බංගලිදේශයේ පේර නෙලමු - ඡායාරූප සමඟ.
බංගලාදේශය කියන්නේ පේර ඵලදාව ඉතාම ඉහලින් නෙලාගන්න රටක්.ඔවුන් ඔවුන්ගේ පේර වතු පිහිටවලා තියෙන ප්‍රදේශවල සැරිසරමින් පේර නෙලාගන්න ඉතාම අපූරු ඡායාරූප පෙලක් පසුගියදා ලෝක මාධ්‍ය වෙත නිකුත් වෙලා තිබුනා.මේ ඡායාරූප වලට ජාත්‍යන්තරය තුල ලැබුනේ ඉමහත් ප්‍රසිද්ධියක්.
මෙන්න උඹලාටත් අරන් ආවා ඒ ටික..
බලන්න ලස්සනද කියලා...
ජයවේවා..
සැපෙන් සතුටින් ඉඳහල්ලා..
තව කෙනෙක්ට බලන්න බම්ප් කරලා යන්න..



මෙන්න උඹලාටත් අරන් ආවා ඒ ටික..
බලන්න ලස්සනද කියලා...
ජයවේවා..
සැපෙන් සතුටින් ඉඳහල්ලා..
තව කෙනෙක්ට බලන්න බම්ප් කරලා යන්න..





