් සිරස දාගෙන ෆිල්ම් බලනවා. යකෝ හරියටම විනාඩි 3යි උන් ෆිල්ම් එක පෙන්වන්නේ ඉට පස්සෙ මොනවද මන්දා එක එක විකාර පෙන්වනවා. මමත් පත්තරය්ක් බල බල හිටියේ එතන විකාර වෙනවා ඔලුවත් එක්ක ඊට වඩා එතන හිටපු පොඩි එකෙක් සුපිරි කතාවක් කිව්වා . සිරසේ කාටූන් හැමදාම යන්නේ එකම කොටසලු. බල්ලෙක්වත් එවා බලන්නෙ නෑ ලු. මොකද බං මේ සිරසට උනේ.. මොකක් උනත් උන් දැන් අවුරුදු ගානකට කලින් පොඩි උන්ට බලන්න දෙයක් හරි හදුවා. දැන් උන් කරන්නෙ මඩ ගහන එකයි , ඉන්දියාවෙන් උස්සපු ජරාවක් පෙනවන එකයි , එහෙම නැත්තං කුනුහරුප ස්ටාර් කරන එකයි. උබලට උපදෙසක් දෙන්නම්. ගෙදර පොඩි එකෙක් ඉන්නවනම් කෙලින්ම සැටලයිට් කනෙක්ශන් එකක් අරන් ඩිස්කවරි , නැශනල් ජියෝගැෆි , වගේ දෙවල් බලන්න පුරුදු කරපන් ,මේවා බලල උන් හදුනොත් උනුත් සක්කිලි වෙනවා. මම tv බලන එක නවත්තලා දැන් අවුරුඉදු 10කට ව්ඇඩි. එක උනෙත් සිරස නිසා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom