බංගලින්ට උදව් කරන්නේ පරිස්සමින් !!

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,005
    2,141
    113
    Batsman should've crossed over first (at least landed the bat on the crease..), before attempting to pass the ball (which is not his duty to begin with..)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,388
    113
    එකමත් එක රටක
    eka out bn
    Okanan out bn...aru puka Denna bola ahulanne ai...
    Mathews timeout karapu dawase idan okun Ekka cricket gahanne oone watch ekak thiyagena damage a Inna oone..
    ඕක අන්තිම ටික අයිත අයිත බැලුවම උගේ වැරද්දම වගේ පෙනුනට බන් real time බලපං කෝ .
    ඔතන rule එකේ විදියට out තමයි .. හැබැයි අරු අත් දෙකත් දික් කරගෙන තනිකර batsman ව block කරල තමයි ඕක කරන්නේ .
    batsman කෙනෙක්ගේ වැදිලා බොලේ overthrow එකක් ගියාට දුවන්නේ නෑ නේ සාමාන්‍ය යෙන් . batsman ට line එකට යන්න බැරි වෙන විදියට බ්ලොක් කරගෙන බොලේ අල්ලලා ගහන්න පුලුවන් ඔය විදියට . .
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සිංහලයන්ටත් තියෙන්නේ බංගලි ජාන කියලයි කියන්නේ

    බංගලි ජාන වෙනයි සින්හලුන් ගේ ජාන වෙනයි සින්ගලු කල්කටා අවට සිංහපුර තියෙන්නේ එහෙ බංගලි ජාන මික්ස් එකක් bengalis burmese Arab turkic අඩුම කුලේ dravidian මික්ස් උන් සත්තු වගේ හැසිරෙන්නේ එකයි.
     
    • Wow
    Reactions: War Fighter

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    ඕක අන්තිම ටික අයිත අයිත බැලුවම උගේ වැරද්දම වගේ පෙනුනට බන් real time බලපං කෝ .
    ඔතන rule එකේ විදියට out තමයි .. හැබැයි අරු අත් දෙකත් දික් කරගෙන තනිකර batsman ව block කරල තමයි ඕක කරන්නේ .
    batsman කෙනෙක්ගේ වැදිලා බොලේ overthrow එකක් ගියාට දුවන්නේ නෑ නේ සාමාන්‍ය යෙන් . batsman ට line එකට යන්න බැරි වෙන විදියට බ්ලොක් කරගෙන බොලේ අල්ලලා ගහන්න පුලුවන් ඔය විදියට . .
    Okun Ekka cricket gahanne oone neethiyatama thama....