බංගලියන්ගේ අලුත් ආණ්ඩුව...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,542
    8,766
    113
    ලොකු වෙනසක් නෑ.. හසිනාට සුද්ද කරන්න බැරි උන ටික හුරගෙන කයි.. කලීඩා ගේ පුතානේ අගමැති උනේ.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    බාරගන්න කෙනෙක් නැත්නම් කියන්න...
    එක්කෙනෙක් ඉන්නෝ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,899
    113
    බංග්ලාදේශයේ ටොයියෝ දිනලා තියෙන්නේ... කලින් හිටි ටොයි රැජින මළා, එයාගේ පුතා අගමැති වෙයි. ටොයියෝ උඩින්ම දිනුම්, ආසන 300 ගාණෙන් 250ක් විතර උන්ගේ.

    බංග්ලාදේශයේ ආගමික අන්තවාදියෝ ටික ආසන 60 ගාණක්ද කොහෙද.

    අරගල අන්තවාදියෝ තරඟ කරලා තියෙන්නෙත් ආසන 30කට විතරයි, ඒකෙන් යාන්තං 5ක් දිනලා.

    බයියෝ ඉවරයි, ඡ්න්දය ඉල්ලන්න දුන්නෙත් නෑ.

    අරගලයෝ ටික ඡ්න්දය නොතියා කල් මර මට හිටියේ උන්ට අහලකටවත් එන්න බැරිබව දැනගෙන. ඕකුන්ව අතුගාලා දානවනං හරි අලුත් ආණ්ඩුව.

    අරගල ගෙප්පොන්ව උසිගන්නපු එකාද කොහෙද ඇවිල්ලා තියෙන්නෙ.
    පහුගිය අවුරුදු 15 රටේවත් හිටපු නැති එකෙක් ඇවිත් තියෙන්නේ...
    ------ Post added on Feb 14, 2026 at 10:10 AM