බංගලියෝ පිට්ටනියට කෙළ ගහන්නේ ඇයි ? ඊයා... Ban vs SL 2025 🏏🏏

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ක්‍රිකට් ගහනවා කියන්නෙත් මහා අප්‍රසන්න වැඩක් නේද ? 🤢 මම කීප පාරක්ම දැක්කා මැච් වලදි.. ලංකාවේ එවුනුත් කරනවා ඕක.. යකෝ බෝලයක් අල්ලන්න ෆීල්ඩින් කරන එකෙක් ට්‍රයි කලොත් ඌගේ සර්වාංගෙම මේ කෙල බෙටි ගෑවෙනවානේ...🤮
     
    • Haha
    Reactions: Asmodeus

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    ක්‍රිකට් ගහනවා කියන්නෙත් මහා අප්‍රසන්න වැඩක් නේද ? 🤢 මම කීප පාරක්ම දැක්කා මැච් වලදි.. ලංකාවේ එවුනුත් කරනවා ඕක.. යකෝ බෝලයක් අල්ලන්න ෆීල්ඩින් කරන එකෙක් ට්‍රයි කලොත් ඌගේ සර්වාංගෙම මේ කෙල බෙටි ගෑවෙනවානේ...🤮
    mang me thread eka SL cricket board ekata forward kara,
    ung kiiva eelaga match eke idhan hemotama shopping bag denawa kiyala kela gahanna